Gahanu Pirimi Mal Palathuru

donta

Member
Jun 11, 2013
2,916
304
0
1314185416_nobones_dance.gif
 

Nisansee

Well-known member
  • Jun 11, 2012
    552
    307
    63
    41
    Sri Lanka
    මොකද මේ.....? :shocked: කවුරැවත් හ යන්නෙන් පළතුරැ දන්නෑ... ච යන්නෙන් ගමක් දන්නෑ...ඩ යන්නෙන් ගමක් දන්නෑ.....ඉන්නෙ ලංකාවෙ නෙවෙයි ද ...?:angry::(:(:(
     

    Hi Elakiri

    Member
    Oct 29, 2011
    2,692
    90
    0
    මොකද මේ.....? :shocked: කවුරැවත් හ යන්නෙන් පළතුරැ දන්නෑ... ච යන්නෙන් ගමක් දන්නෑ...ඩ යන්නෙන් ගමක් දන්නෑ.....ඉන්නෙ ලංකාවෙ නෙවෙයි ද ...?:angry::(:(:(

    තමා තම ලෝකේ තමා... :P:P:P
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    මොකද මේ.....? :shocked: කවුරැවත් හ යන්නෙන් පළතුරැ දන්නෑ... ච යන්නෙන් ගමක් දන්නෑ...ඩ යන්නෙන් ගමක් දන්නෑ.....ඉන්නෙ ලංකාවෙ නෙවෙයි ද ...?:angry::(:(:(
    ඇත්තටම දන්නෙ නෑ :no: ලංකාවෙ තමා ඉන්නෙනම් හැබැයි :lol:
     

    Nisansee

    Well-known member
  • Jun 11, 2012
    552
    307
    63
    41
    Sri Lanka
    චරිත්
    චරිතා
    චෙරි මල්
    චෙරි
    චෝර පූසා :P (හොර පූසා):P
    චොර ගමක් :lol:
    චීනය


    ලලන්ත
    ලලනි
    ලිලී
    ලාවලු
    ලූලා
    ලෙල්ලුපිටිය


     

    Hi Elakiri

    Member
    Oct 29, 2011
    2,692
    90
    0
    ලලන්ත
    ලලනි
    ලිලී
    ලාවලු
    ලූලා
    ලෙල්ලුපිටිය



    ටෙරාන්
    ටෙක්ලා (කුමුදු කුමාරි :P)
    ටියුලිප්
    ටිපිටිප් :lol:
    ටිටී (සතෙක්) :lol::P
    ටෙහෙරාන්

     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    ලලන්ත
    ලලනි
    ලිලී
    ලාවලු
    ලූලා
    ලෙල්ලුපිටිය


    ට අකුරෙන්නම් නෑ මොනවත්ම :baffled: බලමු අනිත් අය කියයිද කියල :)
     

    Nisansee

    Well-known member
  • Jun 11, 2012
    552
    307
    63
    41
    Sri Lanka
    ටෙරාන්
    ටෙක්ලා (කුමුදු කුමාරි :P)
    ටියුලිප්
    ටිපිටිප් :lol:
    ටිටී (සතෙක්) :lol::P
    ටෙහෙරාන්


    මලින්ද
    මලිති
    මැයි මල්
    මොර
    මොණරා
    මිනුවන්ගොඩ

     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    තනුජා
    තනුජ
    තක්කාලි මල්
    තක්කාලි
    තලගොයා
    තල්දූව
    තූර්කිය
    :)
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    කෝ යකෝ ඍ යන්නෙන් පටන් ගත්ත වචන?:oo::eek:

    හා කියනවකො බලන්න මහා පඬි මොට්ටතුමා ඔය අකුරෙන් වචන ටික...අපිට බෑ ඔන්න...නිහතමානීව අපි පිලිගත්තා ඔන්න...:angry:
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    කෝ යකෝ ඍ යන්නෙන් පටන් ගත්ත වචන?:oo::eek:

    මල් පළතුරැ ලියන්නේ කොහොමද මම ඕකෙන් දන්නෙත් වචන 2යි
    සෘජුකෝණාස්‍රය
    සෘතුව

    :lol::lol::lol: