Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Today at 9:03 PM
Plan your Crypto & Forex entries before you take the trade
romeshnonis
Updated:
Today at 3:20 AM
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Tuesday at 10:28 AM
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Sep 7, 2026
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sep 6, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Computers & Internet
News & Discussion
Galaxy S5 or iPhone 5s
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

3. Protection - Galaxy S5 is the winner. Water resistant up to 1 meter and 30 minutes, Fingerprint sensor (PayPal certified),IP67 certified - dust and water resistant,Corning Gorilla Glass 3 මේ ඔක්කොම තියන කොට dust, water වලින් විතරක් නෙමේ display එක සීරෙන එක පවා නැති කරලා තියනවා.

ගෝරිල්ල ග්ලාස් එක හිරෙන්නේ නැති උනාට කැඩෙනවා. ස්ක්‍රීන් එක කැඩිච්චි ඒවා ඕන තරම් තියෙනවා. අඟල් 5 ට වැඩි ඩිස්ප්ලේ එකක් තියෙද්දී ඕක දැමෙජ් වෙන්න තියෙන ඉඩකඩ වැඩි.

ෆින්ගර් ප්‍රින්ට් ස්කෑනර් එක හැක් කරලා පේපැල් එකට ලොග් වෙලා තිබ්බ කියල මම අහල තියේ. samsung සිකියුරිටි චා.

4. Ram - Galaxy S5 2GB but apple 5S only 1GB. ram එක නම් apple එකේ හොදටම මදි.

මේක ඇවිල්ල os dependent. ram එක වෙනස් උනාට දෙකේ තියෙන්නේ මෙහෙයුම් පද්දති 2ක්. 2gb තිබ්බට අන්ද්රොයිඩ් එකෙන්ම සැහෙන්න මතකයක් කනවා නම් වැඩක් නෑ.

6. Camera - Galaxy S5 එකේ 16 MP, 5312 x 2988 pixels camera එකක් තියෙන්නේ. එත් apple එකේ තියෙන්නේ 8MP camera එකක් Resolution එකත් හොදටම අඩුයි, 3264 x 2448 pixels. Front camera එකත් Galaxy S5 එකේ quality වැඩි. 2MP.

රිසොලුෂන් එක හොඳටම අඩුයි කියන්නේ මචං මෙගා පික්සල් කියන්නේ රිසොලුෂන් එක කියල දන්නේ නැද්ද මචෝ. so 8mp vs 16mp රිසොලුෂන් වෙනස්. එත් මචං 16mp සැම්සුන් ඩිජිටල් කැමරාවක කොලිටිය s5 එකේ 16mp කැමරාවෙන් ගන්න බෑ නේ. මෙගා පික්සල් ගාන විතරක් වැදගත් නෑ කියන්නේ ඒකයි.

9. Battey - Galaxy S5 has a large battery. Li-Ion 2800 mAh battery එත් apple එකේ 1560 mAh battery එකක් තියෙන්නේ. apple එකේ battery එක ගොඩක් මදි.

ෆෝන් දෙකේ බැටරි කැපසිටි වලින් කම්පෙයර් කරන්න බෑ මොකද s5 එකේ ඩිස්ප්ලේ ලොකුයි, චිප්සෙට් වෙනස් ප්‍රොසෙසර් වෙනස්. os වෙනස්. ඇපල ෆෝන් එකට ගන්නේ අඩු බලයක් (පොඩි ඩිස්ප්ලේ නිසා) ඉතිං එකට සරිලන පොඩි බැටරියක් දාල එන්නේ.

10. Extra Features - Galaxy S5 has NFC, Infrared port ,USB On-the-go( pen ගහන්නත් පුළුවන්)  එත් apple එකේ මේ මොනවත් නැ.

ඔව් ඇපල වල ලොකු අඩුපාඩුවක් තමයි මේ වගේ පහසුකම් නෑ.

[QUOTE="pavithra_uk, post: 16691251, member: 242676"] [COLOR=Purple][SIZE=4]3. Protection - Galaxy S5 is the winner. Water resistant up to 1 meter and 30 minutes, Fingerprint sensor (PayPal certified),IP67 certified - dust and water resistant,Corning Gorilla Glass 3 මේ ඔක්කොම තියන කොට dust, water වලින් විතරක් නෙමේ display එක සීරෙන එක පවා නැති කරලා තියනවා. [COLOR=Blue]ගෝරිල්ල ග්ලාස් එක හිරෙන්නේ නැති උනාට කැඩෙනවා. ස්ක්‍රීන් එක කැඩිච්චි ඒවා ඕන තරම් තියෙනවා. අඟල් 5 ට වැඩි ඩිස්ප්ලේ එකක් තියෙද්දී ඕක දැමෙජ් වෙන්න තියෙන ඉඩකඩ වැඩි. ෆින්ගර් ප්‍රින්ට් ස්කෑනර් එක හැක් කරලා පේපැල් එකට ලොග් වෙලා තිබ්බ කියල මම අහල තියේ. samsung සිකියුරිටි චා. [/COLOR] 4. Ram - Galaxy S5 2GB but apple 5S only 1GB. ram එක නම් apple එකේ හොදටම මදි. [COLOR=Blue]මේක ඇවිල්ල os dependent. ram එක වෙනස් උනාට දෙකේ තියෙන්නේ මෙහෙයුම් පද්දති 2ක්. 2gb තිබ්බට අන්ද්රොයිඩ් එකෙන්ම සැහෙන්න මතකයක් කනවා නම් වැඩක් නෑ. [/COLOR] 6. Camera - Galaxy S5 එකේ 16 MP, 5312 x 2988 pixels camera එකක් තියෙන්නේ. එත් apple එකේ තියෙන්නේ 8MP camera එකක් Resolution එකත් හොදටම අඩුයි, 3264 x 2448 pixels. Front camera එකත් Galaxy S5 එකේ quality වැඩි. 2MP. [COLOR=Blue]රිසොලුෂන් එක හොඳටම අඩුයි කියන්නේ මචං මෙගා පික්සල් කියන්නේ රිසොලුෂන් එක කියල දන්නේ නැද්ද මචෝ. so 8mp vs 16mp රිසොලුෂන් වෙනස්. එත් මචං 16mp සැම්සුන් ඩිජිටල් කැමරාවක කොලිටිය s5 එකේ 16mp කැමරාවෙන් ගන්න බෑ නේ. මෙගා පික්සල් ගාන විතරක් වැදගත් නෑ කියන්නේ ඒකයි.[/COLOR] 9. Battey - Galaxy S5 has a large battery. Li-Ion 2800 mAh battery එත් apple එකේ 1560 mAh battery එකක් තියෙන්නේ. apple එකේ battery එක ගොඩක් මදි. [COLOR=Blue]ෆෝන් දෙකේ බැටරි කැපසිටි වලින් කම්පෙයර් කරන්න බෑ මොකද s5 එකේ ඩිස්ප්ලේ ලොකුයි, චිප්සෙට් වෙනස් ප්‍රොසෙසර් වෙනස්. os වෙනස්. ඇපල ෆෝන් එකට ගන්නේ අඩු බලයක් (පොඩි ඩිස්ප්ලේ නිසා) ඉතිං එකට සරිලන පොඩි බැටරියක් දාල එන්නේ.[/COLOR] 10. Extra Features - Galaxy S5 has NFC, Infrared port ,USB On-the-go( pen ගහන්නත් පුළුවන්) :lol: එත් apple එකේ මේ මොනවත් නැ. :no: [COLOR=Blue]ඔව් ඇපල වල ලොකු අඩුපාඩුවක් තමයි මේ වගේ පහසුකම් නෑ. [/COLOR] [/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom