Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🔒 NordVPN Premium – 3 Months
hrdilshan
Updated:
Thursday at 8:29 PM
🚀 Microsoft Office 365 Pro Plus – Lifetime Access! 🚀
hrdilshan
Updated:
Thursday at 8:28 PM
Linkedin Premium Business / Careere /Sales Navigator - 1/2/3/6/9/12 Months - Reddem Link
hrdilshan
Updated:
Thursday at 8:27 PM
Colombo
YEYE 3 in 1 Instant Coffee Mix 50 Sachet
Romeshka
Updated:
Wednesday at 12:16 AM
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Jul 3, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Mobile
Mobile Devices
Galaxy S9 or Galaxy S9+ or OnePlus 6T?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

S9+ එකක් ඔය ගාණට ගන්න පුළුවන් නම් s9+ එකකට යන්න.

S9 එකක් ගන්නවාට වඩා 6t එක ගන්න එක හොඳයි මන් හිතන්නේ.

6t එක පට්ට උනාට display එකේ ppi එක අඩු එක samsung flagship(Apple device හෝ midrange use කරපු කෙනෙක් ට නම් වෙනසක් තේරෙන්නේ නැ එකේ) use කරන කෙනෙක් ට නම් පට ගාල අහු වෙනවා. S9+ cam එකත් හොඳයි සාමාන්‍යයෙන් 6t එකට වඩා. Waterproof තියෙනව. 6t වල splash proof කියලා කියන්නේ. S9 තරම් හොඳ නැ water proof එක. අනිත් දේ 6t එකේ in display fingerprint එක ටිකක් slow normal physical sensors වලට වඩා.

6t එකේ os එක පට්ට. Oxygen os එක පට්ට Smoot updates ඉක්මන් ගොඩක්. S9+/S9 වලට pie ආවේ පෙරේදා ද කොහෙද. 6t එකට දැන් මාස 3 කට කලින් ආවේ. Root කරන්න එහෙම ගොඩක් ලේසි. Root කරාට warranty යට case යන්නේ නැ. අනික main updates ගාන වැඩි samsung වලට වඩා මන් හිතන්නෙ. ඉස්සරහටත් එහෙම වෙයි ද දන්නේ නැ. 3t/3 වලට නම් updates 4k ආවා. Marshmallow, nougat, oreo, pie. Smasung normally update 3yi දෙන්නේ main ඒවා.

මන් නම් සාමයෙන් Smasung os එකට ලොකු කැමැත්තක් නැ. Samsung ලා අලුතෙන් released කරා oneui කියලා එකක් එක නම් experience ui එකට වඩා හොඳයි කියලා කියනවා. කොහොමද දන්නේ නැ හැබැයි.

[QUOTE="Bart_Allen, post: 24093755, member: 565963"] S9+ එකක් ඔය ගාණට ගන්න පුළුවන් නම් s9+ එකකට යන්න. S9 එකක් ගන්නවාට වඩා 6t එක ගන්න එක හොඳයි මන් හිතන්නේ. 6t එක පට්ට උනාට display එකේ ppi එක අඩු එක samsung flagship(Apple device හෝ midrange use කරපු කෙනෙක් ට නම් වෙනසක් තේරෙන්නේ නැ එකේ) use කරන කෙනෙක් ට නම් පට ගාල අහු වෙනවා. S9+ cam එකත් හොඳයි සාමාන්‍යයෙන් 6t එකට වඩා. Waterproof තියෙනව. 6t වල splash proof කියලා කියන්නේ. S9 තරම් හොඳ නැ water proof එක. අනිත් දේ 6t එකේ in display fingerprint එක ටිකක් slow normal physical sensors වලට වඩා. 6t එකේ os එක පට්ට. Oxygen os එක පට්ට Smoot updates ඉක්මන් ගොඩක්. S9+/S9 වලට pie ආවේ පෙරේදා ද කොහෙද. 6t එකට දැන් මාස 3 කට කලින් ආවේ. Root කරන්න එහෙම ගොඩක් ලේසි. Root කරාට warranty යට case යන්නේ නැ. අනික main updates ගාන වැඩි samsung වලට වඩා මන් හිතන්නෙ. ඉස්සරහටත් එහෙම වෙයි ද දන්නේ නැ. 3t/3 වලට නම් updates 4k ආවා. Marshmallow, nougat, oreo, pie. Smasung normally update 3yi දෙන්නේ main ඒවා. මන් නම් සාමයෙන් Smasung os එකට ලොකු කැමැත්තක් නැ. Samsung ලා අලුතෙන් released කරා oneui කියලා එකක් එක නම් experience ui එකට වඩා හොඳයි කියලා කියනවා. කොහොමද දන්නේ නැ හැබැයි. [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom