මචංලා උඹලගේ galaxy m20 අප්ඩේට් කලාද. අප්ඩේට් එකෙන් පස්සේ ෆෝන් එක අවුල් ගියේ එහෙම නෑ නේද.ප්ලීස් අප්ඩෙට් කල අය අදහස් කියන්න. අප්ඩේට් කරන්නද එපාද
Last edited:
april 23 last update 1 ඇවිත් තියෙන්නෙ මචන්.තාම නම් අවුලක් නැ .
වෙනසක් නෑ බන්.උඹලගෙ ඒවයෙ හිටපු ගමන් touch 1 පිස්සු නටන්නෙ නැද්ද.
වෙනසක් නෑ බන්.උඹලගෙ ඒවයෙ හිටපු ගමන් touch 1 පිස්සු නටන්නෙ නැද්ද.
මගේ එකේ මැසෙජ් ගහද්දී පෙලක් වෙලාවට පට්ට පිස්සු කෙලිනවා ටච් එක
ඔටෝ ටයිප් වෙනවා බන්ස්
ඒ ඇරුණම එකම අවුල ලයිට් සෙන්නර් එක ස්පීඩ් නෑ. ඌට හිතන්න ටයිම් එකක් යනවා. හිතලා වෙනස් වෙන්නේ


වෙන නම් කියන්න කිසිම අවුලක් නෑ 4න් එකේ.අන්න ඒක තමයි මචන්.මටත් ඔය case 1 තමයි තියෙන්නෙ.update 1කින් ආව case 1ක් නෙමෙයි.හිටපු ගමන් type කරනකොට පට්ට බුල කෙලින්නෙ.වෙන නම් කියන්න කිසිම අවුලක් නෑ 4න් එකේ.
awe na ne