ගැලැක්සි එස් 3 දෙකක් තියනවා. එකක් 16gb අනික 32gb.
32gb එක නෙට්වර්ක් ලොක්ඩ්. කැමති එකකට ගානක් ගහපල්ලා බලන්න. පැකින් කඩලවත් නෑ. ෆැක්ටරි සීල්ඩ්.
32 gb
එක නිල් පාට. from the UK.
ඇඩ්වාන්ස් එහෙම ඉල්ලන්නේ නෑ. ඇවිල්ල ගද්දි සල්ලි දීපල්ලා.
 
ෆොටෝ ටිකක් දාපන්කෝ බන් ,,,,,,,,,,,
හෙට වගේ තමයි දාන්න වෙන්නේ. මේ දෙක මගේ යාලුවෙක්ගෙ. මම වටේම දාල බලනවා විකුනන්න. සන්ටෙල් වව් එකෙත් දැම්ම. ෆේස් බුක් එකෙත් දැම්ම. අහු උන එකාට දීල දානවා. මට දෙදාහක් තියා ගන්නවා. :D
 

||K~E~M~I~T~H||

Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    අංගුලිමාල;13542324 said:
    සල්ලි තිබුන නම් මාත් ගන්නවා බන් ඔය එකක්.:(:( විකුණලා රුපියල් දෙදාහක් ගන්නයි ට්‍රයි එක. :lol:

    අනේ මන්දා බං,
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    අංගුලිමාල උබට සෙසේජස් පැකට් එකක් එවන්නද නැත්තම් ඇගිලි බිස්කට් මල්ලක් එවන්නද:lol::lol: