GALLE වල Day out එකකට Hotels?

turbo121

Active member
  • Apr 9, 2016
    597
    240
    43
    GALLE වල Day out එකකට ලමයි එක්ක යන්න හොඳ හොටෙල් මොනාද තියෙන්නේ. කෑමත් හොඳ තැනක් වෙන්න ඔනී,
     
    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113

    Malabar Hill Sri Lanka, Day out පුලුවන්ද නම් දන්නේ නෑ

    248275509.jpg

    getlstd-property-photo.jpg
     
    Last edited:
    • Like
    • Wow
    Reactions: kinkon and turbo121

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,680
    9,337
    113
    Day out walata denne wena buffet ecac bn
    Pool use crnnath ba

    Marriot gana cyathee
    Buffet eca khmathee day out unta
    ------ Post added on Jan 29, 2022 at 10:46 AM
    4000 wagee giyee per person. awulake na buffet eka hodaiy
     
    • Wow
    Reactions: turbo121

    turbo121

    Active member
  • Apr 9, 2016
    597
    240
    43
    උබල කීව නිසා මන් අරලිය එකට කතා කරා, පූල් එක යූස් කරන්න දෙනවා කීවා. 6500/=ක් එක්කෙනෙක්ට, ලමයින්ට බාගයයි

    4000 wagee giyee per person. awulake na buffet eka hodaiy
    Marriot eke pool 1k nane ban, eka onimai
    ------ Post added on Jan 29, 2022 at 11:32 AM

    meka marune, okkoma thiyenawa eke,thanks
    ------ Post added on Jan 29, 2022 at 11:33 AM
     
    ExamHe

    Well-known member
  • Mar 28, 2019
    5,559
    4,325
    113
    4000 wagee giyee per person. awulake na buffet eka hodaiy
    guestla ta dena buffet ecamathee wena ecacthee bn denne
    poto thye nm dapanco

    උබල කීව නිසා මන් අරලිය එකට කතා කරා, පූල් එක යූස් කරන්න දෙනවා කීවා. 6500/=ක් එක්කෙනෙක්ට, ලමයින්ට බාගයයි
    buffet eca gana ahapan
    mna pool ecathee cyla ahpn
    ------ Post added on Jan 29, 2022 at 1:39 PM
     
    turbo121

    Active member
  • Apr 9, 2016
    597
    240
    43
    guestla ta dena buffet ecamathee wena ecacthee bn denne
    poto thye nm dapanco

    buffet eca gana ahapan
    mna pool ecathee cyla ahpn
    ------ Post added on Jan 29, 2022 at 1:39 PM
    adey pool eka use karanna ahaki kiyala kiwe, gihinma balanawa,