Gajaman Movie Official Trailer - Studio 101 ගජමෑන්

යාළුවා

Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    හෝල් වලට යන්න බැරි කම්මැලි අය මේකෙ ඔරිජිනල් DVD ගමු නැත්තන් මේව ආපහු හැදෙන එකක් නෑ තමයි ... චොර ෆිල්ම්ස් නම් හැමනිලා පලයන් කියල ඩවුන්ලෝඩ් ම කරගනින් හෝල් නම් පැත්ත පලාතක යන්න එපා ..

    ෆිල්ම් එක චොරනං බං මොකටද ඩවුන්ලෝඩ් කරන් බලන්නෙ අපරාදෙ ඩේටා :P
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,313
    20,698
    113
    Panadura
    කෝ බන් මේ ෆිල්ම් එක තාම නෑනෙ අළුත් ආරංචියක්
     

    Tanto

    Well-known member
  • Jun 10, 2016
    3,624
    1,897
    113
    මේක තාම රිලීස් කරලා නැද්ද බං.