Galaxy S5 SM-G900F 1 year used කීයකට වගේ දෙන්න පුලුවන්ද?
මචං මගේ ගාව Samsung Galaxy S5 (4G) SM-G900F එකක් තියනවා. මේක අවුරුදක් විතර පරණයි. මේක කීයකට වගේ විකුනන්න පුලුවන්ද? කිසිම අවුලක්, තැලීමක්, සීරීමක් නෑ. ikman එකේ බැලුවට එන්නේ replica ඒවා. මට හරියටම ගානක් හිතාගන්න බෑ.
මේක ගතේ software warranty එකකට. හැබැයි මම මේක root කරලා, custom recovery දාල, stock modify ROM දාල තියෙනේ. Knox counter එක trigger වෙලා තියෙනේ.

Last edited:
mama danna widiyatanam 30-35 athara thamai yanne.