Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Yesterday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Game ගහන්න සුපිරිම Laptop
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Game ගහන්න සුපිරිම Laptop

ඔබත් පරිගණක ක්රීඩාවලට ඇබ්බැහිවූවෙක්ද? එහෙමත් නැත්නම් ඉඩක් ලැබුන වෙලාවට පොඩි විවේකයකට පරිගණක ක්රීඩා වල යෙදෙන්නෙක්ද? ඔබ මෙ කුමක කෙනෙක් වුවත් පරිගණක ක්රීඩා සඳහා වඩාත්ම ප්රචලිත Desktop වර්ගයේ මේසය මත තබන පරිගණක බව ඔබ දන්නවා ඇති. ඒ එවැනි පරිගණකය ක්රීඩා කිරීමේදී පරිගණක ක්රීඩාවල ගුණාත්මක බව, ඒ වගේම රූප රාමු වල පැහැදිලි බව වැඩි නිසයි. නමුත් ඔබ දන්නවාද දැන් දැන් ලෝකයේ Laptop පරිගණක මඟින් පරිගණක ක්රීඩා කිරීම ගැන ලොකු නැඹුරුවක් ඇති බව. එසේ වීමට හේතුව වන්නේ කුඩා පහසුවෙන් ගෙන යා හැකි සුපිරි ලැප්ටොප් පරිගණකයකින් ද ඔබට විශ්ෂ්ඨ ආකාරයේ පරිගණක ක්රීඩාවන් හි යෙදෙන්නට අවස්ථාව තිබෙනවා.

ඉතින් අද අපි කියන්නට යන්නේ ඒ වගේ සුපිරි පරිගණක ක්රීඩා අත්දැකීමක් විඳිය හැකි සුපිරි laptop පරිගණක කිහිපයක් පිළිබඳවයි. මේවායින් බොහෝමයක් සාමාන්ය ලැප්ටොප් පරිගණක වලට වඩා බරින් මෙන්ම මුදලින්ද වැඩි යි.

1. Alienware 18

2. Alienware 17

3. Razer Blade

4. Razer Blade Pro

5. MacBook Pro With Retina Display

6. Origin EON17-SLX

7. Samsung ATIV

8. Lenovo IdeaPad Y510p

[QUOTE="lvsankalpa, post: 16143145, member: 37878"] [b]Game ගහන්න සුපිරිම Laptop[/b] [SIZE="5"]ඔබත් පරිගණක ක්රීඩාවලට ඇබ්බැහිවූවෙක්ද? එහෙමත් නැත්නම් ඉඩක් ලැබුන වෙලාවට පොඩි විවේකයකට පරිගණක ක්රීඩා වල යෙදෙන්නෙක්ද? ඔබ මෙ කුමක කෙනෙක් වුවත් පරිගණක ක්රීඩා සඳහා වඩාත්ම ප්රචලිත Desktop වර්ගයේ මේසය මත තබන පරිගණක බව ඔබ දන්නවා ඇති. ඒ එවැනි පරිගණකය ක්රීඩා කිරීමේදී පරිගණක ක්රීඩාවල ගුණාත්මක බව, ඒ වගේම රූප රාමු වල පැහැදිලි බව වැඩි නිසයි. නමුත් ඔබ දන්නවාද දැන් දැන් ලෝකයේ Laptop පරිගණක මඟින් පරිගණක ක්රීඩා කිරීම ගැන ලොකු නැඹුරුවක් ඇති බව. එසේ වීමට හේතුව වන්නේ කුඩා පහසුවෙන් ගෙන යා හැකි සුපිරි ලැප්ටොප් පරිගණකයකින් ද ඔබට විශ්ෂ්ඨ ආකාරයේ පරිගණක ක්රීඩාවන් හි යෙදෙන්නට අවස්ථාව තිබෙනවා. ඉතින් අද අපි කියන්නට යන්නේ ඒ වගේ සුපිරි පරිගණක ක්රීඩා අත්දැකීමක් විඳිය හැකි සුපිරි laptop පරිගණක කිහිපයක් පිළිබඳවයි. මේවායින් බොහෝමයක් සාමාන්ය ලැප්ටොප් පරිගණක වලට වඩා බරින් මෙන්ම මුදලින්ද වැඩි යි.[/SIZE] [URL="http://syco.me/best-gaming-laptop-2013/"]1. Alienware 18 2. Alienware 17 3. Razer Blade 4. Razer Blade Pro 5. MacBook Pro With Retina Display 6. Origin EON17-SLX 7. Samsung ATIV 8. Lenovo IdeaPad Y510p[/URL] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom