oya kiyala tiyana eka nam 100% k atta...matath oke experience tiyanawa...loku loku kadawal walata wada samaharak podi kadawal tiyanawa pattama qulaity, rasay and pirisiduy...ehema than deka thunak colombo wala set karagena inne eliyata giyama dinner walata...boruwata loke nathi nam dapu than walata gihin lokuwata wiyadam karala melo rahak nathi kama kanawata wada patta oya podi kadawal walin kawama...ලොකු තැන් වලට වඩා සමහර පොඩි තැන් තියෙනවා කෑම රසට පිරිසිදුවට තියෙන.. town එකට වඩා ටිකක් ඇතුලට වෙන්න හොද තැන් තියෙනවා.. recommend කරන්නෙ නෑ.. ඊට පස්සෙ රස නැති වුනොත්..![]()