Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Galaxy S21 Fast Charging / Super fast Charging ගැටලුවක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මම ළඟදි Samsung 25W PD charger එකක් ගත්තා. Seller කියන විදියට මේක Genuine Samsung Wall Charger එකක් (Model: EP-TA800XBEGGB).

මේ තියෙන්නේ Official Samsung Website එකේ දාල තියෙන specifications.

https://www.samsung.com/ie/business/mobile-accessories/wall-charger-super-fast-charging-25w-ep-ta800xbeggb/

මම මේක පාවිච්චි කළා මගේ Galaxy S21 phone එකට. Galaxy S21 phone එක support කරන charging specifications (both Fast charging and Super fast charging) පහල link එකේ දක්වලා තියෙනවා.

https://www.samsung.com/sg/support/mobile-devices/how-to-use-and-charge-galaxy-s21-series/

මට තියෙන අවුල තමයි, මගේ Galaxy S21 phone එකේ මේ charger එකෙන් Fast charging වැඩ කරන්නේ නෑ. නමුත් Super fast charging වැඩ කරනවා.

හැබැයි Galaxy S10 phone එකත් එක්ක ආපු 15W charger (AFC) එකෙන් Fast charging වැඩ කරනවා.

තව දෙයක් තමයි, Galaxy M21 phone එක 25W PD charger එකෙන් charge කළාම fast charging වැඩ කරනවා.

මම මිලදී ගත්ත 25W PD charger එක Genuine Samsung charger එකක් නම් මෙය සිදුවිය හැකිද?

[QUOTE="senewimala1988, post: 28037885, member: 63023"] මම ළඟදි Samsung 25W PD charger එකක් ගත්තා. Seller කියන විදියට මේක Genuine Samsung Wall Charger එකක් (Model: EP-TA800XBEGGB). මේ තියෙන්නේ Official Samsung Website එකේ දාල තියෙන specifications. [URL]https://www.samsung.com/ie/business/mobile-accessories/wall-charger-super-fast-charging-25w-ep-ta800xbeggb/[/URL] මම මේක පාවිච්චි කළා මගේ Galaxy S21 phone එකට. Galaxy S21 phone එක support කරන charging specifications (both Fast charging and Super fast charging) පහල link එකේ දක්වලා තියෙනවා. [URL]https://www.samsung.com/sg/support/mobile-devices/how-to-use-and-charge-galaxy-s21-series/[/URL] මට තියෙන අවුල තමයි, මගේ Galaxy S21 phone එකේ මේ charger එකෙන් Fast charging වැඩ කරන්නේ නෑ. නමුත් Super fast charging වැඩ කරනවා. :dull: හැබැයි Galaxy S10 phone එකත් එක්ක ආපු 15W charger (AFC) එකෙන් Fast charging වැඩ කරනවා. තව දෙයක් තමයි, [U]Galaxy M21[/U] phone එක 25W PD charger එකෙන් charge කළාම fast charging වැඩ කරනවා. :oo: මම මිලදී ගත්ත 25W PD charger එක Genuine Samsung charger එකක් නම් මෙය සිදුවිය හැකිද? :rolleyes: [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom