ඕකට හේතුව S5 එකේ ආටිෆීශල් කලර්ස් තියෙන්නෙ. දැනටත් සැම්සුනග් ගොඩක් ඒවයෙ ආටිෆිශල් කලර්ස් තියෙන්නෙ. හැබැයි අලුත් ෆෝන් වල ඒ ගතිය අඩුයි
ඒක කරලා තියන්නෙ මාකටින් සැට්රජි එකක් විදියට මොකද සාමාන්‍ය යූස්ර් කෙනෙක් හිතන්නෙ කලර්ස් ලස්සනට තිවුනම ෆොටෝ කොලිටි වැඩියි කියලා
හැබැයි ඇත්තටම ෆොටෝ කොලිටි එක වැඩි වෙන්නෙ පුලුවන් තරම් නැචුරල් කලර්ස් තියනවා නම් මොකද ෆොටෝ එකකින් ඒ වෙලාවෙ ඇත්තටම තියෙන කලර්ස් නෙමයි නම් එන්නෙ ඒ ෆොටෝ එකෙන් වැඩක් නැහැනේ
ඕක හොදට බලන්න පුලුවන් යූටියුබ් එකේ තියනවා ඔරිජිනල් කැමරා(ෆෝන් සහ DSLR) සාම්පල් වීඩියෝ සහ ෆෝටෝ. නිකන් කලර්ස් විතරක් කම්පෙයා කරොත් ෆෝන් කැමරා වල ෆොටෝ/වීඩියෝ මාර ලස්සනයි කියලා පේනනවා ඒ උනාට DSLR සාම්පල් වල එහෙම කොලිටි එක අනිවා ෆෝන් කැමරා කොලිටියට වඩා වැඩයි
ඔය වගේම තියනවා සිනමා ප්රොඩක්ශන කැමරා සාම්පල් එහෙමත් ඒවයත් කලර්ස් අපි නිකන් අහැට බැලුවම මෙලෝ රහක් නැහැ වගේ හැබැයි ඒවයෙන් පුලුවන් තරම් නැචුරල් කලර් ඒ විදියටම ගන්නවා ඒක නිසා ලස්සන කලර්ස් නැහැ හැබැයි. නැචුරල් කලර් ඩීටේල් අතින් එහෙම ගත්තම වෙන කිසිම කැමරාවකට ඒව එක්ක හැරෙන්නවත් බැහැ