gahaniyekta puluwan pirimiyekge jiwithe wenas karanna

Mohowk

Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    195800345_530240601680078_8499246581213001390_n.jpg

    ubalata dawaddata monada labune?? labenna thiyenne monada??
     
    Big Cass

    Well-known member
  • Jun 15, 2018
    3,458
    4,792
    113
    උබ අදද දැනගත්තේ ගැනියෙක්ට පිරිමියෙක් වෙනස් කරන්න පුළුවන් කියලා :ROFLMAO:

    දැවැද්ද ගනින් එක නොගෙන ඉන්න එපා උබට එපා වුනාත් දෑවැද්ද උබලගේ ළමයින්ගේ හරි අනාගතයත වැදගත්
     
    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,728
    9,045
    113
    illagnin ban aparade
    උවමනාවක් නෑ මචන්. අපි දෙන්නම වර්ක් කරනව, සල්ලි අපිට සෑහෙනව. අපි ළමයි හදන්න තීරණය කරල නෑ. හොම්බෙන් යන තත්ත්වයක් වැරදිලවත් ආවොත් පවුලෙන් සපෝර්ට් එකක් නොලැබෙන්නෙ නම් නෑ. ඒත් එහෙම නැතුව ඉල්ලන්නෙ මොකටද.
     
    kukkubaba98

    Well-known member
  • Feb 16, 2021
    2,879
    4,000
    113
    උවමනාවක් නෑ මචන්. අපි දෙන්නම වර්ක් කරනව, සල්ලි අපිට සෑහෙනව. අපි ළමයි හදන්න තීරණය කරල නෑ. හොම්බෙන් යන තත්ත්වයක් වැරදිලවත් ආවොත් පවුලෙන් සපෝර්ට් එකක් නොලැබෙන්නෙ නම් නෑ. ඒත් එහෙම නැතුව ඉල්ලන්නෙ මොකටද.
    wedding ekata spend karana ekath hoda deweddak bn:yes:
     
    • Like
    Reactions: Solo Rider

    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    Supiri kollekne
    උවමනාවක් නෑ මචන්. අපි දෙන්නම වර්ක් කරනව, සල්ලි අපිට සෑහෙනව. අපි ළමයි හදන්න තීරණය කරල නෑ. හොම්බෙන් යන තත්ත්වයක් වැරදිලවත් ආවොත් පවුලෙන් සපෝර්ට් එකක් නොලැබෙන්නෙ නම් නෑ. ඒත් එහෙම නැතුව ඉල්ලන්නෙ මොකටද.
     
    • Like
    Reactions: Solo Rider

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    ubalata dawaddata monada labune? - Depression
    happah , gdk unta oka thamai
    thawa tika dwasakin nendammawath hambei
    Hahaha ehemawath hithapan.
    Yako wife gen dewal illanna tharam e pirimiyage manasikathwaya mokakda ban
    illanna ona na...
    kohomath bendama denawane...

    උබ අදද දැනගත්තේ ගැනියෙක්ට පිරිමියෙක් වෙනස් කරන්න පුළුවන් කියලා :ROFLMAO:

    දැවැද්ද ගනින් එක නොගෙන ඉන්න එපා උබට එපා වුනාත් දෑවැද්ද උබලගේ ළමයින්ගේ හරි අනාගතයත වැදගත්
    man daara repeat kaala iddi soulmate awith mage hitha hadala mawa motivate karala goda daai kiyala hthuwe
    eth ema une na bn...
    math aye balanne dawadda wtrai pure love kiyala deyak na wage bn..
     
    • Like
    Reactions: Solo Rider

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    අද කාලෙ දෑවැදි දෙනවද බන්. අපේ නෝනගෙ පවුලට නාන්ඩ සල්ලි, මුකුත් දුන්නෙත් නෑ ඉල්ලුවෙත් නෑ.
    eyalata business or idakadam tynwada
    samahara un innawa marenna lan unama thamai, daruwonta dawadda denne, godak welawata kelinma munuburanta liyala daanne kelinma. ubalatnm prayojanayk wena ekak na

    dewadda denne gaanita neda? nathuwa minihata mokuth denne nane
    ethin ban ganita salli tynwanm eya thaniyama kaalabeela trip yanne ema nane
     
    • Like
    Reactions: Solo Rider

    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,084
    113
    eyalata business or idakadam tynwada
    samahara un innawa marenna lan unama thamai, daruwonta dawadda denne, godak welawata kelinma munuburanta liyala daanne kelinma. ubalatnm prayojanayk wena ekak na

    ethin ban ganita salli tynwanm eya thaniyama kaalabeela trip yanne ema nane
    eya nam kiwwa dunnoth gannawa kiala
    komath mama earn nokarapu deyak bukthi windinna mata asawak naha.