හම්මට සිරි SSD නැද්ද? එහෙනම් වින්ඩොස් 11 වලට ගියොත් පොඩ්ඩක් ලැග් වෙන ගතියක් එයි.Thank you, bro!
SSD nathi nisa long term lag nowi use karanna bari weida? Windows 10 Image ekak aran customize karaganna ekada hoda? (stability and pefomance paththen)
වින්ඩොස් 10 ඉමේජ් එකක් අරන් හදාගනින් මචං.
SSD නැති නිසා වින්ඩොස් 11 වලට යන එක තේරුමක් නෑ. Long Term යූස් කරන්න අමාරුයි.