gam bitthra or farm biththra kri klupko?

poopoo

Well-known member
  • Nov 18, 2021
    5,766
    11,420
    113
    Gam biththara Rs. 40 or below; Kandy alawathugoda/ akurana

    Gam biththaa >>>>>>>> Farm biththara
     

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,982
    18,647
    113
    34
    Hell
    Gam biththara Rs. 40 or below; Kandy alawathugoda/ akurana

    Gam biththaa >>>>>>>> Farm biththara

    40 දෙන්න ගම් බිත්තර 🥴 75 උඩ ගම් බිත්තර
    අනික පොඩි සෑහෙන්න ගම් බිත්තර
     
    • Like
    Reactions: Mr.dark

    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,420
    113
    40 දෙන්න ගම් බිත්තර 🥴 75 උඩ ගම් බිත්තර
    අනික පොඩි සෑහෙන්න ගම් බිත්තර
    🤷‍♂️නොදනී, අම්මා තමා ඕවා ගේන්නේ
    නානා කෙනෙක්ගෙන් ගේන්නේ එලුමස් එක්ක
    ඒ වුණාට රහයිනේ ෆාම් ඒවට වඩා:P
     
    • Like
    Reactions: EnIgma001

    Thari87

    Well-known member
  • Jun 18, 2021
    1,517
    2,112
    113
    දැන් නම් බොරු වැඩක් බන් වැඩි මිලට ගම් බිත්තර ගන්නවා කියන්නේ... ගම්වල කිකිළියෝ වගේ ස්භාවික කෑම බීම ඌම හොයන් කනවා නම් අවුලක් නැ.. දැන් ගොඩක් වේලාවට උනුත් කන්නේ කඩ කෑම නේ...ඉතින් කොයි බිත්තරෙත් එකයි.. තාර බිත්තර හොඳයි කියනවා හැබැයි වැඩිය කෑවොත් කොරොස්ටරොල් එනවලු.. කෑස්බෑ බිත්තර නම් හොඳයි හැබැයි...