pissu hadena sada kiwalu mat ganna inne s7 ekk
adenawa ban 6s ekk ganna htye
hutte ganan

ඇවිල්ලා හෙන කල් පෝන් එකක් ඉස්සරහට එන්න තියන පෝන් එකක් එකක් කම්පෙයා කරනවා දැක්කමයි මහත්තයෝ ! රිදුනා බන්


තික්නස් එකෙන් දිනුම් අයිෆෝන් එක
ඉස්ටෝරේජ් එක 128 GB වෙනකන් තියෙනවා
ඔ එස් එක අතින් ඇන්ඩ්‍රොයිඩ් එකට වඩා කොලිටි
බැටරියේ ධාරිතාව අඩු උනාට ඇන්ඩ්‍රොයිඩ් වලට වඩා කාලයක් අල්ලලා හිටිනවා
කැම් එක මුන් හැමදාම ඇපල් වලට වඩා ෆාස්ට් කිව්වට ඒක තාම වෙලා නැහැ , අනික කාලයක් යද්දී කෑම් එක ස්ලෝව් වෙනවා , ස්ලෝව් මෝෂන් වගේ සීන් එස් සෙවන් එකේ තියෙනවද
ෆින්ගර් ප්‍රින්ට් සම්සුන්ග් ලට වඩා හොදයි ඇපල් ඩිවයිස් වල
3d ටච් සම්සුන්ග් වල නැහැ
උබ නේද රත්මලානේ කුඩයක් ගහන් සම්සුන්ග් ෆෝන් විකුනන්නේ

