Game for a Web Site

Gamage2015

Well-known member
  • Dec 18, 2014
    1,151
    485
    113
    යාළුවනේ, ලංකාවේ වෙබ් සයිට් එකකට දාන්න පොඩි ගේම් එකක් ඩිසයින් කරලා හදා ගන්න තියනවා. ලංකාවේ මේ වගේ වැඩ කරන අය කව්ද ඉන්නේ ? සාමාන්‍යයෙන් මේ වගේ වැඩ වල Price Range එක මොහොමද ?

    (බාන් බඩි වගේ එකක් තමා උදාහරනේ )

    k2z0r9.jpg
     
    Last edited:

    TMSL

    Member
    Nov 29, 2016
    71
    8
    0
    Mona wage game ekakda ona?Example ekak pm karanna.Simple Web based ekak nam karala denna puluwan.
     
    Gamage2015

    Well-known member
  • Dec 18, 2014
    1,151
    485
    113
    Mona wage game ekakda ona?Example ekak pm karanna.Simple Web based ekak nam karala denna puluwan.

    බාන් බඩි වගේ එකක් තමා උදාහරනේ, ඒකම නෙමෙයි ඒ ස්ටයිල් එකේ එකක්.
     
    Last edited:

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,927
    113
    Black Pearl
    lankawe nam itin owa godak karanne flash walin :D
    barn buddy front end eka ehema kalata backend eka wenama lokuwata karanna oni. number of users la wediyne :D
     
    Gamage2015

    Well-known member
  • Dec 18, 2014
    1,151
    485
    113
    lankawe nam itin owa godak karanne flash walin :D
    barn buddy front end eka ehema kalata backend eka wenama lokuwata karanna oni. number of users la wediyne :D

    තව පොඩ්ඩක් විස්තර කරන්න පුලුවන්ද ? ඒ වගේ ඒවා ලංකාවේ කරන්න බැරිද ?