G7 ගැම්ම හමුවේ රුසියාව සහ චීනය පලා යයි.

redux

Well-known member
  • Feb 19, 2017
    10,981
    18,130
    113


    බිය වූ පුටින් සහ සී ජින්පින් මීක් කියමින් දිව ගොස් ඇඳ යට සැඟ වී ඇති බව අපගේ මාණ්ඩලික වාර්තාකරුවකු සටහන් කරය්

    තේවත්ත සහ කොච්චිකඩේ නිරාගමික සංගම්ද තම මිත්තනියන් අවුරුදු දෙසීයකට පෙර රෙද්ද ඉස්සු සුදු මහත්තුරු දැක ප්‍රීතියෙන් ඉපිලෙය්
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,216
    198,883
    113
    Colombo, Sri Lanka
    මේ මිනිස්සු දැන් වයසයි. සංඥා ප්‍රතිචාර දක්වන්නේ බොහොම දුර්වලව. දැන් පයිප්පයක් කටේ ගහගෙන හාන්සිපුටුවක නිදහසේ ඉන්න ඕනේ කාලේ