Galliyan- Ek Villain (Acoustic Cover) මාර ලස්සනයි

funkyguy89

Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    Galliyan- Ek Villain (Acoustic Cover) මාර ලස්සනයි

    Ek Villain ෆිල්ම් එකේ Galliyan song එකේ female version එක... මේක sing කරන්නේ Jonita Gandhi.. මාරම ලස්සනක් සහ මාරම ලස්සන කටහඩක් තියෙන්නේ එයාට...:love::love::love::love: අහලම බලන්න...

    Galliyan (Acoustic Cover) - Aakash Gandhi (ft Shankar Tucker, Jonita Gandhi, Sanjoy Das, & Rupak)

    Last edited:
    • Like
    Reactions: Vidane

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    Original song එකට වඩා මට උඩ එක ලස්සනයි...මේ තියෙන්නේ Original song එක..

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    මේ Jonitha Gandhi ගේ තව සින්දු දෙකක්...

    Tum Hi Ho (Acoustic Cover) -- Aakash Gandhi (ft. Sanam Puri, Jonita Gandhi, & Samar Puri)

    Pani Da Rang (Acoustic Cover) - Aakash Gandhi (feat Jonita Gandhi)

    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    අර එකෙක් වාඩිවෙලා තට්ටු දාන බාන්ඩේ මොකද්ද බන්? මොකක් හරි ඉන්ස්ටෘමන්ට් එකක්ද? :eek:
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    අර එකෙක් වාඩිවෙලා තට්ටු දාන බාන්ඩේ මොකද්ද බන්? මොකක් හරි ඉන්ස්ටෘමන්ට් එකක්ද? :eek:

    ඔව් බන්.. ඒක අපේ කස්ටියත් දැන් පාවිච්චි කරනවා මං දැකල තියෙනවා..අර NAADRO percussion band එක එහෙම උන්ගේ show වල play කරනවා ඔය භාණ්ඩේ..නම දන්නේ නම් නෑ...
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    අර එකෙක් වාඩිවෙලා තට්ටු දාන බාන්ඩේ මොකද්ද බන්? මොකක් හරි ඉන්ස්ටෘමන්ට් එකක්ද? :eek:

    ඔව් බන්.. ඒක අපේ කස්ටියත් දැන් පාවිච්චි කරනවා මං දැකල තියෙනවා..අර NAADRO percussion band එක එහෙම උන්ගේ show වල play කරනවා ඔය භාණ්ඩේ..නම දන්නේ නම් නෑ...
    :)
    මචෝ ඕකට කියන්නේ cajon box drum කියලා

    x8_cj_tk19_2.jpg

    Last edited: