Gadget Girl ගේ නවතම Iron Dome Air Defence system එක.🚀

MAXPANE7

Well-known member
  • Apr 17, 2021
    2,401
    3,103
    113
    මොන පට්ට වේසියෙක්ද මේ

    මේ දාන ඒවා බලලා අල්ලාහු අක්බාර් ලා දැනුම අරන් වැඩේ දෙන්න වගේ යන්නේ.

    මෙකී ආරක්ෂක අමාත්‍යංශයේ අවසර අරන් ද මේවා හදන්නේ?

    Screenshot-2026-03-02-16-49-48-98-a23b203fd3aafc6dcb84e438dda678b6.jpg
     
    Last edited:

    SpaceX

    Well-known member
  • Dec 14, 2017
    4,649
    5,202
    113
    මේකෙ නං තනිකර බොරුවක්නෙ බං කරන්නේ...

    පළවෙනි එක නං සිරා
     
    • Like
    Reactions: reddit

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,245
    99,996
    113
    මේ දාන ඒවා බලලා අල්ලාහු අක්බාර් ලා දැනුම අරන් වැඩේ දෙන්න වගේ යන්නේ.

    මෙකී ආරක්ෂක අමාත්‍යංශයේ අවසර අරන් ද මේවා හදන්නේ?

    Screenshot-2026-03-02-16-49-48-98-a23b203fd3aafc6dcb84e438dda678b6.jpg
    @Walter White ගෙ නෝනගෙන් අහල තියෙන්නෙ ඒ ඇති.
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,284
    49,633
    113
    සේදවත්ත
    පුදුමයි ජාතික ආරක්ශාවට තර්ජනයක් කියලා පොලිසියෙන් අරන් නොගිය එක හදිසි නිතිය දාල. එහෙව් මෝල් කැරියෝ ඉන්න රටක අපි ඉන්නෙ
     

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,245
    6,821
    113
    පොප්සිකල් ස්ටික් ඩෝම් මිසයිල නාසක පද්දතිය