Galle sita colombo highway udaw....

MADURU

Active member
  • Sep 19, 2014
    677
    178
    43
    Machan mata denaganna ona weekdays wala gallen ude 5.45ta ewith highway1e KOTUWATA enna hondama bus1 kadawathada kaduwelada.ethanin behela kotuwata office time 1e enna kochchara wela yanawada.8.45ta kalin enna puluwanda.

    Maharagamata ewit ena1 epa wenawa.traffic

    Dannawanam udawwak karala palayalla

    Thank you
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    කඩුවෙලට ඈවිත් කඩුවෙලෙන් දුර ඉදන් එන බස් එකක නැගපන්..... හයිවේ බස් පරාදයි.... :D :P

    (මතක ඈතුව දුර ඉදන් එන බස් එකක මිසක් 143 ක එහෙම නගින්න එපා..... )
     
    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,641
    113
    සිරි ලංකාව
    කඩවතට එනවා නම් කඩවතින් කැලනියට ඇවිත් එතනින් කෝච්චියට නගින්න.
    නුවර පාරේ ඕන තරම් කෝච්චි තියෙනවා.
    කැළණියෙන් මෙහාට නම් බස් එකේ එන්න හිතන්නවත් එපා.
    කෝච්චිම තමයි.
    කැළණිවැලි කෝච්චි පාරට වඩා නුවර පාරේ කෝච්චි ඉක්මනට එනවා.
    අවුලක් වුනොත් අවුලක් වෙන්නේ කිරිබත්ගොඩ හරියේ තමයි.
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    උබ කඩුවෙල බැහැපන්...7.15 වගේ වෙයි මම හිතන්නේ...ඊට පස්සේ කඩුවෙල ස්ටැන්ඩ් එක පහු වෙද්දි තියෙනව බස් හොල්ට් එකෙන් අවිස්සාවේල්ල,රත්නපුර.මොනරාගල,ඇම්බිලිපිටිය වගේ දුර ඉදන් එන බස් එකක නැගපන් 32යි ටිකට් එකේ ගාන:yes:..බැරි වෙලාවත් 143 බස් එකක නම් නගින්න එපා.;).උබට 9ට වත් කොටුවට යන්න වෙන්නේ නෑ:lol:..උබ හරියටම 7.20 ට වගේ බස් එක ගත්තොත් 8ට කලින් කොටුවෙන් බහින්න පුලුවන්...ඔය ටයිම් එකට ටිකක් ට්‍රැෆික් වැඩියි කොල්ලෝ කොහෙන් ගියත්...:)
     
    RSmith

    Well-known member
  • Sep 23, 2015
    2,178
    267
    83
    ගාල්ල කිට්ටුව
    කඩුවෙලට ඈවිත් කඩුවෙලෙන් දුර ඉදන් එන බස් එකක නැගපන්..... හයිවේ බස් පරාදයි.... :D :P

    (මතක ඈතුව දුර ඉදන් එන බස් එකක මිසක් 143 ක එහෙම නගින්න එපා..... )

    උබ කඩුවෙල බැහැපන්...7.15 වගේ වෙයි මම හිතන්නේ...ඊට පස්සේ කඩුවෙල ස්ටැන්ඩ් එක පහු වෙද්දි තියෙනව බස් හොල්ට් එකෙන් අවිස්සාවේල්ල,රත්නපුර.මොනරාගල,ඇම්බිලිපිටිය වගේ දුර ඉදන් එන බස් එකක නැගපන් 32යි ටිකට් එකේ ගාන:yes:..බැරි වෙලාවත් 143 බස් එකක නම් නගින්න එපා.;).උබට 9ට වත් කොටුවට යන්න වෙන්නේ නෑ:lol:..උබ හරියටම 7.20 ට වගේ බස් එක ගත්තොත් 8ට කලින් කොටුවෙන් බහින්න පුලුවන්...ඔය ටයිම් එකට ටිකක් ට්‍රැෆික් වැඩියි කොල්ලෝ කොහෙන් ගියත්...:)

    Me widiya thamai hodama.
    Oya awissawelle, monaraagala, Abilipitiya wage dura bus ekaka nagapan
    Max 50 min kotuwe.
    Seat pawa thiyenawa samahara bus wala.
    143 lontha bus wala naginna epaa....
    Monday Ude nam kaduwela bus walata senaga idiwi.
    anik dawas wala nam awulak naha.

    Kadawatha, maharagama awul.
    traffic ekath wadi, enna giyama epa wei
    Hondama wade kaduwelata ena eka
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    Maharagamata awith train eka ganin ban.. lesima eka thama.. oya wata wandanawal yanna epa.. digatama train thiyenawane ban kotuwata...