Galaxy S7 Edge,

MalingaJNC

Well-known member
  • May 30, 2009
    3,360
    464
    83
    Yaluwek Galaxy S7 Edge ekak ganna hithan innwa, hodama phones shop monwada tiyenne, wagakima hoda, price ekath sadarana, oyala gattu thenak suggest karanwada,
     
    Mar 13, 2007
    1,266
    108
    0
    @Home
    MC එකේ GEETEE TECHNOLOGY, GREEN දෙකෙන්ම phone අරන් තියනවා. දෙයියනේ කියල මට නම් තාම කිසිම චාටර් වැඩක් සෙට් වෙලත් නෑ, warranty ඇවිල්ලත් නෑ. යාලුවෝ කීප දෙනෙකුටත් අරන්දිල තියනවා. හොද කඩයක්. සිංහල කඩයක් තමා (not sure 100%)

    Contact info
    PHP:
    http://www.majesticcity.lk/shops.php?cat=Cellular%20and%20Communication&
     
    Last edited:

    MalingaJNC

    Well-known member
  • May 30, 2009
    3,360
    464
    83
    MC එකේ GEETEE TECHNOLOGY, GREEN දෙකෙන්ම phone අරන් තියනවා. දෙයියනේ කියල මට නම් තාම කිසිම චාටර් වැඩක් සෙට් වෙලත් නෑ, warranty ඇවිල්ලත් නෑ. යාලුවෝ කීප දෙනෙකුටත් අරන්දිල තියනවා. හොද කඩයක්. සිංහල කඩයක් තමා (not sure 100%)

    Contact info
    PHP:
    http://www.majesticcity.lk/shops.php?cat=Cellular%20and%20Communication&

    ow bun devine ekema tamai mama hitanne mymobile kiyana eken gatta
    s7 edge ekami aran dan masayak wage
    seal type box enawa

    thanks machanla