Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
📸 SIGMA 85mm F1.4 DG HSM | Art — Nikon Mount
romeshnonis
Updated:
Today at 3:56 PM
Google AI PRO - 18 Month
Sanathbh
Updated:
Today at 2:42 PM
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Monday at 9:03 PM
Plan your Crypto & Forex entries before you take the trade
romeshnonis
Updated:
Monday at 3:20 AM
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Sep 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Galaxy S4
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මචං, smart phones තියෙන්නේ smart විදියට පාවිච්චි කරන්න. Smart phone එකක smart features පාවිච්චි කරන්න දන්නේ නැත්නම් හෝ පවිච්චි කරන්නේ නැත්නම්, ඒක පාවිච්චි කරන කෙනාගේ වැරැද්දක් මිසක් ෆෝන් එකේ වැරැද්දක් නෙමේ. ඒ වගේ කෙනෙක්ට, Galaxy S4 එකෙයි S3 එකෙයි, Nokia 1100 එකෙයි වෙනසක් පේන්නේ නෑ.

උඹේ කතාවේ පැහැදිලිව කියලා තියෙනවා, S3 & S4 වැඩි වෙනසක් නෑ කියලා ... ඒකෙන් පේනවා, S4 එක ගැන උඹේ තියෙන දැනීම. මම මේ ෆෝන් එකේ, තියෙන features වැඩි හරියක් පාවිච්චි කරනවා... ඒ නිසා, මම දන්නවා වෙනස සහ වටිනාකම.

Iphone පාවිච්චි කරන අයට ෆෝන් features කියල දෙයක් තේරෙන්නේ නෑ. මොකද, call ගන්නයි, games ගහන්නයි විතරයි ෆෝන් එක පාවිච්චි කරන්නේ. ඒකයි, contacts, apps Iphones වලා ඉක්මනට load වෙනවා කියලා කෑ ගහන්නේ. මට contacts 10ms වලින් load උනත්, 50ms වලින් load උනත් එකයි. මට ඔය වෙනසට වඩා, Smart phone එකක එන smart features වටිනවා.

කොහොමත් , Iphone use කරපු කෙනෙක්ට, Android හරි යන්නේ නෑ. මොකද, speed එක මනින්නේ, contacts load වෙන speed එකෙන්, features use කරන්නේ නෑ( ඒක්කෝ දන්නේ නෑ ), අනික පඩ ෂෝ දාන්න බෑ ( මොකද Android phones සුලභව මිනිස්සු පාවිච්චි කරනවා )

ඒ වගේම, Android හොඳ ෆෝන් එකක් පාවිච්චි කරපු කෙනෙක්ට Apple හරි යන්නෙත් නෑ.

තරහ වෙන්න එපා, පෞද්ගලිකව ගන්න එපා, මම කියපු දේට උත්තරයක් විතරයි දුන්නේ.

[QUOTE="vpsupun, post: 15115152, member: 11705"] [COLOR="DarkOrchid"][SIZE="3"]මචං, smart phones තියෙන්නේ smart විදියට පාවිච්චි කරන්න. Smart phone එකක smart features පාවිච්චි කරන්න දන්නේ නැත්නම් හෝ පවිච්චි කරන්නේ නැත්නම්, ඒක පාවිච්චි කරන කෙනාගේ වැරැද්දක් මිසක් ෆෝන් එකේ වැරැද්දක් නෙමේ. ඒ වගේ කෙනෙක්ට, Galaxy S4 එකෙයි S3 එකෙයි, Nokia 1100 එකෙයි වෙනසක් පේන්නේ නෑ. උඹේ කතාවේ පැහැදිලිව කියලා තියෙනවා, S3 & S4 වැඩි වෙනසක් නෑ කියලා ... ඒකෙන් පේනවා, S4 එක ගැන උඹේ තියෙන දැනීම. මම මේ ෆෝන් එකේ, තියෙන features වැඩි හරියක් පාවිච්චි කරනවා... ඒ නිසා, මම දන්නවා වෙනස සහ වටිනාකම. Iphone පාවිච්චි කරන අයට ෆෝන් features කියල දෙයක් තේරෙන්නේ නෑ. මොකද, call ගන්නයි, games ගහන්නයි විතරයි ෆෝන් එක පාවිච්චි කරන්නේ. ඒකයි, contacts, apps Iphones වලා ඉක්මනට load වෙනවා කියලා කෑ ගහන්නේ. මට contacts 10ms වලින් load උනත්, 50ms වලින් load උනත් එකයි. මට ඔය වෙනසට වඩා, Smart phone එකක එන smart features වටිනවා. කොහොමත් , Iphone use කරපු කෙනෙක්ට, Android හරි යන්නේ නෑ. මොකද, speed එක මනින්නේ, contacts load වෙන speed එකෙන්, features use කරන්නේ නෑ( ඒක්කෝ දන්නේ නෑ ), අනික පඩ ෂෝ දාන්න බෑ ( මොකද Android phones සුලභව මිනිස්සු පාවිච්චි කරනවා ) ඒ වගේම, Android හොඳ ෆෝන් එකක් පාවිච්චි කරපු කෙනෙක්ට Apple හරි යන්නෙත් නෑ. තරහ වෙන්න එපා, පෞද්ගලිකව ගන්න එපා, මම කියපු දේට උත්තරයක් විතරයි දුන්නේ. [/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom