game dvd cover print කරන්නේ කොහොමද ?

chanakacm

Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    35
    Colombo
    game dvd cover print කරන්නේ කොහොමද ?

    5097.jpg

    මේ විදියේ ගේම් කවර තොග print කරන තැන් තියෙනවද
    එහෙම නැත්නම් මේවා පින්ට් කරන්න ගන්න් පින්ටර් කොල මොනවද
     
    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    බම්ප් පෙටා වල තොගයට කරන තැන් තියනවා අපි කරනවාට වඩා ඒ වගේ තැනකින් කරන එක ලාබ වෙයි
     
    vectorizer

    Well-known member
  • Jan 1, 2009
    443
    601
    93
    දන්න තරමින් මේකට භාවිතා කරන්නේ Art paper (100-120gsm thickness) ගොඩක් වෙලාවට පිටකොටුවෙ තියෙන්නේ offset print කරපු ඒවා.

    Inkjet printer වලට මේ paper එක දාන්න පුලුවන් ඒත් තීන්ත වේලෙන්න වෙලා යනවා. ඒ නිසා print වෙලා එද්දීම සවුත්තු වෙනවා.

    Laser printer වලත් දාන්න පුලුවන්. නමුත් හරියට thickness setting set උනේ නැත්නම් paper එක පපඩම් වෙනවා

    :rolleyes:
     
    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    35
    Colombo
    දන්න තරමින් මේකට භාවිතා කරන්නේ Art paper (100-120gsm thickness) ගොඩක් වෙලාවට පිටකොටුවෙ තියෙන්නේ offset print කරපු ඒවා.

    Inkjet printer වලට මේ paper එක දාන්න පුලුවන් ඒත් තීන්ත වේලෙන්න වෙලා යනවා. ඒ නිසා print වෙලා එද්දීම සවුත්තු වෙනවා.

    Laser printer වලත් දාන්න පුලුවන්. නමුත් හරියට thickness setting set උනේ නැත්නම් paper එක පපඩම් වෙනවා

    :rolleyes:

    printing කරන්න ගැලපෙන printer model eka mokakda