GALLFACE LOOKS LIKE R.P STADIUM RIGHT NOW 🔴NEW ALREAT

thaweesha

Well-known member
  • Dec 22, 2010
    8,964
    10,115
    113
    69 ලක්ෂෙටම පල්සර් ද තියෙන්නේ 😂 පල්සර් පදින උන් තමා මේ රටට වින කරලා තියෙන්නේ ☹️ FZ පදින උන් ගුප්පි යෝ ද?
     

    hariuda

    Well-known member
  • Oct 11, 2012
    1,497
    2,256
    113
    Colombo
    අන්න ඒ කැප වීම හොදයි .
    පෝලිම් වල ඉන්න ඇත්තම ජන පිඩිත අයට දුන්නානම් .

    ලාම්පු තෙල් නැතුව පෝලිමේ ඉන්න උන්ට ඔය පන්දම් වලට ගන්න තෙල් ටික දුන්නා නම්


    අන්න ඒ කැප වීම හොදයි .
    පෝලිම් වල ඉන්න ඇත්තම ජන පිඩිත අයට දුන්නානම් .

    ලාම්පු තෙල් නැතුව පෝලිමේ ඉන්න උන්ට ඔය පන්දම් වලට ගන්න තෙල් ටික දුන්නා නම්
    ------ Post added on Apr 14, 2022 at 10:55 PM
    ඉතින් තොට පඩි ගෙවන එකාට කියපන්කො ඕක කරන්න කියලා.
     
    • Haha
    Reactions: Idias

    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    69 ලක්ෂෙටම පල්සර් ද තියෙන්නේ 😂 පල්සර් පදින උන් තමා මේ රටට වින කරලා තියෙන්නේ ☹️ FZ පදින උන් ගුප්පි යෝ ද?
    මාලබේ ගූ පොන්නයා ඌටත් පල්සර් එකක් තියෙන්නේ උබ දන්නැති හින්දා දැනුවත් කලේ
     

    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,634
    5,485
    113
    277799823-1631567660553674-1561387539871847803-n.jpg

    මේ වනවන ගෝඨා ගෝ හෝම් කියමින් ගෝල්ෆේස්වල කදවුරු බැද සිටින තරුණයක් ඉන් එලවීමට හා රටේ ජන්තාව අවුරුදු නිවාඩු කාලයේ ගෝල්ෆේස් වලට එකතුවීම නතර කිරීමට ඊයේ රාත්‍රි සාකච්ඡාවක් තිබුණි.

    එහිදි ජනාධිපති එලවීමට ප්‍රයත්න දරණ තරුණයන් අයිස් මත්ද්‍රව්‍ය එම කුඩාරම් තුලට දැමීමට පෑලියගොඩ බුද්ධි නිලධාරින් යෙදවීමට දේශබන්දු තෙන්න්කෝන් විසින් උපදෙස් දී තිබෙන බව උසස් පොලිස් නිලධාරියෙක් අප වෙතට විස්තර කලේය.

    ඒම් නිසාම අභීත තරුණයිනි අවධිව සිටින්න. කිසිවෙකුටත් ඔබ සිටින කුඩාරම් තුලට යාම ඉඩ නොදි ඔබ ඔබම සංවිධානය වී සිටින්න ඔබ වෙනුවෙන් රටේ නිතිගරුක යුක්ති ගරුක පුරවැසියන් සිටී. එසේම නිතිඥ ප්‍රජාවද ඔබට අවශ්‍ය ඔනැම නිති සහායක් ලබාදීමට් පෙනි සිටි. අප ද ඔබ වෙනුවෙන් නිරන්තරවම තොරතුරු ලබාගනිමින් සිටින්නෙමු.
    (Copied)