jungle beach playan fort yanwata wada athal

සුනාමියට කඩාගෙන ගිහිල්ල බිත්ති කෑලි විතරක් ඉතුරු වුන ගෙවල් වල නටබුන් තාම තියෙනවද ?
na bn
අඩේ අපරාදෙ ඒවට මක් කල්ලද බං ? අන්තිමට ගාල්ලෙ ගියෙ 2012 වගේ ඒ යනකොටත් තිබ්බ 
Pettigala watte then 2k wage tibba....pereliya pette tinawane tawama samahara then wala...අඩේ අපරාදෙ ඒවට මක් කල්ලද බං ? අන්තිමට ගාල්ලෙ ගියෙ 2012 වගේ ඒ යනකොටත් තිබ්බ
![]()
අඩේ අපරාදෙ ඒවට මක් කල්ලද බං ? අන්තිමට ගාල්ලෙ ගියෙ 2012 වගේ ඒ යනකොටත් තිබ්බ
![]()
Pettigala watte then 2k wage tibba....pereliya pette tinawane tawama samahara then wala...
machn beach side ekata gihilla nam owa ahanna epa. it was a nightmare for them.
සුනාමිය මතක් වෙන්න ඒව තියන්න තිබ්බෙ අනික ඒවගෙ මහ අමුතු මූසල ලස්සනකුත් තිබ්බ 
magulk katha karanwa uba tsunamaiyak mathak karala ayeth baya karanwane.
![]()
![]()
![]()
උඹ සුනාමියට අහුවුනාද ?
සිරාවටම කියන්නෙ මනෝ වෛද්‍යවරයෙක් හම්බවෙයං. උඹට සුනාමිය කියද්දි මොනා වගේද වෙන්නෙ ? පපුව ගැහෙන්න ගන්නව රිදෙන්න ගන්නව වේගෙන් හුස්ම ගන්න වෙනව වගේ වෙනවද ? panic attack එකක් ? 
අඩෝ උඹලට සිරාවට එහෙම සුනාමිය වචනෙ කියද්දිත් අමුතු වෙනවද ?උඹ සුනාමියට අහුවුනාද ?
සිරාවටම කියන්නෙ මනෝ වෛද්‍යවරයෙක් හම්බවෙයං. උඹට සුනාමිය කියද්දි මොනා වගේද වෙන්නෙ ? පපුව ගැහෙන්න ගන්නව රිදෙන්න ගන්නව වේගෙන් හුස්ම ගන්න වෙනව වගේ වෙනවද ? panic attack එකක් ?
![]()


ayeth magulk kiyonwa
ow bn tusnami awa echchara sarata awe nh eth bayai bn reta nindedi kohomada patha tsunamiyak awoth. aharenna wenne muhude thamai.![]()
සමහර වෙලාවට නින්ද යාගෙන එද්දි පපුව ගැහෙන එකත් දැනෙන්නෙ ඇඳ හෙල්ලෙනව වගේ
උඹටත් එහෙම වෙනවද ?අඩේ උඹට රෑට නිදාගෙන ඉන්දැද්දි වතුර වදිනව වගේ දැනෙනවද බං ? ටිකක් ලොකු භූමිකම්පාවක් ඇවිල්ල මටත් තාමත් ඕක තියෙනව බං. රෑට නිදාගෙන ඉන්නගමං එක පාරට ඇඳ හෙල්ලෙනව වගේ දැනෙනව ටක් ගාල නැගිටල ටෝච් එක ගහල කාමරේ අනික් බඩු දිහා බලනව හෙල්ලෙනවද කියලසමහර වෙලාවට නින්ද යාගෙන එද්දි පපුව ගැහෙන එකත් දැනෙන්නෙ ඇඳ හෙල්ලෙනව වගේ
උඹටත් එහෙම වෙනවද ?
uba nawakada bn wada karanne?
ehema wenne nh bn.Jungle beach nam kiyapu place eka podi shot ekak dala swim ekak dala enna. Bonwanm aniwa sandin karanna oni tika pitin arn palayan. Ethna inna ewun aspa ganan kiyanne



Mchn Galle gihin balanna thiyenne monwda galle fort eka arenna?
