machanla Korean Galaxy S4 & Original 1 athara wenasa mokakda? Korean 1 ganan aduyi.. ayi a?








ඇට්ටරයා;15305220 said:machanla Korean Galaxy S4 & Original 1 athara wenasa mokakda? Korean 1 ganan aduyi.. ayi a?![]()
ඔරිගිනල් කොරියන් එකේයි International එකෙයි අතර මිලේ ලොකු වෙනසක් නෑ මචන්.. ඔරිගිනල් කොරියන් කියන්නේ SHV-E300K, SHV-E300L, SHV-E300S කියන මොඩල් තුනෙන් එකක් නම් විතරයි. ඒ වගේම මේ මාදිලි තුනම 4G LTE පහසුකම සහිතයි. මේකෙ තියෙන අනිත් වෙනස්කම තමා මේක එන්නේ 1.9 GHz quad-core Qualcomm Krait 300 Cpu එකක්. මේ මොඩල් තුනේම ඇන්ටනාවක් එනවා. ඊට අමතරව එකේ එන හැම පහසුකමක්ම මේ කොරියන් ෆෝන් වලත් තියෙනවා..තව දෙයක් කොරියන් එකේ බැටරියට යටින් තියෙන ස්ටිකර් එකේ හැම දෙයක්ම ගහල තියෙන්නේ කොරියානු අකුරු වලින්..
ඔයා ඔය අඩුවට තියෙනව කියන්නේ කොරියන් ඒව නෙමේ. කොරියන් කියල ගහල තියෙන චයිනා ෆෝන්.. කාලයක් ෆින්ලන්ඩ් කියල ගහපු නොකියා ෆොන් ආව මතකද ච්යිනා කොපි.. අන්න ඒ වගේ තමා ඔවත්.. ඔරිගිනල් එකේ පෙනුමට සමාන උනාට මදේ වෙනස්..
menna me ad balapan korian eka ganan aduda kiyala
http://ikman.lk/en/samsung-galaxy-s4-32gb-korean-for-sale-ratnapura

මාත් දන්නෙ දැන් 
පූස්;15715756 said:මාත් දන්නෙ දැන්
![]()
eka thama ban godak un hithan inne korian kiyanne bala 4n kiyala.. korian thama machan originalma samsung 4n, ewa hadanne eyalage rate ayata use karanna witharai.. ekai ekata international ekata wada pahasukam dila tiyenne..
dan unath vietnam wala assemble neda karanne 