GALAPITA GALA (ALIEAN FACED ROCK)

Feedback.

Well-known member
  • Jul 18, 2011
    2,348
    461
    83
    ගලපිටගල මේ තැනට Estate එක මැදින් නැතුව යන්න පාරක් තියනවද. ground clearance අඩු වහනෙක ඒ පාරේ යන්න පුලුවන්ද කොච්චර වගේ දුරක් පයින් යන්න තියනවද කොයිතරම් වගේ වෙලාවක් යයිද ? ගිහිපු අය ඉන්නවනම් පොඩ්ඩක් කියන්න. 😊

    GALAPITA GALA (ALIEAN FACED ROCK)​


    Save
     
    • Like
    Reactions: kinkon and asylum