06 වන Galle Literary festival සාහිත්‍යය උත්සවය ඇරඹෙයි - 18- 22 දක්වා ගාල්ල කොටුව බාලදක්ෂ මාවතේ “හෝල් ඩී ගෝල් “ හිදී.......

කැනඩාව, එංගලන්තය, ජර්මනිය, ඉන්දියාව, අයර්ලන්තය, පලස්තීනය, සිංගප්පූරුව, ඇමරිකාව හා මෙරට සාහිත්‍යධරයින්ගේ සහභාගීත්වයෙන් Galle Literary festival මෙවර පැවත්වේ..
අද උදෑසන ගාල්ලේදී ආරම්භ වූ අතර එයට HSBC බැංකුව අනුග්‍රාහක දායකත්වය සපයයි.
වාර්ෂිකව පවත්වන මෙම උත්සවයේ මෙවර සනිටුවහන් කරන්නේ හයවන වසර වන අතර මෙවර ඉන්දියාව නියෝජනය කරමින් Nayanthara Saghal, Githa Harihan, Manju Kapur, Shashi Tharoor යන සාහිත්‍යධරයින් සහභාගී වේ.
සංවිධාකයින් විශ්වාසය පළකරන්නේ අධිවේගී මාර්ගය ඔස්සේ ගාල්ලට ඉක්මනින් ගමන් කළ හැකි නිසා වෙනදාට වඩා වැඩි පිරිසක් මෙවර මෙම උත්සවය සඳහා සහභාගී වනු ඇති බවයි.
මේ වනවිටත් ටිකට් පත් 4,000 ක් පමණ විකුණා අවසන් බව උත්සවයේ අධ්‍යක්ෂ අම්රිතා පීරිස් සඳහන් කරන අතර එය ගිය වසරට වඩා වැඩි ප්‍රමාණයකි.
මෙම උත්සවය අද සිට ජනවාරි 22 දක්වා පැවැත්වේ. --

තවත් ජයාරෑප ඉදිරියේදී බලාපොරොත්තු වන්න......