Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
📸 SIGMA 85mm F1.4 DG HSM | Art — Nikon Mount
romeshnonis
Updated:
Yesterday at 3:56 PM
Google AI PRO - 18 Month
Sanathbh
Updated:
Yesterday at 2:42 PM
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Monday at 9:03 PM
Plan your Crypto & Forex entries before you take the trade
romeshnonis
Updated:
Monday at 3:20 AM
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Sep 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Galaxy S4
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මචෝ... උඔ ආයිත් වරද්දගෙන නේ බං. S4 එකේ features S3 එකේ අප්ඩේට් එකකින් දෙන්න බෑ මචං. S4 එකේ තියෙන අලුත් ගොඩක් features වැඩ කරන්නේ guesture sensor එකත් එක්ක. ඒක S3 එකේ එලියෙන් එල්ලුවොත් වගේ, හරිය යයි

මචං S3 එකෙයි S4 එකෙයි ලොකු වෙනසක් නෑ කියන්නේ මොන පදනම මතද මචං.

S3 ප්‍රොසෙසර් 1යි, S4 ප්‍රොසෙසර් 2යි. එතනම වෙනස කොහොමද

PPI එක 135 කින් වැඩි වෙලා

Camera එක megapixel 5 කින් වැඩි වෙලා, තව තියෙන features නිකන් වත් බැලුවද... ඒ හැම එකක්ම software වලින් විතරක් කරන්න බෑ.

GPU එක මාර හොඳයි.

Sensors අලුතින් 3 ක් එකතු වෙලා තියෙනවා.

Display protection එක තවත් වැඩි කරලා තියෙනවා

Infrared port එකක් තියෙනවා. ගෙදර තියෙන ඔක්කොම TV, DVD, Setup වලට මම remote එක විදියට පාවිච්චි කරන්නේ මගේ ෆෝන් එක

ඇත්ත කියපන්, උඔ සිරාවට S4 එකක් ගත්තද. නැත්නම්, තියෙන දේවල් අත පත ගාලා බැලුවේ නැද්ද. යකෝ උඔ ලඟ තියෙනවා නම්, ඔය තියෙන්නේ සිරාම ෆෝන් එකක්. පොඩ්ඩක් පාවිච්චි කරපන්.

[QUOTE="vpsupun, post: 15115573, member: 11705"] [COLOR="DarkOrchid"][SIZE="3"]මචෝ... උඔ ආයිත් වරද්දගෙන නේ බං. S4 එකේ features S3 එකේ අප්ඩේට් එකකින් දෙන්න බෑ මචං. S4 එකේ තියෙන අලුත් ගොඩක් features වැඩ කරන්නේ guesture sensor එකත් එක්ක. ඒක S3 එකේ එලියෙන් එල්ලුවොත් වගේ, හරිය යයි මචං S3 එකෙයි S4 එකෙයි ලොකු වෙනසක් නෑ කියන්නේ මොන පදනම මතද මචං. S3 ප්‍රොසෙසර් 1යි, S4 ප්‍රොසෙසර් 2යි. එතනම වෙනස කොහොමද PPI එක 135 කින් වැඩි වෙලා Camera එක megapixel 5 කින් වැඩි වෙලා, තව තියෙන features නිකන් වත් බැලුවද... ඒ හැම එකක්ම software වලින් විතරක් කරන්න බෑ. GPU එක මාර හොඳයි. Sensors අලුතින් 3 ක් එකතු වෙලා තියෙනවා. Display protection එක තවත් වැඩි කරලා තියෙනවා Infrared port එකක් තියෙනවා. ගෙදර තියෙන ඔක්කොම TV, DVD, Setup වලට මම remote එක විදියට පාවිච්චි කරන්නේ මගේ ෆෝන් එක ඇත්ත කියපන්, උඔ සිරාවට S4 එකක් ගත්තද. නැත්නම්, තියෙන දේවල් අත පත ගාලා බැලුවේ නැද්ද. යකෝ උඔ ලඟ තියෙනවා නම්, ඔය තියෙන්නේ සිරාම ෆෝන් එකක්. පොඩ්ඩක් පාවිච්චි කරපන්. [/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom