Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Thursday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Tuesday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Sunday at 3:05 AM
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Galaxy S4
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මචංලා, ඔන්න මමත් Galaxy S4 club එකට සෙට් උනා. තව S4 පාවිච්චි කරන අය ඉන්නවා නම් සෙට් වෙලා ගුණ අගුණ කතා කරමු. තව ගන්න අය ඉන්නවා නම් වැදගත් වේවි.

කලින් පාවිච්චි කලේ galaxy note 1 & 2 නිසා, මේක ටිකක් අතට සහ සාක්කුවට පහසුයි... මම ගත්තේ GT-I9500 කියන එක... මේකේ තියන අනිත් ප්‍රසිද්ධ model එක තමා, GT-I9505 එක. ඔය දෙකම ලංකාවේ ගන්න තියෙනවා.. ඔය ෆෝන් දෙකේ පොඩි වෙනස්කම් කීපයක් තියෙනවා... මිලෙත් පොඩි වෙනසක් තියෙනවා.

GT-I9500 හෙවත් Exynos 5 Octa කියන එකේ,

ප්‍රොසෙසර් දෙකක් තියෙනවා - Quad-core 1.6 GHz Cortex-A15 & Quad-core 1.2 GHz Cortex-A7

GPU - PowerVR SGX 544Mhz

LTE - නැත.

RAM - 2GB

GT-I9505 හෙවත් Snapdragon 600 කියන එකේ,

ප්‍රොසෙසර් එකයි - Quad-core 1.9 GHz Krait 300

GPU - Adreno 320

LTE - ඇත

RAM - 2GB

මේ දෙකම තරමක් එක වගේ උනත් , Exynos 5 එක Octa core නිසා තරමක් වේගවත්.. ඒ වගේම, බලය අවශ්‍ය පරිදි ප්‍රොසෙසර් දෙක පාවිච්චියට ගන්න නිසා, Battery life එකත් වැඩි. තව GPU power එකත් වැඩි.

ඒත් Snapdragon 600 එකේ තියෙන විශේෂත්වය තමා LTE තියෙන එක , ඒ නිසා ඒකත් සෑහෙන්න ජනප්‍රියයි.

S4 එකේ අලුතින් ආපු featurs පැත්ත ගැන මම කතා කරන්නේ නෑ... මොකද ඒ තරමට අලුත් දේවල් එකතු වෙලා තියෙනවා... ඉඩක් ලැබුනොත් වෙන පෝස්ට් එකක දාන්නම්...

මේකේ මම දැකපු නරක දේවල් තමා, memory usage එක සෑහෙන්න වැඩි එක. කිසිම app එකක් දුවන්නේ නැතුව ( background apps ඇර ) , 1.1GB ( 1.82GB වලින් ) විතර කොහොමත් පාවිච්චි වෙනවා.. හැබැයි ඒක බය වෙන්න කාරණයක් නම් නෙමේ, අනිත් apps වලට අවශ්‍ය වෙලාවට ඉඩ ඕනේ තරම් ලැබෙනවා....

දෙවනි නරක දේ තමා, 16GB storage එකෙන්, අපිට පාවිච්චියට ඉතුරු කරලා දීලා තියෙන්නේ 9GB විතර. Samsung පුරවපු ලට්ට ලොට්ට සෑහෙන්න වැඩි.

කොහොම උනත්, S4 එකේ මිල තාම තියෙන්නේ බහින කලාවේ.... ඉවසලා ඉන්න පුළුවන් නම්, 70K ( gray market ) විතර වෙනකල් මිල අඩු වේවි.

ඒ වගේම්, Galaxy S4 Active එකත් දැන් release කරලා තියෙන්නේ. කැමති අය ඕනේ නම් ඒක එනකල් ඉඳලා, ඒක ගන්නත් පුළුවන්. ඒකේ තියන වාසි තමා, වතුරෙන් , දූවිල්ලෙන් හානියක් නැති එක සහ වතුර යට ෆොටෝ ගන්න, වැඩ කරන්න පුළුවන් විදියට හදලා තියෙන එක. ඒත්, ඒ පැත්තෙන් Active එක හොඳ උනාට, display එක සහ camera එක ටිකක් S4 තරම් හොඳ නෑ.

තව ප්‍රශ්ණ එහෙම තියේ නම්, අහන්න... මම දන්න දේ කියන්නම්...

phone එකේ ෆොටෝ කෑලි දෙක තුනකුත් දාන්නම්කෝ... කියන්න දෙයක් නෑ, ගන්නවා නම් හොඳම ෆෝන් එකක් තමා S4 කියන්නේ...

[QUOTE="vpsupun, post: 15103468, member: 11705"] [COLOR="DarkOrchid"][SIZE="4"]මචංලා, ඔන්න මමත් Galaxy S4 club එකට සෙට් උනා. තව S4 පාවිච්චි කරන අය ඉන්නවා නම් සෙට් වෙලා ගුණ අගුණ කතා කරමු. තව ගන්න අය ඉන්නවා නම් වැදගත් වේවි. කලින් පාවිච්චි කලේ galaxy note 1 & 2 නිසා, මේක ටිකක් අතට සහ සාක්කුවට පහසුයි... මම ගත්තේ GT-I9500 කියන එක... මේකේ තියන අනිත් ප්‍රසිද්ධ model එක තමා, GT-I9505 එක. ඔය දෙකම ලංකාවේ ගන්න තියෙනවා.. ඔය ෆෝන් දෙකේ පොඩි වෙනස්කම් කීපයක් තියෙනවා... මිලෙත් පොඩි වෙනසක් තියෙනවා. GT-I9500 හෙවත් Exynos 5 Octa කියන එකේ, ප්‍රොසෙසර් දෙකක් තියෙනවා - Quad-core 1.6 GHz Cortex-A15 & Quad-core 1.2 GHz Cortex-A7 GPU - PowerVR SGX 544Mhz LTE - නැත. RAM - 2GB GT-I9505 හෙවත් Snapdragon 600 කියන එකේ, ප්‍රොසෙසර් එකයි - Quad-core 1.9 GHz Krait 300 GPU - Adreno 320 LTE - ඇත RAM - 2GB මේ දෙකම තරමක් එක වගේ උනත් , Exynos 5 එක Octa core නිසා තරමක් වේගවත්.. ඒ වගේම, බලය අවශ්‍ය පරිදි ප්‍රොසෙසර් දෙක පාවිච්චියට ගන්න නිසා, Battery life එකත් වැඩි. තව GPU power එකත් වැඩි. ඒත් Snapdragon 600 එකේ තියෙන විශේෂත්වය තමා LTE තියෙන එක , ඒ නිසා ඒකත් සෑහෙන්න ජනප්‍රියයි. S4 එකේ අලුතින් ආපු featurs පැත්ත ගැන මම කතා කරන්නේ නෑ... මොකද ඒ තරමට අලුත් දේවල් එකතු වෙලා තියෙනවා... ඉඩක් ලැබුනොත් වෙන පෝස්ට් එකක දාන්නම්... මේකේ මම දැකපු නරක දේවල් තමා, memory usage එක සෑහෙන්න වැඩි එක. කිසිම app එකක් දුවන්නේ නැතුව ( background apps ඇර ) , 1.1GB ( 1.82GB වලින් ) විතර කොහොමත් පාවිච්චි වෙනවා.. හැබැයි ඒක බය වෙන්න කාරණයක් නම් නෙමේ, අනිත් apps වලට අවශ්‍ය වෙලාවට ඉඩ ඕනේ තරම් ලැබෙනවා.... දෙවනි නරක දේ තමා, 16GB storage එකෙන්, අපිට පාවිච්චියට ඉතුරු කරලා දීලා තියෙන්නේ 9GB විතර. Samsung පුරවපු ලට්ට ලොට්ට සෑහෙන්න වැඩි. කොහොම උනත්, S4 එකේ මිල තාම තියෙන්නේ බහින කලාවේ.... ඉවසලා ඉන්න පුළුවන් නම්, 70K ( gray market ) විතර වෙනකල් මිල අඩු වේවි. ඒ වගේම්, Galaxy S4 Active එකත් දැන් release කරලා තියෙන්නේ. කැමති අය ඕනේ නම් ඒක එනකල් ඉඳලා, ඒක ගන්නත් පුළුවන්. ඒකේ තියන වාසි තමා, වතුරෙන් , දූවිල්ලෙන් හානියක් නැති එක සහ වතුර යට ෆොටෝ ගන්න, වැඩ කරන්න පුළුවන් විදියට හදලා තියෙන එක. ඒත්, ඒ පැත්තෙන් Active එක හොඳ උනාට, display එක සහ camera එක ටිකක් S4 තරම් හොඳ නෑ. තව ප්‍රශ්ණ එහෙම තියේ නම්, අහන්න... මම දන්න දේ කියන්නම්... phone එකේ ෆොටෝ කෑලි දෙක තුනකුත් දාන්නම්කෝ... කියන්න දෙයක් නෑ, ගන්නවා නම් හොඳම ෆෝන් එකක් තමා S4 කියන්නේ... [IMG]http://img545.imageshack.us/img545/9361/20130607105757.jpg[/IMG] [IMG]http://imageshack.us/a/img22/9449/20130607105954.jpg[/IMG] [IMG]http://imageshack.us/a/img834/9876/20130607105906.jpg[/IMG] [/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom