Galaxy S21 Fast Charging / Super fast Charging ගැටලුවක්

senewimala1988

Well-known member
  • Dec 5, 2007
    7,826
    2,665
    113
    Kadawatha, Sri Lanka
    මම ළඟදි Samsung 25W PD charger එකක් ගත්තා. Seller කියන විදියට මේක Genuine Samsung Wall Charger එකක් (Model: EP-TA800XBEGGB).

    මේ තියෙන්නේ Official Samsung Website එකේ දාල තියෙන specifications.

    https://www.samsung.com/ie/business...arger-super-fast-charging-25w-ep-ta800xbeggb/

    මම මේක පාවිච්චි කළා මගේ Galaxy S21 phone එකට. Galaxy S21 phone එක support කරන charging specifications (both Fast charging and Super fast charging) පහල link එකේ දක්වලා තියෙනවා.

    https://www.samsung.com/sg/support/mobile-devices/how-to-use-and-charge-galaxy-s21-series/

    මට තියෙන අවුල තමයි, මගේ Galaxy S21 phone එකේ මේ charger එකෙන් Fast charging වැඩ කරන්නේ නෑ. නමුත් Super fast charging වැඩ කරනවා. :dull:

    හැබැයි Galaxy S10 phone එකත් එක්ක ආපු 15W charger (AFC) එකෙන් Fast charging වැඩ කරනවා.

    තව දෙයක් තමයි, Galaxy M21 phone එක 25W PD charger එකෙන් charge කළාම fast charging වැඩ කරනවා. :oo:

    මම මිලදී ගත්ත 25W PD charger එක Genuine Samsung charger එකක් නම් මෙය සිදුවිය හැකිද? :rolleyes:
     
    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,826
    2,665
    113
    Kadawatha, Sri Lanka
    ඉතිං බං Super fast charging වැඩ කරනව නම් ආයේ fast charging මොකටද

    Heating issue eka hinda, oni vunoth vitharak super fast charging use karanna kiyala baluwe. Normal charging eka kohomath time yanawa wadi. e hinda fast charging and super fast charging dekama use karanna balan gaththe.
     
    sami_boy

    Well-known member
  • Oct 7, 2020
    638
    1,056
    93
    United Kingdom

    එහෙම select කරන්න බෑ මං දන්න විදිහට. මොන charging එක කලත් 20 - 80% range එක තියාගෙන යනවනම් අවුලක් නෑ
     
    Riskaddiction

    Well-known member
  • Jun 5, 2016
    1,725
    1,537
    113
    එහෙම select කරන්න බෑ මං දන්න විදිහට. මොන charging එක කලත් 20 - 80% range එක තියාගෙන යනවනම් අවුලක් නෑ
    i think iPhone also have the same culture of charging neda.. same range 20-80% and also using default 5W adapter.
     
    • Like
    Reactions: sami_boy

    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,826
    2,665
    113
    Kadawatha, Sri Lanka
    එහෙම select කරන්න බෑ මං දන්න විදිහට. මොන charging එක කලත් 20 - 80% range එක තියාගෙන යනවනම් අවුලක් නෑ
    Select karanna puluwan. Options deela thiyenava. pahala link eke balannako.
    https://www.samsung.com/sg/support/mobile-devices/how-to-use-and-charge-galaxy-s21-series/

    85% walin ehaa charge wena nawaththanna th option ekak deela thiyenava. mama hithanne eka aave OneUI 4.0 ekath ekka.

    i think iPhone also have the same culture of charging neda.. same range 20-80% and also using default 5W adapter.
    5W walin slow nadda ban? normally iPhone battery capacity eka keeyak wageda enne? mage thiyenne 4000 mAh da koheda. M31 ekaka 6000 mAh da koheda thiyenava.
    ------ Post added on Aug 4, 2022 at 12:51 PM

    25W eka, super fast charging, payen 0-100% charge wenawa, heat wenne nam na
    Thanx machn.... 0 - 100% yanna hoda na kiyanawa neda? specially below 15% yanakota battery ekata ena stress eka wadi kiyanwa.
    ------ Post added on Aug 4, 2022 at 12:51 PM
     
    vgp

    Well-known member
  • Aug 19, 2010
    2,454
    2,087
    113
    Laptop වලට එන 65w charger එකෙනුත් phone එක charge කරන්න පුළුවන් නේද
     
    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,826
    2,665
    113
    Kadawatha, Sri Lanka
    Laptop වලට එන 65w charger එකෙනුත් phone එක charge කරන්න පුළුවන් නේද
    puluwan wenna oni. Samsung website eke vidiyata Fast charging walata AFC / PD 2.0 or QC 2.0 supported charger ekak wenna oni. Super fast charging walata PD 3.0 supported charger ekak (at least 25W) wenna oni.
     
    sami_boy

    Well-known member
  • Oct 7, 2020
    638
    1,056
    93
    United Kingdom
    Laptop වලට එන 65w charger එකෙනුත් phone එක charge කරන්න පුළුවන් නේද
    ඔව් පුළුවන්

    Select karanna puluwan. Options deela thiyenava. pahala link eke balannako.
    https://www.samsung.com/sg/support/mobile-devices/how-to-use-and-charge-galaxy-s21-series/

    85% walin ehaa charge wena nawaththanna th option ekak deela thiyenava. mama hithanne eka aave OneUI 4.0 ekath ekka.

    ------ Post added on Aug 4, 2022 at 12:51 PM
    ඔව්මයි නේ. එතකොට උබ කියන්නෙ super fast charging option එක off කරල fast charging එක on තියෙද්දි උබේ 25W charger එක plug කලාම fast charge වෙන්නෙ නෑ කියලද?
    ------ Post added on Aug 4, 2022 at 1:03 PM
     
    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,826
    2,665
    113
    Kadawatha, Sri Lanka
    ඔව්මයි නේ. එතකොට උබ කියන්නෙ super fast charging option එක off කරල fast charging එක on තියෙද්දි උබේ 25W charger එක plug කලාම fast charge වෙන්නෙ නෑ කියලද?
    ------ Post added on Aug 4, 2022 at 1:03 PM
    Ou machn. mata thiyena avula eka thamai. Hebei Galaxy M21 ekata fast charging weda karanawa.
    thava S21 and M21 dekatama 15W AFC charger eken fast charging weda karanawa.
     
    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    Heating issue eka hinda, oni vunoth vitharak super fast charging use karanna kiyala baluwe. Normal charging eka kohomath time yanawa wadi. e hinda fast charging and super fast charging dekama use karanna balan gaththe.
    කුකුළෝ. Heat වෙනවා නන් charging ස්පීඞ් එක අඩු වෙනවා.
    ෆෝන් එකයි charger එකයි එකට සන්නිවේදන ය කරලා තමා වැඩේ කරගෙන යන්නේ.ඒ හින්දා බය වෙන්න එපා.
    අනික flagship ෆෝන් එක ක් කියන්නේ ඒ සමාගමේ උපරිම තාක්ෂණය යොදා ගෙන හදන්නේ.
     
    Riskaddiction

    Well-known member
  • Jun 5, 2016
    1,725
    1,537
    113
    5W walin slow nadda ban? normally iPhone battery capacity eka keeyak wageda enne? mage thiyenne 4000 mAh da koheda. M31 ekaka 6000 mAh da koheda thiyenava.
    ------ Post added on Aug 4, 2022 at 12:51 PM

    1659601187726.png

    1659601264979.png

    muchan ehema slow naha.. its good for the battery health and not heating.. man use karanne slow charge.. ehema loku slowness ekaka naha...
     
    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,826
    2,665
    113
    Kadawatha, Sri Lanka
    Then could be a problem with your charger. Better to ask directly from Samsung support
    eka thamai maath baluwe. Samsung Members eke daala balanna oni.

    කුකුළෝ. Heat වෙනවා නන් charging ස්පීඞ් එක අඩු වෙනවා.
    ෆෝන් එකයි charger එකයි එකට සන්නිවේදන ය කරලා තමා වැඩේ කරගෙන යන්නේ.ඒ හින්දා බය වෙන්න එපා.
    අනික flagship ෆෝන් එක ක් කියන්නේ ඒ සමාගමේ උපරිම තාක්ෂණය යොදා ගෙන හදන්නේ.
    ahh. ela ela machn :love2:
    ------ Post added on Aug 4, 2022 at 1:59 PM

    View attachment 180748
    View attachment 180749

    muchan ehema slow naha.. its good for the battery health and not heating.. man use karanne slow charge.. ehema loku slowness ekaka naha...
    Ade. ape phone walata wadaa nam sahenna slow neh ban. mage S10 eke 3400 mAh normal charging speed eken charge wennath yanne 1.75 hrs wage. okata huru welaa hinda avulak nathuwa athi. :dull:
    ------ Post added on Aug 4, 2022 at 2:06 PM