Game Of Thrones හි දන්නා ලෝකය (Known World )
හැමදාම Game of Thrones ගැන කතා කරාට තාම ගොඩක් දෙනෙක් Game of Thrones කතාව ඇතුලෙ තියන ලෝකය ගැන දැනුවත් නෑ.ඉතිං ඒ නිසා මං හිතුව අද Game of Thrones ලෝක සිතියම ගැන කතා කරන්න.හැමෝම අහල ඇතිනෙ DC Universe (විශ්වය) Marvel Universe වගේ දේවල් ඉතිං මේ තමයි Game of Thrones Universe .මේ පෘතුවිය නෙවෙයි. මේ වෙනත් මනඃකල්පිත විශ්වයක තියන වෙනත් මනඃකල්පිත ග්‍රහලෝකයක්. ඒ ග්‍රහලෝකයේ කොටසයි අපි තාම දන්නෙ ඒ කොටස ගැන විතරයි George R. R. Martin අපිව දැනුවත් කරල තියෙන්නෙ. ඔය තියන සිතියම දිහා පොඩ්ඩක් බලන්න.මේකට තමයි Game of Thrones වල දන්නා ලෝකය එහෙම නැත්නම් Known World කියල කියන්නෙ. මේපාර Season7 Trailer එකෙත් මේ Map එකේ කොටසක් තුන් හතර පාරක්ම පෙන්නුව.ඉතිං ඒ නිකංම වෙන්න බෑ මොකක් හරි හේතුවක් ඇති. ඇත්තටම Game of Thrones බලන අය විදියට මේ දුර ප්‍රමානයන්. ප්‍රධාන බලකොටුව වල පිහිටීම් දැනගෙන ඉන්න එක වැදගත්. ඉතිං මේ පෝස්ට් එකෙන් මැප් එකේ වැදගත්ම වෙන ස්ථාන කිහිපයක් ඒ ඒ තැන් වල වෙච්ච වැදගත් සිඳුවීම් මතක් කරන ගමන්ම පෙන්වල දෙන්න උත්සහ කරන්නම්. එහෙනං අපි වැඩේට බහිමු..

අපි දන්නවා දැං අපි ඉන්න මේ ලෝකය මහද්වීප වලට වෙන් කරල තියෙන්නෙ .මේ Game of Thrones ලෝකයත් ඒවගේ මහද්වීප වලට වෙන් කරල තියෙන්නෙ .හැබැයි අපි දන්නා කොටසේ තියෙන්නෙ මහද්වීප 3ක් විතරයි. ඒකෙන් කතාවට සම්බන්ද වෙන ප්‍රධාන මහද්වීප දෙක තමයි Westeros සහ Essos කියන්නෙ. ඒ මහද්වීප දෙක ඔය දීල තියන සිතියමේ නම්කරල තියනව ඔයාලට බලාගන්න පුලුවන්.තුන් වෙනි මහද්වීපය තමයි Sothoryos . ඒ ගැන වැඩිය සඳහන් වෙන්නෑ. කාන්තාර තියන භයානක සතුන් ඉන්න මුඩු බිමක් කියල තමයි කියවෙන්නෙ. ඉතිං අපි westeros ගැන මුලින්ම කතා කරමු.Targaryen වරු westeros ආක්‍රමණය කලාට පස්සෙ ඒ පාලනය ලේසි වෙන්න පාලන ප්‍රදේශ කොටස් 7කට වෙන් කලා. Seven Kingdoms කියල මේ 7 හඳුන්වනව. ඒව තමයි North , Vale, Westerlands ,Riverlands ,Stormlands ,Reach ,Dorn . මේ හත පාලනය කරන එක ප්‍රදේශක් තියනව ඒපැත්ත CrownLands කියල හඳුන්වනව . අපි එහෙනං සිතියමේ තියන අංක අනුව Westeros වල වැදගත් ප්‍රදේශ ගැන කතා කරමු.
1. Winterfell ..මේ තැන ගැන වෙනම කියන්න ඕන නෑනෙ. North ප්‍රදේශය ප්‍රධාන බලකොටුව තමයි මේක.අයිතිය තියෙන්නෙ Stark නිවාසයට. Season 6 අවසන් වෙද්දි Jon snow හිටියෙ Winterfell වල.
2. The wall .. පලවෙනි ලෝන්ග් නයිට් එක ආපු වෙලාවෙ White walkersලව පරාද කරල North වල ඉහලම ප්‍රදේශයට(ඔය සිතියමේ තාප්පෙන් උඩ ප්‍රදේශයට) පලවාහැරල ඔව්න්ට ආයි දකුණට එන්න බැරිවෙන්න තමයි මේ තාප්පය නිර්මානය කලේ. Nights Watch එක විසින් තමයි මේක පාලනය වෙන්නෙ.
3. Kings Landing .. ප්‍රධාන මාලිගාව එහෙම නැත්තං Iron Throne එක තියෙන්නෙ මෙතන. Crownlands වලට තමයි අයිති වෙන්නෙ.රාජධානි හතේ පාලකය ඉන්නෙ මෙතන තමයි. වර්තමානයේ ලැනිස්ටර් වංශයේ සර්සි තමයි පාලකය.
4. Dragonstone .. දැන් ඩැනේරිස් ටාර්ගේරියන් මෙතනට තමයි එන්නෙ.Season7 Trailer එකේ පෙන්නුවනෙ මේ බලකොටුවට ඩැනේරිස් එනව.මෙතන ඉඳන් සර්සි ඉන්න Kings landing වලට පොඩි දුරයි තියෙන්නෙ
( වැඩි විස්තර වලට Dragonstone ගැන ලිපිය කියවන්න පලවෙනි කමෙන්ට් එකේ ලින්ක් එක ඇති)
5. Pyke .. ,මේ තමයි Grejoy නිවාසයේ ප්‍රධාන බලකොටුව . Season 6 ඉවර වෙද්දි පාලකය උනේ යුරෝන් ග්රේජෝයි. ඒ තමයි තියොන් ගෙයි යාරා ගෙයි( දැන් ඩැනේරිස් එක්ක එකතු වෙලා ඉන්නෙ) මාම.මෙතන ඉඳන් තමා යුරෝන් පාලකය උන වෙලාවෙ තියෝන්වයි අක්කවයි මරණ්න හදද්දි නවත්තල තිබ්බ නැව් ඔක්කොම වගේ අරං ඒ දෙන්න පැනල ගියේ ඩැනේරිස් ලඟට.
6. Casterly Rock .. තාම Tv series එකේ මේතැන පෙන්නල නෑ.එැබැයි Season 7 වලදි බොහෝවිට පෙන්නයි. මේක තමයි Lannister නිවාසයේ ප්‍රධාන බලකොටුව .මේ පිහිටල තියෙන්නෙ සත් රාජධානියේ westerlands වල. ඉස්සර පාලකය උනේ ටයිවින් ලැනිස්ටර් . දැං බොහෝවිට ජේයිමි ලැනිස්ටර් මේකෙ පාලකයා වෙයි.
7. Sunspear .. මෙහේ තමයි මාර්ටෙල් නිවාසයේ ප්‍රධාන බලකොටුව පිහිටල තියෙන්නෙ. Seven Kingdoms වලින් Dorn වලට තමයි මේක අයිති. සර්සිගෙ දුව මාර්සෙලාව එක්කන් එන්න ජෙයිමි හොරෙන් ආවෙ මෙතනට තමයි. මව්න්ටන් ඕබ්රින් මාර්ටෙල් ගෙ ඔලුව පොඩිකරල මැරුවට පස්සෙ ඒකට Revenge එක ගන්න වර්තමානය පාලිකාව ලැනිස්ටර් වංශයට විරුද්ධව ඩැනේරිස් එක්ක එකතු උනා .
8. The Eyrie ... මේ තමයි Vale රාජධානියේ ආර්යන් නිවාසයට අයිති ප්‍රධාන බලකොටුව. වර්තමානයේ පාලකයා රොබින් ආර්යන් ( අර පොඩි එකා
) පීටර් බේලිෂ් සන්නසව එක්ක ආවේ මෙතනට තමයි. මතකයි නෙ සන්සගෙ නැන්දව Moon door එකේන් තල්ලු කලේ. ඒ තමයි මේ බලකොටුව. ජෝන් හා රැම්සි ගෙ යුද්ධයට අන්තිමට උදව්වට ආව Knight ලත් ආවෙ මේ රාජධානියේ ඉඳන්.
9. Highgarden... හයිගාර්ඩන් කියන්නෙ ටයිරෙල් නිවාසයට අයිති ප්‍රධාව බලකොටුව . පිහිටල තියෙන්නෙ සත්රාජධානි වලින් එකක් වන Reach වල. ටයිරෙල් වංශයේ ඔක්කොම වගේ සර්සිගෙ වයිල්ඩ්ෆයර් Party එකට අහුවෙලා BBQ උනාට පස්සෙ දැන් ඉතුරු වෙලා ඉන්න පාලකය තමයි අපේ ඔලේනා ටයිරෙල් ( කටවැඩි ආච්චි) . ඉතිං මේ රාජධානියත් ඩැනේරිස් එක්ක එකතු උනා සර්සිට විරුද්ධව.
10. The Twins .. සත්රාජධානි වලින් එකක් වන Riverlands වලට තමයි මේක අයිති වෙන්නෙ. Season 6 අන්තිම වෙනකන් පාලනය කලේ ෆ්රේ නිවාසය . මෙතනදි තමයි හැමෝමව අඩවපු Red wedding එක සිද්දවුනෙ, රොබ් ස්ටාර්ක් , කැටලින් ආර්යාව , රොබ් ගෙ බිරිඳ ඇතුලු පිරිස සමූලඝාතනය කලේ මෙතනදි ඒත් අන්තිමට අපේ ආර්යා ඇවිල්ල මේ ප්‍රදේශයේ ප්‍රධානිය වුන වෝලඩර් ෆ්රේවයි එයාගේ පුතාල දෙන්නවයි මරල දැම්ම තමන්ගේ පව්ලේ අයව ඝාතනය කරපු වරදට. ආර්යා උතුරට යමින් ඉන්න ගමනේ Season 6 අවසන් වෙනකොට හිටියෙ Twins වල.
11. Harrenhal .. හැරන්හෝල් පිහිටා තියෙන්නෙත් Riverlands රාජධානියේ . එක තැනකදි Game of thrones වල අපිට හැරන්හෝල් පෙන්නුව. මතකයිනෙ ආර්යා, ගෙන්ඩ්‍රි, පොඩ්රික් ඇතුල යාලුවො කට්ටිය අත්අඩංගුවට අරගෙන එක්කං ආව හොල්මන් බලකොටුව වගේ එක.අන්න ඒ හැරන්හෝල. එතනදි ආර්යා ටයිවින් ලැනිස්ටර් ගෙ සේවිකාවක් විදියටත් යැඩ කරා.
දැං සත්රාජධානියෙන් රාජාධානි හයක් ගැන විස්තර උනා. අන්තිම එක තමයි Stormlands . ඒක තියෙන්නෙ ඔය Kings Landing වලට දකුණෙන් හා Dorn වලට උතුරෙන්. බැරෑතියන් වංශය තමයි පාලනය කරන්නෙ.
ඔය විදියට westeros වල ප්‍රධාන ස්ථාන හඳුනාගෙන ඉවර වෙනව. දැං අපි යමු Essos වලට. Westeros වල ඉඳන් නැව් වලින් තමයි essos වලට යන්න පුලුවන්.
12. Braavos .. මේක නිදහස් නගරයක්. ඒ කියන්නෙ රජෙක් මගින් පාලනය වෙන්නෑ. මතකයි නේ Braavos වලට ඇතුල වෙද්දි තමයි අර ලොකු ටයිටන්ගෙ ප්‍රතිමාව තියෙන්නෙ. මෙහේට තමයි ආර්යා westeros වල ඉඳන් පැනල ආවේ. ඊලගට Many face Godට සේවය කලේත් මෙහෙදි. Westeros වල මුදල් පාලනය වෙන්නෙත් මෙහේ තියන බැංකුවක් හරහා.අන්න ඒ Iron Bank එක තියෙන්නෙත් බ්‍රාවෝස් වල.
13. Valeria ... මේක තමයි Game of Thrones විශ්වයේ තිබ්බ ශ්‍රේෂ්ටම ශිෂ්ඨාචාරය විදියට හදුන්වන්නෙ. මෙහේදි තමයි මුල් වරට මකරුන්ව හොයාගත්තෙ. ඩැනේරිස්ගේ මුතුන්මිත්තන්ගෙ මුල් භූමිය තමයි මේක.හැබැයි අවසනාවකට වැලේරියාවට විශාල උල්කාපාතයක් කඩන් වැටිල සම්පූර්ණයෙන්ම විනාශ වෙලා ගියා. Tv series එකේ එක පාරක් වැලේරියාව පෙන්නුව. ජෝරා මොව්මන්ට් ටියිරියන්ව පැහැරගෙන ඩැනේරිස් ගාවට ගෙනියද්දා ඔව්න් ගමන්කලේ විනාශවුන වැලේරියාව හරහා. වර්තමානයේ වැලේරියාවේ ඉන්නෙ ග්රේස්කේල් කියන ලෙඩේ හැදුන මිනිස්සු. මතකයි නෙ එතනදි තමයි ඒ ලෙඩේ ජෝරාට බෝවුනේ.
14. Qarth .. Essos වල තියෙන පොහොසත් වංශවතුන් ජීවත්වෙන ප්‍රදේශයක්. කාල් ඩ්‍රෝගෝ මැරුනට පස්සෙ ඩැනේරිස් තමන්ගෙ මකර පැටව්නුයි ඩොත්රාකි සේනාවයි අරං මුලින්ම ආවෙ ක්වා(ර්)ත් වලට.ඒ උදව් බලාපොරොත්තුවෙන් . අන්තිමට අර අමුතු මායාකාරයෙක් ඇවිල්ල හැමදේම අව්ල් කලා මතකයි නෙ. අන්තිමට එහේ ප්‍රධාන පාලකයාගෙ නැව් අරගෙන ඩැනේරිස් ගමන් කලා ඊලඟ රාජධානියට.( අර ඩොත්රැකි ල වමනෙ කර කර ගියා මතකයි නෙ)
15. Astapor.. ක්වාර්ත් වලින් නැව් නැගල ඩැනේරිස් ගොඩබැස්සේ මෙතනින්. ඒ තමන්ගෙ අනාගත westeros ආක්‍රමණය වෙනුවෙන් Unsolid හමුදාව මිලදී ගන්න.අන්තිමට Unsolid හමුදාව වහල් බවයෙන් මුදවල නිදහස් මිනිස්සු කලර.හිටිය පාලකයන් Unsolids ලටම කියල මරල දැම්ම මතකයි නෙ.ඩැනේරිස්ට බැරිස්ටන් සෙල්මිව හම්බවුනෙත් මෙහේදි තමයි.
16. Yunkai.. ඩැනේරිස් තම ඩොත්රැකි හා Unsolid හමුදාවත් අරං ඊලඟට ආක්‍රමණය කරන්න ආවෙ යුන්කායි වලට. මේ යුන්කායි වල හිටිය වංශාධිපතියො ඩැනේරිස් ට විරුද්ධව සටන් කරන්න ගෙන්වපු කුලි හමුදාවෙ හිටිය සහොදරයො තුන්දෙනාගෙන් දෙන්නෙක්ව මරල ඩාරියෝ නහාරිස් ඩැනේරිස් එක්ක එකතු වුනෙ යුන්කායි වලදි. ඊලඟට රහසේම බලකොටුවට ඇතුල වෙලා යුන්කායි වල මාස්ටර්ස්ලවත් පරාද කලා.
17. Meereen.. යුන්කායි වලින් පස්සෙ ඩැනේරිස් අාවෙ මෙරීන් වලට. මෙහේ තමයි විශාල පිරමීඩ තියෙන්නෙ .මේකත් ඩැනේරිස් වංශාධිපතියොන්ගෙන් බේරගත්ත. අන්තිමට Season6 වෙද්දි මරීන්වල පිරමීඩයේ ඉදන් තමයි ඩැනේරිස් පාලන කටයුතු කරගෙන හිටියෙ. Westeros වලට නැව් නැග්ගෙත් මරීන් වල ඉදන් තමා.
18. Vaes Dothrak... මේකත් කතාව ඇතුලෙ essos වල පෙන්නුව තවත් ස්ථානයක්. ඩැනේරිස්ට මෙරීන් වලදි හාපි පුතුන් පහරදුන්න වෙලාවෙ ඩ්‍රාගොන් මකරගෙ පිටේ නැගල වෙන භූමියක ඉන්නකොට ඩොත්රැකි වරුන් ඇවිල්ල ඩැනේරිස් ව අරන්ගියේ මෙතනට තමයි. අන්තිමට මෙතන හිටිය කාල් වරුන් සියලු දෙනාව ගිණි තියල මරල. ගිණ්දර වලින් පිච්චෙන්නැතුව එලියට ආව මතකයි නෙ. ඊලඟට සියලුම ඩොත්රැකි වරුන් ඇය සමඟ එකතුවුනා.
ඔන්න ඔය විදියට Essos මහද්වීපයේ වැදගත් ස්ථාන සිතියමේ ලකුණු කරල අවසන් වෙනව. දැන් මං හිතනව කලින්ට වඩා Game of Thrones විශ්වය ගැන කට්ටියගෙ තිබ්බ දැනුම පුලුල්වෙන්න ඇති කියල. එහෙනං තවත් Game of Thrones ගැන පොස්ට් එකකින් ඉස්සරහට හම්බවෙමු.
මේක මම ලියපු එකක් නෙමේ FB එකේ තිබ්බේ..Tv Series World කියන පේජ් එකේ #AzorAhai ඇඩ්මින්තමා දාල තිබ්බේ
issuwe FB eken :- Tv Series World

Last edited: