Game of Thrones Fans

hancok

Well-known member
  • Aug 16, 2008
    36,592
    19,043
    113
    පිළි-ඇඳි-දොළ
    eki porn star kenek, ekige walak balala ahawal wade karanna thama itin tyenne..........:lol::lol:

    ŦĦĔ ƦȆƉǾӾ;16524468 said:
    She did porn :rolleyes::P

    ikmanata nama kiyapan

    f6f.gif
     

    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    ehehehehehe
    mu widewwa madi appa :rofl:

    අඩේ ඔව් සිරාවට. සීරීස් එකේ මට පෙන්නනම බැරි චරිතේ. ලොකු දෙයක් ඔහොම වෙලා හැලුන එක. ෂුවර් එකට ඔය වස දුන්නේ අලුතෙන් බැඳපු ගෑනි වෙන්න ඕනේ. ඔය ගෑනි ජෙෆ්රිගේ අම්මට හෙන ගේමක් දෙයි යනකොට යනකොට :lol::lol::lol:
     

    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,868
    1,316
    113
    sonnayata kawada waha denna aththe. mamanam hithanne ara kolukaraya


    ෂුවර් එකට ඔය වස දුන්නේ අලුතෙන් බැඳපු ගෑනි වෙන්න ඕනේ.

    අලුත බැඳපු කෙනා නම් නෙවෙයි .ගොඩාක් වසයක කෙනෙක් :P පුළුවන් නම් හොයාගන්න :dull:
     
    Last edited:
    Sep 1, 2009
    2,359
    215
    0
    mu marunama margaery queen ban, ekige set eka plan karala dunna gamak

    mu hitiyanan eth margaery thama queen ban,eth control eka adui :dull:

    adee. eeka thama mun set eka sansa ehema gennala sonnaya gana arawa mewa ahuwe. dan me gani queen. widayaka balaya hambela sonnayo:lol::lol::lol:

    dan lanister lata sinhasane goo yai:lol::lol:

    ilagata kawru raja weida.:oo:

    Tommen_S2.png


    mu thama..Tommen..mu margaery wa badinawalu ban :no::angry:
     

    Fire_Bird

    Well-known member
  • Feb 13, 2009
    8,837
    1
    1,046
    113
    ජෝෆ්රිය මරුන හින්ද දැන්නම් බලන්න හිතෙනවා :P :P