Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
📸 SIGMA 85mm F1.4 DG HSM | Art — Nikon Mount
romeshnonis
Updated:
Today at 3:56 PM
Google AI PRO - 18 Month
Sanathbh
Updated:
Today at 2:42 PM
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Monday at 9:03 PM
Plan your Crypto & Forex entries before you take the trade
romeshnonis
Updated:
Monday at 3:20 AM
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Sep 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Galaxy S4
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

එල.. ටික ටික upgrade වෙමු

S2 එක තාමත් ෆට්ට ෆෝන් එකක්, බැටරිට ගැන මම පහලින් reply එක දාන්නම්

වෙලාව එනකල් හිටපන්, කෑ නොගහා... ලැබෙන දෙයක් වෙලාවට ලැබෙයි. පොඩ්ඩක් උනන්දුව හදා ගනින්. target එකක් තියා ගනින්.

මම නම් කියන්නේ, ඔය Korean ඒවා ගන්න එපා කියලා.

මචං, හරියට ෆෝන් එක පාවිච්චි කරනවා නම්, බැටරිය අඩුම දවස් දෙකක් තියා ගන්න පුළුවන්. මම නම් දවස් තුනක් තියා ගන්නවා . මේ දැං බලනකොට, 2d 9h 0m 24s පාවිච්චි කරලා, තව 33% battery ඉතුරු වෙලත් තියෙනවා. මචං, මමත් wifi, 3g පාවිච්චි කරනවා. apps, calls එහෙමත් හොඳට පාවිච්චි කරනවා. ඒත් , නිතරම බැටරිය ඉතුරු කරගන්නවා ( power saving නම් කවදාවත් දාන්නේ නෑ ). ඒත් සතියක් නම් පාවිච්චි කරන්න බෑ බං. මේ තියන වැඩ කෑලිත් එක්ක, octa core ප්රොෙසසරයක් එක්ක, එච්චර කල් පාවිච්චි කරන්න නම්, මේ තාක්ෂණය සම්පූරණයෙන් උඩු යටිකුරු කරන්න වෙනවා. නැත්නම්, ගඩොල් බාගයක් විතර battery එකක්, එල්ල ගන්න වෙනවා.

අලුත් ෆෝන් ගැන කියනවා නම්, එන එන ෆෝන් එක ගන්න යන්න එපා, විප්ලවීය වෙනසක් එක්ක එන, ෆෝන් එකක් ගන්න. මම මුලින් ගත්තේ Note එක. ඊට පස්සේ ආවා, S3 එක. ගන්න ගියේ නෑ. මොකද, මහ ලොකු වෙනසක් නැති නිසා, පස්සේ ආපු Note 2 එක ගත්තා, ඒකත් තේරුමක් නැති වැඩක්... මොකද Note, Note 2 ලොකු වෙනසක් නෑ. Note 2 එක තෑග්ගක් විදියට ලැබුනු නිසා ගත්තා . ඒත් S4 කියන්නේ පෙරලිකාර ෆෝන් එකක්. ඒ නිසා ඒක ගොඩ දැම්මා .

සල්ලිම නෙමේ ඕනේ. උනන්දුව, ආසාව, උත්සාහය වගේ දේවලුත් ඕනේ

84K, 1yr warranty. මම දාලා තියෙන ෆොටෝ එකේ, gel cover එකක් එක්ක දාලා තියෙන්නේ. ඒත්, ඔය කියන කහ පාට එකක් නම් නෙමේ.

[QUOTE="vpsupun, post: 15111182, member: 11705"] [COLOR="DarkOrchid"][SIZE="3"]එල.. ටික ටික upgrade වෙමු[/SIZE][/COLOR] [COLOR="DarkOrchid"][SIZE="3"]S2 එක තාමත් ෆට්ට ෆෝන් එකක්, බැටරිට ගැන මම පහලින් reply එක දාන්නම් [/SIZE][/COLOR] [COLOR="DarkOrchid"][SIZE="3"]වෙලාව එනකල් හිටපන්, කෑ නොගහා... ලැබෙන දෙයක් වෙලාවට ලැබෙයි. පොඩ්ඩක් උනන්දුව හදා ගනින්. target එකක් තියා ගනින්.[/SIZE][/COLOR] [COLOR="DarkOrchid"][SIZE="3"]මම නම් කියන්නේ, ඔය Korean ඒවා ගන්න එපා කියලා. [/SIZE][/COLOR] [SIZE="3"][COLOR="DarkOrchid"]මචං, හරියට ෆෝන් එක පාවිච්චි කරනවා නම්, බැටරිය අඩුම දවස් දෙකක් තියා ගන්න පුළුවන්. මම නම් දවස් තුනක් තියා ගන්නවා . මේ දැං බලනකොට, 2d 9h 0m 24s පාවිච්චි කරලා, තව 33% battery ඉතුරු වෙලත් තියෙනවා. මචං, මමත් wifi, 3g පාවිච්චි කරනවා. apps, calls එහෙමත් හොඳට පාවිච්චි කරනවා. ඒත් , නිතරම බැටරිය ඉතුරු කරගන්නවා ( power saving නම් කවදාවත් දාන්නේ නෑ ). ඒත් සතියක් නම් පාවිච්චි කරන්න බෑ බං. මේ තියන වැඩ කෑලිත් එක්ක, octa core ප්රොෙසසරයක් එක්ක, එච්චර කල් පාවිච්චි කරන්න නම්, මේ තාක්ෂණය සම්පූරණයෙන් උඩු යටිකුරු කරන්න වෙනවා. නැත්නම්, ගඩොල් බාගයක් විතර battery එකක්, එල්ල ගන්න වෙනවා. :P අලුත් ෆෝන් ගැන කියනවා නම්, එන එන ෆෝන් එක ගන්න යන්න එපා, විප්ලවීය වෙනසක් එක්ක එන, ෆෝන් එකක් ගන්න. මම මුලින් ගත්තේ Note එක. ඊට පස්සේ ආවා, S3 එක. ගන්න ගියේ නෑ. මොකද, මහ ලොකු වෙනසක් නැති නිසා, පස්සේ ආපු Note 2 එක ගත්තා, ඒකත් තේරුමක් නැති වැඩක්... මොකද Note, Note 2 ලොකු වෙනසක් නෑ. Note 2 එක තෑග්ගක් විදියට ලැබුනු නිසා ගත්තා :yes:. ඒත් S4 කියන්නේ පෙරලිකාර ෆෝන් එකක්. ඒ නිසා ඒක ගොඩ දැම්මා ;).[/COLOR] [/SIZE] [COLOR="DarkOrchid"][SIZE="3"]සල්ලිම නෙමේ ඕනේ. උනන්දුව, ආසාව, උත්සාහය වගේ දේවලුත් ඕනේ [/SIZE][/COLOR] [COLOR="DarkOrchid"][SIZE="3"]84K, 1yr warranty. මම දාලා තියෙන ෆොටෝ එකේ, gel cover එකක් එක්ක දාලා තියෙන්නේ. ඒත්, ඔය කියන කහ පාට එකක් නම් නෙමේ.[/SIZE][/COLOR] :yes: [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom