Galle face hround ekata maharagama idan yana widiya kiyannapl
W.Joe Well-known member Apr 6, 2013 1,500 242 63 Dec 23, 2022 #1 Galle face hround ekata maharagama idan yana widiya kiyannapl
Walter White Well-known member Nov 20, 2019 43,448 124,311 113 දෙහිවල Dec 23, 2022 #2 මහරගමින් 138 නැගලා, රීගල් එක ලගින් බැහැලා පොද්දක් ඇවිදගෙන වරෙන් වමට හැරිලා පරන පාර්ලිමේන්තුව ලගින්. Reactions: Max_r
NiyamaSinhalaya Well-known member Jul 17, 2008 10,918 13,432 113 පෘථිවිය Dec 23, 2022 #3 W.Joe said: Galle face hround ekata maharagama idan yana widiya kiyannapl Click to expand... Gall Face first time yana kenek Reactions: milhan123
W.Joe said: Galle face hround ekata maharagama idan yana widiya kiyannapl Click to expand... Gall Face first time yana kenek
Emios Well-known member Dec 10, 2009 74,113 66,546 113 Dec 23, 2022 #4 NiyamaSinhalaya said: Gall Face first time yana kenek Click to expand...
PrameshD.12 Well-known member May 12, 2020 2,494 3,425 113 Dec 23, 2022 #5 138-122 ඕනිම එකක නැගලා කොටුවෙන් බැහැලා ටුක් එකක් දාගනින් වෙන වෙන තැන් වලින් බැස්සොත් උබ අනාත වෙන සීන් එකක් තියෙන්නේ නැත්නම් උඩ කියලා තියෙන විදියට රීගල් එක ලගින් බැහැලා ලොටස් රෝඩ් දාලා පයින් ඇදපන් ආතල් එකේම
138-122 ඕනිම එකක නැගලා කොටුවෙන් බැහැලා ටුක් එකක් දාගනින් වෙන වෙන තැන් වලින් බැස්සොත් උබ අනාත වෙන සීන් එකක් තියෙන්නේ නැත්නම් උඩ කියලා තියෙන විදියට රීගල් එක ලගින් බැහැලා ලොටස් රෝඩ් දාලා පයින් ඇදපන් ආතල් එකේම