Machan la. Mama dan innr galle. Heta udeta matarata ya ganna puluwan weida ?
Expressway nam sure yanna ba. Pattetama check karanawa
යන්න පුළුවන්
Na higway newei machn galle rd eken.
Chk karana ekak nadda bn ? District walin pita yanna bari aulak nadda ?
Chk karana ekak nadda bn ? District walin pita yanna bari aulak nadda ?
Galle වලනම් එහෙම Check කරන්නේ නැ Bus, Train දෙකම වැඩ
Chk karana ekak nadda bn ? District walin pita yanna bari aulak nadda ?
Bus nam wada thma bro . Bike walin gihn chek weida danne na ne. Ekai aula.
පුදුමයි මචං, මම සඳුද Expressway එකේ ගිහිල්ල පර්මිට් එකත් චෙක් කරල වාහනෙ ඇතුලටත් එබිල බැලුව තව කවුද යන්නෙ කියල. ආයිත් අනිත් පැත්තට එද්දිත් එහෙමයි. ඒ අතර ප්‍රශ්න කරන්න ගත්ත පර්මිට් එකේ ඇයි මගේ නම නැත්තෙ කියල. මාත් හොඳවයින් පැහැදිලි කරල දීල ආවෙ නම නැත්තෙ මොකද කියල. එක්කො එදා මම ගාල්ලෙ ඉඳල එන වෙලාවෙ එතැන ඉඳල තියෙන්නෙ ගානට වැඩි එකෙක් එහෙම නැත්නම් එදා මොකක්හරි හේතුවක් උඩ තදින්ම හැමදේම චෙක් කරන්න කියලAwulak na. I'm daily traveling from matara Galle through highway. No issue


