Gaanu dennek kellekta gahanawa

dxx

Well-known member
  • Dec 26, 2011
    18,496
    22,151
    113

    නිකවැරටිය, ගනේගොඩ යාපලාන ප්‍රදේශයේ දැරියකට කාන්තාවන් දෙදෙනෙකු දරුණු ලෙස පහර දෙන දර්ශන පෙළක් අප 6.55 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයෙන් අනාවරණ කළෙමු.

    අපගේ එම අනාවරණය පොලිස් මාධ්‍ය කොට්ඨාසය මගින් කොටවෙහෙර පොලිස් ස්ථානය වෙත දැනුම්දීමෙන් පසු පැය කිහිපයක් තුළ සිද්ධියට අදාළ තිදෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

    එම පුවතෙහි සංවේදී දර්ශන ඇතුළත් වුවත් අප ඒවා විකාශය කළේ මෙම සිද්ධිය බලධාරීන්ගේ අවධානයට ලක් විය යුතු නිසාවෙන්.

    මෙම සිද්ධිය වාර්තා වුණේ නිකවැරටිය, ගනේගොඩ යාපලාන අංක 40 ග්‍රාම සේවා වසමෙනි.

    එම වීඩියෝවේ සඳහන් ආකාරයට කාන්තාවක විසින් ගැහැණු දරුවෙකුට ඉතා කෘෘර අන්දමින් පහරදෙන අතර ඒ සඳහා
    ඇය ක්‍රිකට් පිත්තක් ද භාවිත කරනු ලබයි.

    මෙම පහරදීමේ ස්ථානයට පැමිණෙන තවත් කාන්තාවක් දරුවාගේ දෙඅත් බැඳ යළි පහරදෙන ආකාරය වීඩියෝවේ දැක්වෙයි.

    සිද්ධිය පටිගත කරන ගම්වාසීන්ට ද ඔවුන් තර්ජන කරන්නේ තමන්ගේ ඥාතීන් පොලිසියේ සිටින බවට පවසමින්.

    අප කළ සොයා බැලීමකදී අනාවරණ වූයේ පහරදීම සිදුකරන්නේ, දරුවාගේ පියාගේ දෙවැනි බිරිඳ බවයි.

    පහරදීමට සම්බන්ධවන අනෙක් කාන්තාව ඇයගේ සහෝදරියක් වන අතර ඇය ග්‍රාම නිලධාරිනියක් බව අද දෙරණට අනාවරණ කරගැනීමට හැකිවුණි.

    මෙම පුවත අද දෙරණ 6.55 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයෙන් හෙළිකිරීමත් සමග නිකවැරටිය කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීගේ අධීක්ෂණය යටතේ කොටවෙහෙර පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් පහරදීම සිදුකළ කාන්තාවන් දෙදෙනා අත්අඩංගුවට ගැනීමට සමත් වුණි.

    එමෙන්ම දැරියගේ පියාද අත්අඩංගුවට ගත් බව පොලීසිය සඳහන් කළේය.

    පහරකෑමට ලක්වූ දැරිය නිකවැරටිය රෝහල වෙත ඇතුළත් කර තිබෙන අතර අත්අඩංගුවට කාන්තාවන් දෙදෙනා සහ දැරියගේ පියා සහ හෙට අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

    මේ අතර ජාතික ළමා ආරක්ෂණ අධිකාරියද මෙම සිද්ධිය සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට නියමිතයි.

    Last edited:
    • Like
    Reactions: Hinna

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,672
    113
    Keri sinhalu ohoma thamai, hukaganna thiyanam athi wena monawath ona naha okunta
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,168
    1
    57,212
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    රෙකෝඩ් කරල ටීවී එකේ ප්‍රවෘත්ති වලට දාගන්න තිබුන උනන්දුව ඒ වෙලාවෙම පොලිසියට කෝල්කරන්න තිබුනනම්
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,380
    21,298
    113
    Rajaye sewakayo ohoma tamayi kalakanni hatta
    Laksha 14k da koheda innawa kalakanni nikan
    Minissunge badu Salli walata kelinna
    hAbAyi karana wAdak wat ,manussaya kamak wat
    Na tirisannunge
    Penawane podi ekata bima dala payi gahana hati
    Okigen wada krganna ena minissunge kohoma adda
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,672
    113
    රෙකෝඩ් කරල ටීවී එකේ ප්‍රවෘත්ති වලට දාගන්න තිබුන උනන්දුව ඒ වෙලාවෙම පොලිසියට කෝල්කරන්න තිබුනනම්

    lankawe media kiyanne ehema thamai, deshapalakayo wage thamai, mala mini udin hari balayata enna hadana sinhalu inna ratak meka,

    habai kathawa ara awurudu 2500 monada eka thamai
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,151
    113
    රෙකෝඩ් කරල ටීවී එකේ ප්‍රවෘත්ති වලට දාගන්න තිබුන උනන්දුව ඒ වෙලාවෙම පොලිසියට කෝල්කරන්න තිබුනනම්

    ඉතිං ඒකට TV ඵක පලි නැහැනේ.රෙකෝර්ඩ් කරපු ඵකා වැඩ කරන්නෙ ඒකේ නෙමෙයිනේ.අනික පොලිසියට කෝල් කරත් පොලිසිය ඵන කොට ඒ ළමයට වෙන්න ඕන දේ වෙලා ඉවරයි.මේ වීඩියෝ ඵක නිසා proof ඵකක් තියෙනවා දැන්.ළමයට සාධාරණයක් වෙයි ඒක නිසා..
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,380
    21,298
    113
    ඉතිං ඒකට TV ඵක පලි නැහැනේ.රෙකෝර්ඩ් කරපු ඵකා වැඩ කරන්නෙ ඒකේ නෙමෙයිනේ.අනික පොලිසියට කෝල් කරත් පොලිසිය ඵන කොට ඒ ළමයට වෙන්න ඕන දේ වෙලා ඉවරයි.මේ වීඩියෝ ඵක නිසා proof ඵකක් තියෙනවා දැන්.ළමයට සාධාරණයක් වෙයි ඒක නිසා..

    Anit eka polisiye ballo owa yata gahavi dannawane,Dan karanna deyak na
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,672
    113
    රෙකෝඩ් කරල ටීවී එකේ ප්‍රවෘත්ති වලට දාගන්න තිබුන උනන්දුව ඒ වෙලාවෙම පොලිසියට කෝල්කරන්න තිබුනනම්

    ekath hari, habai record karapu ekata thibune muna wahagena ara genu dennata ridenna ( maranne nathuwa hodata danenna Gahanna)

    mokada oka police giya kiyala wena deyak naha okun 14 days idala eliyata awill, ita passe awurudu ganana nadu yanawa, ara podi eka lama niwaseka pariwaya barayata yanawa,

    ita passe nadu yana ahare ara hora geni ara podi ekage thaththa ekka pawul kala athal eke innawa, kisima daduwamak naha,

    SAMPURNA NEETHIYE WEREDDA
     
    ManjuT

    Well-known member
  • Mar 22, 2016
    1,205
    343
    83
    රෙකෝඩ් කරල ටීවී එකේ ප්‍රවෘත්ති වලට දාගන්න තිබුන උනන්දුව ඒ වෙලාවෙම පොලිසියට කෝල්කරන්න තිබුනනම්

    Ehema policiyata witharak kiyala mewage siddi walata sadaranayak wenne ne. Publicity eka nisa thamai me tharam deyak wune.
     
    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,722
    6,788
    113
    රෙකෝඩ් කරල ටීවී එකේ ප්‍රවෘත්ති වලට දාගන්න තිබුන උනන්දුව ඒ වෙලාවෙම පොලිසියට කෝල්කරන්න තිබුනනම්
    එහෙම උනා නම් සිද්දිය යට යනවා
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,151
    113
    Ehema policiyata witharak kiyala mewage siddi walata sadaranayak wenne ne. Publicity eka nisa thamai me tharam deyak wune.

    ඔතන ඔය ඌට තද වෙලා තියෙන්නෙ දෙරණ ඵකේ ඕක ගිය නිසා වෙන්න ඕන..සිරසේ ගියානම් Ok.:rofl:
     
    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,722
    6,788
    113
    ekath hari, habai record karapu ekata thibune muna wahagena ara genu dennata ridenna ( maranne nathuwa hodata danenna Gahanna)

    mokada oka police giya kiyala wena deyak naha okun 14 days idala eliyata awill, ita passe awurudu ganana nadu yanawa, ara podi eka lama niwaseka pariwaya barayata yanawa,

    ita passe nadu yana ahare ara hora geni ara podi ekage thaththa ekka pawul kala athal eke innawa, kisima daduwamak naha,

    SAMPURNA NEETHIYE WEREDDA
    nikan wikara kiyanna epa kawuruth one nathi leda daganne nane. video nokara u a ganu dennata gahuwanam ekige adurana policiye un uta gahala nadu danawa video karapu nisa mehama deyak une
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,672
    113
    nikan wikara kiyanna epa kawuruth one nathi leda daganne nane. video nokara u a ganu dennata gahuwanam ekige adurana policiye un uta gahala nadu danawa video karapu nisa mehama deyak une

    eka hari ban, video karapu eka weradi naha, eth ara dennata poddak ridenna monahari nondi wenne nethuwa karanna thibuna kiyala mama kiyanne, mokada oka police , court walin nikan kal dagena yanawa witharai
     
    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,722
    6,788
    113
    eka hari ban, video karapu eka weradi naha, eth ara dennata poddak ridenna monahari nondi wenne nethuwa karanna thibuna kiyala mama kiyanne, mokada oka police , court walin nikan kal dagena yanawa witharai
    uba ethana hitiynam ehema karala ekige policye inna nadayongen gen guti kanawada ?