Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Yesterday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Sunday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Sunday at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Jun 25, 2026
Handmade Character Soft Toys
anil1961
Updated:
Jun 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Computers & Internet
News & Discussion
Galaxy S5 or iPhone 5s
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කිසිම තර්කයක් නැ මචෝ Features අතින් නම් Galaxy S5 තමා. මං නම් galaxy S5 එකක් ගන්න කියන්නේ මේ හේතු නිසා,

1. release date - galaxy S5 release කලේ බොහොම ලගදි. මේ පහුගිය අප්‍රේල් මාසේ. එත් apple 5S එක ඊට වඩා ගොඩක් කලින්. ලගදි release කරපු phone technology පැත්තෙන් advance ටිකක් හරි advance.

2. Screen - Galaxy S5 is the best. Super AMOLED capacitive touchscreen with 5.1 inches (~432 ppi pixel density) display. Galaxy S5 එකේ display size එක ලොකුයි. ඒ වගේම pixel density එකත් ගොඩක් වැඩි නිසා color quality එකත් ගොඩක් වැඩි. තාව

Super AMOLED display එකක් නිසා colors ගොඩක් live සහ natural ගතියක් තියනව.

3. Protection - Galaxy S5 is the winner. Water resistant up to 1 meter and 30 minutes, Fingerprint sensor (PayPal certified),IP67 certified - dust and water resistant,Corning Gorilla Glass 3 මේ ඔක්කොම තියන කොට dust, water වලින් විතරක් නෙමේ display එක සීරෙන එක පවා නැති කරලා තියනවා.

4. Ram - Galaxy S5 2GB but apple 5S only 1GB. ram එක නම් apple එකේ හොදටම මදි.

5. memory - Internal memory නම් දෙකේම 16GB and 32GB වලින් එනවා එත් Galaxy S5 එකේ 128 GB දක්කවා memory card ගහන්න පුළුවන්.

6. Camera - Galaxy S5 එකේ 16 MP, 5312 x 2988 pixels camera එකක් තියෙන්නේ. එත් apple එකේ තියෙන්නේ 8MP camera එකක් Resolution එකත් හොදටම අඩුයි, 3264 x 2448 pixels. Front camera එකත් Galaxy S5 එකේ quality වැඩි. 2MP.

7. Processor - Galaxy S5 is awesome. Quad-core 2.5 GHz Krait 400 එත් apple එකේ only Dual-core 1.3 GHz Cyclone (ARM v8-based).

8. Graphics - Galaxy S5 has the best. Adreno 330 with Qualcomm MSM8974AC Snapdragon 801. එත් apple එකේ තියෙන්නේ PowerVR G6430 බොහොම අඩුයි Galaxy S5 එක්ක බලද්දී.

9. Battey - Galaxy S5 has a large battery. Li-Ion 2800 mAh battery එත් apple එකේ 1560 mAh battery එකක් තියෙන්නේ. apple එකේ battery එක ගොඩක් මදි.

10. Extra Features - Galaxy S5 has NFC, Infrared port ,USB On-the-go( pen ගහන්නත් පුළුවන්)  එත් apple එකේ මේ මොනවත් නැ.

එත් මට තියෙන එකද දුක මේ phone දෙකේම Radio නැති එක.

දැන් උබට තේරෙනවා ඇති නේ Galaxy S5 එක්ක බලද්දී apple S5 ලොවෙත් නැ කියල. එත් පුතේ ගන්නකොට original samsung එකක් ම ගනින්, samsung authorize dealer කෙනෙක් ගෙන්. නැතුව ඔය එක එක Vietnam,any call මගුල් වලට රැවටිලා ගන්න එහෙම එපා බන්.

Samsung Made in Korea.

[QUOTE="kevin37, post: 16687692, member: 313439"] [COLOR="Purple"][SIZE="4"]කිසිම තර්කයක් නැ මචෝ Features අතින් නම් Galaxy S5 තමා. මං නම් galaxy S5 එකක් ගන්න කියන්නේ මේ හේතු නිසා, 1. release date - galaxy S5 release කලේ බොහොම ලගදි. මේ පහුගිය අප්‍රේල් මාසේ. එත් apple 5S එක ඊට වඩා ගොඩක් කලින්. ලගදි release කරපු phone technology පැත්තෙන් advance ටිකක් හරි advance. 2. Screen - Galaxy S5 is the best. Super AMOLED capacitive touchscreen with 5.1 inches (~432 ppi pixel density) display. Galaxy S5 එකේ display size එක ලොකුයි. ඒ වගේම pixel density එකත් ගොඩක් වැඩි නිසා color quality එකත් ගොඩක් වැඩි. තාව Super AMOLED display එකක් නිසා colors ගොඩක් live සහ natural ගතියක් තියනව. 3. Protection - Galaxy S5 is the winner. Water resistant up to 1 meter and 30 minutes, Fingerprint sensor (PayPal certified),IP67 certified - dust and water resistant,Corning Gorilla Glass 3 මේ ඔක්කොම තියන කොට dust, water වලින් විතරක් නෙමේ display එක සීරෙන එක පවා නැති කරලා තියනවා. 4. Ram - Galaxy S5 2GB but apple 5S only 1GB. ram එක නම් apple එකේ හොදටම මදි. 5. memory - Internal memory නම් දෙකේම 16GB and 32GB වලින් එනවා එත් Galaxy S5 එකේ 128 GB දක්කවා memory card ගහන්න පුළුවන්. 6. Camera - Galaxy S5 එකේ 16 MP, 5312 x 2988 pixels camera එකක් තියෙන්නේ. එත් apple එකේ තියෙන්නේ 8MP camera එකක් Resolution එකත් හොදටම අඩුයි, 3264 x 2448 pixels. Front camera එකත් Galaxy S5 එකේ quality වැඩි. 2MP. 7. Processor - Galaxy S5 is awesome. Quad-core 2.5 GHz Krait 400 එත් apple එකේ only Dual-core 1.3 GHz Cyclone (ARM v8-based). 8. Graphics - Galaxy S5 has the best. Adreno 330 with Qualcomm MSM8974AC Snapdragon 801. එත් apple එකේ තියෙන්නේ PowerVR G6430 බොහොම අඩුයි Galaxy S5 එක්ක බලද්දී. 9. Battey - Galaxy S5 has a large battery. Li-Ion 2800 mAh battery එත් apple එකේ 1560 mAh battery එකක් තියෙන්නේ. apple එකේ battery එක ගොඩක් මදි. 10. Extra Features - Galaxy S5 has NFC, Infrared port ,USB On-the-go( pen ගහන්නත් පුළුවන්) :lol: එත් apple එකේ මේ මොනවත් නැ. :no: එත් මට තියෙන එකද දුක මේ phone දෙකේම Radio නැති එක. :( දැන් උබට තේරෙනවා ඇති නේ Galaxy S5 එක්ක බලද්දී apple S5 ලොවෙත් නැ කියල.:lol::lol::lol: එත් පුතේ ගන්නකොට original samsung එකක් ම ගනින්, samsung authorize dealer කෙනෙක් ගෙන්. නැතුව ඔය එක එක Vietnam,any call මගුල් වලට රැවටිලා ගන්න එහෙම එපා බන්. :no: Samsung Made in Korea. :rofl::rofl::rofl:[/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom