Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Today at 3:05 AM
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Jun 11, 2026
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Jun 11, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
Gal Thalum
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ගල් තැලුම් හැදුනාම සුව කරගන්නේ මෙහෙමයි

ප්රශ්නය - මෙයට වසර තිහ හතළිහකට පෙර මේ රටේ ගම්මානවල ජීවත් වූ බර වැඩ කරන ගැහැනු පිරිමි හැම දෙනකුටම පාහේ දෙපාවල ගල් තැලුම තිබුණා. අද නගරවල ජීවත්වන, කම්කරු ජනතාවගේ පාදවලත් පෙර කී ආකාරයෙන් ම ගල් තැලුම් තිබෙන බව එක්තරා සෞඛ්‍ය අධ්‍යයන පර්යේෂණායතනයක් මගින් නිකුත් කළ වාර්තාවක සඳහන් වුණා. ගල් තැලුම් කියන්නේ මොනවාද?

ආචාර්ය වෛද්‍ය ඒ. ඒ. ඡේ-. පුෂ්පකුමාර - ආයුර්වේදයට අනුව ගල් තැලුම් හැඳින්වෙන්නේ කදර කියන නමින්. මෙහි ස්වභාවය ඇනයක ස්වරූපය හා සමානයි. එහි හරස්කඩක් ගත්තොත් පෙනෙනවා හිස කොටස විශාලවත්, ඇතුළත කොටස කේතුවක ආකාරයෙන් පහළට ගමන් කර ඇති බවත්. කොටින්ම කියතොත් ගල් තැලුමක හරස්කඩ කේතුවක හරස් කඩ හා සමානයි. ඉංග්‍රීසියෙන් මෙය හඳුන්වන්නේ Cone කියලයි. සමස්ත ගල් තැලුම ඉතා තදයි. කැරටින්වලින් නිර්මාණය වී ඇති මෙය ඇතැම් කෙනෙකුගේ පාදයක හත අටක් හෝ දහයක් පහළොවක් විතර තිබෙනවා. ගල් තැලුමක් තියෙන අයකුට පය බිම තබන්න බැරි තරමට වේදනායි. එහි පිටතට නෙරා ඇති පොළොව සමඟ ස්පර්ශ වන කොටසට ගැමියන් කියන්නේ කොස්ස කියලා. ආයුර්වේදය මෙය හඳුන්වන්නේ ශරීරයේ උෂ්ණාධික බව නිසා ඇතිවන රෝග තත්ත්වයක් කියලයි. මේක සරල දෙයක්. හැබැයි මෙයට අවශ්‍ය ප්‍රතිකාරය පරෙස්සමින් තෝරා ගත යුතුයි.

ප්රශ්නය - ගල් තැලුමක් හටගන්නේ උෂ්ණාධික බව නිසා විතරක් ද?

ආචාර්ය වෛද්‍ය පුෂ්පකුමාර - රළු පොලොව මත ගමන් කරන විට උඩට නෙරා ගිය උල් ගලක් පතුලෙහි ගැටීම හේතුවෙනුත් මෙය හට ගන්නවා. එහෙත් එය දිගින් දිගටම පවතින්නේ ශරීරයේ උෂ්ණාධික බව නිසයි. ඔබ කලින් කී පරිදි ගල් තැලුමේ ඉදිරියට නෙරා ගිය කොටස කපා ඉවත් කළාට වැඩක් නැහැ. එය නැවත හටගන්නවා.

ප්රශ්නය - ගල්තැලුම් හටගන්නේ පාදයේ විතරද?

ආචාර්ය වෛද්‍ය පුෂ්පකුමාර - බහුල වශයෙන් හටගන්නේ පාදයේ. ඒ අතරම ශරීරයේ වෙනත් තැන්වලත් හට ගන්නවා. විශේෂයෙන් ම හටගන්නේ යම්කිසි මතුපිටක් සමඟ ගැටෙන කොටසකයි.

ප්රශ්නය - එමගිනුත් හානි සිදුවෙනවාද?

ආචාර්ය වෛද්‍ය පුෂ්පකුමාර - කිසියම් වේදනාවක් හට ගන්න පුළුවන්. හැබැයි ඒවා ලොකු ප්‍රශ්න නොවෙයි. ප්‍රශ්නයක් වන්නේ පාදයේ හට ගන්නා ගල් තැලුමයි. හේතුව මුළු ඇඟේම බර එන්නේ පාදයටයි. එවිට පාදය රිදුම් දෙනවා. බටහිර ප්‍රතිකාර ක්‍රමයට අනුව මෙය සැත්කමක් මගින් කපා ඉවත් කළ යුතුයි. එවිට යටිපතුලේ මසෙන් කෝනයක ආකාරයක කොටසක් ඉවත් කරනවා. හැබැයි එහෙම කරන කොට ඒ ආසන්නයේ පිහිටි ස්නායුවක් එහෙම කැපුනොත් එතැන් සිට ම පාදයේ චලනයන් කරගන්න බැරි වෙනවා. පා ඇඟිලි සොලවන්න බැරි වෙනවා. මේ නිසා මෙය බාගෙට කපා ඉවත් කිරීම සිදුවෙනවා. එවිට එය නැවත වැඩෙනවා. වන මෙවිට සැත්කමකින් ඉවත් කරන්න සිදුවෙනවා. මේක ඉතින් සංසාරය වගේ නිමක් නැති වැඩක්. යම් විදියකින් පාදයක ගල් තැලුම් දහයක් පහළොවක් තිබුණොත් මුළු පතුලම කපන්න වෙන තත්ත්වයක් තමයි හටගන්නේ.

ප්රශ්නය - ආයුර්වේදය මගින් මෙය සුව කරන්නේ කොහොමද?

ආචාර්ය වෛද්‍ය පුෂ්පකුමාර - අග්නි කර්මය කියන ප්‍රතිකාරය තමයි කරන්නේ. ශලාකාව නමැති සැත් උපකරණය මගින් ගල් තැලුම පිළිස්සීම මෙහිදී සිදුවෙනවා. එය ඉතා ආරක්ෂිතයි. කිසිදු වේදනාවකුත් නැහැ. සැත් උපකරණයේ උණුසුම ගල් තැලුම දිගේ ක්‍රමානුකූලව පහතට බැස කැරටින් පදාසය පිළිස්සීම තමයි සිදු කෙරෙන්නේ. මෙය කිසිම වේදනාවක් නැති ආහරක්ෂාකාරී ක්‍රමයක්. ඔපරේෂන් එකක් කළා වගේ නොව ප්‍රතිකාරය සිදු කළ මොහොතේ පටන්ම වැඩ කළ හැකියි.

නොමිලේ විස්තර සඳහා

- 0766739977, 011-5288055

[ATTACH]78147[/ATTACH]

[QUOTE="deanXX, post: 25144365, member: 492830"] [CENTER][SIZE="6"][B]ගල් තැලුම් හැදුනාම සුව කරගන්නේ මෙහෙමයි[/B][/SIZE][/CENTER] [SIZE="5"][COLOR="black"]ප්රශ්නය - මෙයට වසර තිහ හතළිහකට පෙර මේ රටේ ගම්මානවල ජීවත් වූ බර වැඩ කරන ගැහැනු පිරිමි හැම දෙනකුටම පාහේ දෙපාවල ගල් තැලුම තිබුණා. අද නගරවල ජීවත්වන, කම්කරු ජනතාවගේ පාදවලත් පෙර කී ආකාරයෙන් ම ගල් තැලුම් තිබෙන බව එක්තරා සෞඛ්‍ය අධ්‍යයන පර්යේෂණායතනයක් මගින් නිකුත් කළ වාර්තාවක සඳහන් වුණා. ගල් තැලුම් කියන්නේ මොනවාද? ආචාර්ය වෛද්‍ය ඒ. ඒ. ඡේ-. පුෂ්පකුමාර - ආයුර්වේදයට අනුව ගල් තැලුම් හැඳින්වෙන්නේ කදර කියන නමින්. මෙහි ස්වභාවය ඇනයක ස්වරූපය හා සමානයි. එහි හරස්කඩක් ගත්තොත් පෙනෙනවා හිස කොටස විශාලවත්, ඇතුළත කොටස කේතුවක ආකාරයෙන් පහළට ගමන් කර ඇති බවත්. කොටින්ම කියතොත් ගල් තැලුමක හරස්කඩ කේතුවක හරස් කඩ හා සමානයි. ඉංග්‍රීසියෙන් මෙය හඳුන්වන්නේ Cone කියලයි. සමස්ත ගල් තැලුම ඉතා තදයි. කැරටින්වලින් නිර්මාණය වී ඇති මෙය ඇතැම් කෙනෙකුගේ පාදයක හත අටක් හෝ දහයක් පහළොවක් විතර තිබෙනවා. ගල් තැලුමක් තියෙන අයකුට පය බිම තබන්න බැරි තරමට වේදනායි. එහි පිටතට නෙරා ඇති පොළොව සමඟ ස්පර්ශ වන කොටසට ගැමියන් කියන්නේ කොස්ස කියලා. ආයුර්වේදය මෙය හඳුන්වන්නේ ශරීරයේ උෂ්ණාධික බව නිසා ඇතිවන රෝග තත්ත්වයක් කියලයි. මේක සරල දෙයක්. හැබැයි මෙයට අවශ්‍ය ප්‍රතිකාරය පරෙස්සමින් තෝරා ගත යුතුයි. ප්රශ්නය - ගල් තැලුමක් හටගන්නේ උෂ්ණාධික බව නිසා විතරක් ද? ආචාර්ය වෛද්‍ය පුෂ්පකුමාර - රළු පොලොව මත ගමන් කරන විට උඩට නෙරා ගිය උල් ගලක් පතුලෙහි ගැටීම හේතුවෙනුත් මෙය හට ගන්නවා. එහෙත් එය දිගින් දිගටම පවතින්නේ ශරීරයේ උෂ්ණාධික බව නිසයි. ඔබ කලින් කී පරිදි ගල් තැලුමේ ඉදිරියට නෙරා ගිය කොටස කපා ඉවත් කළාට වැඩක් නැහැ. එය නැවත හටගන්නවා. ප්රශ්නය - ගල්තැලුම් හටගන්නේ පාදයේ විතරද? ආචාර්ය වෛද්‍ය පුෂ්පකුමාර - බහුල වශයෙන් හටගන්නේ පාදයේ. ඒ අතරම ශරීරයේ වෙනත් තැන්වලත් හට ගන්නවා. විශේෂයෙන් ම හටගන්නේ යම්කිසි මතුපිටක් සමඟ ගැටෙන කොටසකයි. ප්රශ්නය - එමගිනුත් හානි සිදුවෙනවාද? ආචාර්ය වෛද්‍ය පුෂ්පකුමාර - කිසියම් වේදනාවක් හට ගන්න පුළුවන්. හැබැයි ඒවා ලොකු ප්‍රශ්න නොවෙයි. ප්‍රශ්නයක් වන්නේ පාදයේ හට ගන්නා ගල් තැලුමයි. හේතුව මුළු ඇඟේම බර එන්නේ පාදයටයි. එවිට පාදය රිදුම් දෙනවා. බටහිර ප්‍රතිකාර ක්‍රමයට අනුව මෙය සැත්කමක් මගින් කපා ඉවත් කළ යුතුයි. එවිට යටිපතුලේ මසෙන් කෝනයක ආකාරයක කොටසක් ඉවත් කරනවා. හැබැයි එහෙම කරන කොට ඒ ආසන්නයේ පිහිටි ස්නායුවක් එහෙම කැපුනොත් එතැන් සිට ම පාදයේ චලනයන් කරගන්න බැරි වෙනවා. පා ඇඟිලි සොලවන්න බැරි වෙනවා. මේ නිසා මෙය බාගෙට කපා ඉවත් කිරීම සිදුවෙනවා. එවිට එය නැවත වැඩෙනවා. වන මෙවිට සැත්කමකින් ඉවත් කරන්න සිදුවෙනවා. මේක ඉතින් සංසාරය වගේ නිමක් නැති වැඩක්. යම් විදියකින් පාදයක ගල් තැලුම් දහයක් පහළොවක් තිබුණොත් මුළු පතුලම කපන්න වෙන තත්ත්වයක් තමයි හටගන්නේ. ප්රශ්නය - ආයුර්වේදය මගින් මෙය සුව කරන්නේ කොහොමද? ආචාර්ය වෛද්‍ය පුෂ්පකුමාර - අග්නි කර්මය කියන ප්‍රතිකාරය තමයි කරන්නේ. ශලාකාව නමැති සැත් උපකරණය මගින් ගල් තැලුම පිළිස්සීම මෙහිදී සිදුවෙනවා. එය ඉතා ආරක්ෂිතයි. කිසිදු වේදනාවකුත් නැහැ. සැත් උපකරණයේ උණුසුම ගල් තැලුම දිගේ ක්‍රමානුකූලව පහතට බැස කැරටින් පදාසය පිළිස්සීම තමයි සිදු කෙරෙන්නේ. මෙය කිසිම වේදනාවක් නැති ආහරක්ෂාකාරී ක්‍රමයක්. ඔපරේෂන් එකක් කළා වගේ නොව ප්‍රතිකාරය සිදු කළ මොහොතේ පටන්ම වැඩ කළ හැකියි. නොමිලේ විස්තර සඳහා - 0766739977, 011-5288055[/COLOR][/SIZE] [ATTACH]78147._xfImport[/ATTACH] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom