Game help...........

ruwanjrc

Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ
    need for speed hot pursuit 2010 eke crack file eka hoyala denna kooo.....crack eka thiyena kenek innawa nun up karala dendakoo...plz:baffled:

    NFS_Hot_Pursuit_2010.jpg

    Need-for-speed-206x300.jpg

    plzzzz help
    :yes::yes::)
     
    chamil32

    Well-known member
  • Dec 5, 2009
    17,008
    1,692
    113
    Matara

    පිස්සුද බොල IPT එකේ torrent මෙහෙම public දාන්නෙ...:angry:
    යකෝ මෙහෙම දැම්මම උඹේ pass-key එක එළියට යනවා!...:oo:
    මේවා නිසා දවසක IPT එකෙන් ලංකාවම බෑන් වේවි....:growl:

    othana thiyenne ban Torrent file eka ne ban...
     
    BarakOsama

    Well-known member
  • May 20, 2009
    10,674
    1
    2,468
    113
    othana thiyenne ban Torrent file eka ne ban...

    මනුස්සයෝ දැන් කවුරු හරි මේ ටොරන්ට් ෆයිල් එක uTorrent වලට add කරලා ඒක right-click කරලා properties ගියාම tracker එකේ උඹේ pass-key එක තියෙනවා!
    කවුරු හරි ඕක කොපි කරගෙන ඌ බාන 10GB වගේ ටොරන්ට් එකක tracker එක edit කරලා ඕක දැම්මානම් ඒ ඔක්කොම count වෙන්නෙ උඹේ account එකට!:oo:

    attachment.php
     
    Attachments

    • Pass-key.JPG
      Pass-key.JPG
      43.9 KB · Views: 68

    chamil32

    Well-known member
  • Dec 5, 2009
    17,008
    1,692
    113
    Matara

    මනුස්සයෝ දැන් කවුරු හරි මේ ටොරන්ට් ෆයිල් එක uTorrent වලට add කරලා ඒක right-click කරලා properties ගියාම tracker එකේ උඹේ pass-key එක තියෙනවා!
    කවුරු හරි ඕක කොපි කරගෙන ඌ බාන 10GB වගේ ටොරන්ට් එකක tracker එක edit කරලා ඕක දැම්මානම් ඒ ඔක්කොම count වෙන්නෙ උඹේ account එකට!:oo:

    attachment.php

    ohhhh ehemath ekak thiyeda....kauda danne..
    thanx machan.:)