Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Wednesday at 11:58 PM
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Wednesday at 10:23 PM
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Wednesday at 4:54 PM
Ad icon
🎮 INDIAN PSN GIFT CARDS AVAILABLE NOW! 🎮
madukaperera
Updated:
Tuesday at 12:57 PM
🚀 Google AI PRO – 18 Months | Rs. 850 Only
lkkolla
Updated:
Monday at 4:56 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Gaanu dennek kellekta gahanawa
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

[YOUTUBE]iXP879TC_NE[/YOUTUBE]

නිකවැරටිය, ගනේගොඩ යාපලාන ප්‍රදේශයේ දැරියකට කාන්තාවන් දෙදෙනෙකු දරුණු ලෙස පහර දෙන දර්ශන පෙළක් අප 6.55 ප්‍රධාන ප්රවෘත්ති විකාශයෙන් අනාවරණ කළෙමු.

අපගේ එම අනාවරණය පොලිස් මාධ්‍ය කොට්ඨාසය මගින් කොටවෙහෙර පොලිස් ස්ථානය වෙත දැනුම්දීමෙන් පසු පැය කිහිපයක් තුළ සිද්ධියට අදාළ තිදෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

එම පුවතෙහි සංවේදී දර්ශන ඇතුළත් වුවත් අප ඒවා විකාශය කළේ මෙම සිද්ධිය බලධාරීන්ගේ අවධානයට ලක් විය යුතු නිසාවෙන්.

මෙම සිද්ධිය වාර්තා වුණේ නිකවැරටිය, ගනේගොඩ යාපලාන අංක 40 ග්‍රාම සේවා වසමෙනි.

එම වීඩියෝවේ සඳහන් ආකාරයට කාන්තාවක විසින් ගැහැණු දරුවෙකුට ඉතා කෘෘර අන්දමින් පහරදෙන අතර ඒ සඳහා

ඇය ක්‍රිකට් පිත්තක් ද භාවිත කරනු ලබයි.

මෙම පහරදීමේ ස්ථානයට පැමිණෙන තවත් කාන්තාවක් දරුවාගේ දෙඅත් බැඳ යළි පහරදෙන ආකාරය වීඩියෝවේ දැක්වෙයි.

සිද්ධිය පටිගත කරන ගම්වාසීන්ට ද ඔවුන් තර්ජන කරන්නේ තමන්ගේ ඥාතීන් පොලිසියේ සිටින බවට පවසමින්.

අප කළ සොයා බැලීමකදී අනාවරණ වූයේ පහරදීම සිදුකරන්නේ, දරුවාගේ පියාගේ දෙවැනි බිරිඳ බවයි.

පහරදීමට සම්බන්ධවන අනෙක් කාන්තාව ඇයගේ සහෝදරියක් වන අතර ඇය ග්‍රාම නිලධාරිනියක් බව අද දෙරණට අනාවරණ කරගැනීමට හැකිවුණි.

මෙම පුවත අද දෙරණ 6.55 ප්‍රධාන ප්රවෘත්ති විකාශයෙන් හෙළිකිරීමත් සමග නිකවැරටිය කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීගේ අධීක්ෂණය යටතේ කොටවෙහෙර පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් පහරදීම සිදුකළ කාන්තාවන් දෙදෙනා අත්අඩංගුවට ගැනීමට සමත් වුණි.

එමෙන්ම දැරියගේ පියාද අත්අඩංගුවට ගත් බව පොලීසිය සඳහන් කළේය.

පහරකෑමට ලක්වූ දැරිය නිකවැරටිය රෝහල වෙත ඇතුළත් කර තිබෙන අතර අත්අඩංගුවට කාන්තාවන් දෙදෙනා සහ දැරියගේ පියා සහ හෙට අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

මේ අතර ජාතික ළමා ආරක්ෂණ අධිකාරියද මෙම සිද්ධිය සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට නියමිතයි.

[QUOTE="dxx, post: 25059838, member: 386171"] [CENTER][YOUTUBE]iXP879TC_NE[/YOUTUBE][/CENTER] [SIZE="4"][B]නිකවැරටිය, ගනේගොඩ යාපලාන ප්‍රදේශයේ දැරියකට කාන්තාවන් දෙදෙනෙකු දරුණු ලෙස පහර දෙන දර්ශන පෙළක් අප 6.55 ප්‍රධාන ප්රවෘත්ති විකාශයෙන් අනාවරණ කළෙමු. අපගේ එම අනාවරණය පොලිස් මාධ්‍ය කොට්ඨාසය මගින් කොටවෙහෙර පොලිස් ස්ථානය වෙත දැනුම්දීමෙන් පසු පැය කිහිපයක් තුළ සිද්ධියට අදාළ තිදෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. එම පුවතෙහි සංවේදී දර්ශන ඇතුළත් වුවත් අප ඒවා විකාශය කළේ මෙම සිද්ධිය බලධාරීන්ගේ අවධානයට ලක් විය යුතු නිසාවෙන්. මෙම සිද්ධිය වාර්තා වුණේ නිකවැරටිය, ගනේගොඩ යාපලාන අංක 40 ග්‍රාම සේවා වසමෙනි. එම වීඩියෝවේ සඳහන් ආකාරයට කාන්තාවක විසින් ගැහැණු දරුවෙකුට ඉතා කෘෘර අන්දමින් පහරදෙන අතර ඒ සඳහා ඇය ක්‍රිකට් පිත්තක් ද භාවිත කරනු ලබයි. මෙම පහරදීමේ ස්ථානයට පැමිණෙන තවත් කාන්තාවක් දරුවාගේ දෙඅත් බැඳ යළි පහරදෙන ආකාරය වීඩියෝවේ දැක්වෙයි. සිද්ධිය පටිගත කරන ගම්වාසීන්ට ද ඔවුන් තර්ජන කරන්නේ තමන්ගේ ඥාතීන් පොලිසියේ සිටින බවට පවසමින්. අප කළ සොයා බැලීමකදී අනාවරණ වූයේ පහරදීම සිදුකරන්නේ, දරුවාගේ පියාගේ දෙවැනි බිරිඳ බවයි. පහරදීමට සම්බන්ධවන අනෙක් කාන්තාව ඇයගේ සහෝදරියක් වන අතර ඇය ග්‍රාම නිලධාරිනියක් බව අද දෙරණට අනාවරණ කරගැනීමට හැකිවුණි. මෙම පුවත අද දෙරණ 6.55 ප්‍රධාන ප්රවෘත්ති විකාශයෙන් හෙළිකිරීමත් සමග නිකවැරටිය කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීගේ අධීක්ෂණය යටතේ කොටවෙහෙර පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් පහරදීම සිදුකළ කාන්තාවන් දෙදෙනා අත්අඩංගුවට ගැනීමට සමත් වුණි. එමෙන්ම දැරියගේ පියාද අත්අඩංගුවට ගත් බව පොලීසිය සඳහන් කළේය. පහරකෑමට ලක්වූ දැරිය නිකවැරටිය රෝහල වෙත ඇතුළත් කර තිබෙන අතර අත්අඩංගුවට කාන්තාවන් දෙදෙනා සහ දැරියගේ පියා සහ හෙට අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. මේ අතර ජාතික ළමා ආරක්ෂණ අධිකාරියද මෙම සිද්ධිය සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට නියමිතයි. [/B][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom