Game Booster පරිගණක ක්‍රීඩා සදහා
අද කියන්න යන්නේ හොද මෘදුකාංගයක් ගැන මේක නම තමා Game Booster. මෙම Software පුළුවන් ඔබ පරිගණක ක්‍රීඩාවක් ක්‍රියාත්මක කරද්දී පරිගණකයේ සියලු කොටස් වල සහය ඔබට ලබා දෙන්න . ඒ කියන්නේ ඔබේ පරිගාක්යේ බාහිරව ක්‍රියාත්මක වන වැඩසටහන් නිසා ඔබේ පරිගණක මගින් ඔබට ලැබෙන්නේ නැති Speed එකක් ඔබට මෙම මෘදුකාංගය බවිත කිරීමෙන් ලබා ගන්න පුළුවන් . මේ මෘදුකාංගය හදල තියෙන්නේ පරිගණක ක්‍රීඩා සදහා පමණි .
මොකක්ද මේ Game Booster
මේක බවිත කරන්නේ පරිගණක ක්‍රීඩා සදහා . මේකන් පලුවන් ඔබේ ක්‍රීඩාවට Computer එක විසින් ලබා දෙන Speed වැඩි කරන්න.
Speed එක අඩු වෙන්නේ කොහොමද ?
ඔබේ පරිගණකයේ ඔබ නොදැනුවත්වම පරිගණකයට අවශ්‍ය වන හෝ අවශ්‍ය නොවන මෘදුකාංග වැඩ කරනවා . ඒවා ඔබේ
Ram එක බාවිතයට ගන්නවා . සමහර මෘදුකාංග නිසා Prosser Speed එක අඩු වෙනවා ..තවත් බොහෝ දේවල් තියෙනවා .
මේකන් ලැබෙනවා වාසිය මොකක්ද ?
Games ගහන වෙලාවට කිසිම කරදරයක් නැතුව ගහන්න පුළුවන්. වෙන්ව වගේ අතර මග හිර වෙන එකක් නැහැ.
එහනම් කරලම Download බලන්නකෝ
IObit GameBooster Video
Tutorial