Game of Thrones (Faceless Men) Theory

Is Syrio Forel = Jaqen H'ghar?

  • Yes

    Votes: 11 31.4%
  • No

    Votes: 24 68.6%

  • Total voters
    35

ruwanz

Active member
  • Dec 9, 2009
    267
    45
    28
    සමහර විට යුද්ද කරන්නැතුව ගොඩින් බේරගන්න ක්‍රමයක් හොයාගනියි :yes: :yes:
    ක්‍රස්ටර් WW ලට ලමයි දෙද්දි උන්ගෙන් කිසි ප්‍රශ්නයක් තිබ්බෙ නෑනෙ :no: :no:
    wildlings ල ටිකකට ගැහුව එච්චරයි ඔහොම wall එක කඩන්න හොයාගෙන ආවෙ නෑ :no: :no:
    ක්‍රස්ටර්ව මරල ලමයි බිලි දෙන එක නැවතුනා විතරයි යුද්දෙ පටං ගත්ත :sorry: :sorry:
    කමාන්ඩර් මෝමොන්ට් දැනගෙන හිටිය ක්‍රස්ටර් ලමයි දෙනව කියල ඒත් ඒ ගැන වචනයක්වත් කතා කලේ නෑ :no: :no:
    සමහර විට nights watch එකේ commander සහ ක්‍රස්ටර් අතර විතරක් තිබ්බ රහසක් වෙන්න පුලුවන් මෝමොන්ට් ඒක ඊලඟ commander ට කියන්න කලිං මැරෙන්න වුනා ඒ නිසා ඒක දිගටම පවත්වාගෙන යන්න බැරිවුනා දැන් white walkers ල එනව :sorry: :sorry:
    for the night is dark and full of terrors :sorry: :sorry:

    ඔන්න තියරි.. :love::D;):yes:
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,164
    11,183
    113
    Forest
    මොකා මොකෙක් උනත් ආර්යානං සෙස්කි කෑල්ල බන්. :rofl:

    සන්ස නං අමු චාටර් මට ඒකිව පෙන්නන්න බෑ.:angry: X-Men එකේ jean grey චරිතේ ගාතනය කළා ඕකි :frown:
     
    GOT එකේ ඉන්න උන් බඩු ගහන විදිහට දවසට එක ළමය ගානේ ගින්නක් නැතුව දෙන්න තිබ්බ :oo:
     
    ruwanz

    Active member
  • Dec 9, 2009
    267
    45
    28
    මොකා මොකෙක් උනත් ආර්යානං සෙස්කි කෑල්ල බන්. :rofl:

    සන්ස නං අමු චාටර් මට ඒකිව පෙන්නන්න බෑ.:angry: X-Men එකේ jean grey චරිතේ ගාතනය කළා ඕකි :frown:

    පොඩි ළමයෙක් යකෝ.. :no: