You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser.
මචන් Game Console එකක් ගන්න හිතුනා... මොකක්ද හොද Xbox or PS4 ? මම ගොඩාක් කැමති Motion,Sports & Action ගෙම් වලට
තව දෙයක් තමයි Game online store එකේ Membership එක ගත්තාම ඔනැ Game එකක් ගහන්න පුලුවන් වෙද? ගාන කියද? 