birthday එකක් celebrate කරන්න කේක් එකක් එහෙම කපලා බුෆේ එකක් හෝ හයි ටි එකකට ප්‍රයිවට් එකේ යන්න හොද කොහෙද තියෙන්නේ hotels colombo වල? ලංකාවට ආවම අදුනන කෙල්ලෙක් මිට් වෙන්න ඕන. ලංකාවට එන මාසෙම වගේ බර්ත්ඩේ එකත් තිෙයනවා ඒකිගේ.. itc rathnadipa අරවද මේවද තිබ්බේ නැ මම අන්තිමට එද්දි. ඒවගේ සෙනග වැඩිද?ලන්ච් ටයිම් වල උන් ෙක්ක දෙන්නේ නැද්ද බං request කලොත් 
