Kellek neda liyala tiyenne. Disti didin seen honata wistara karala liyala atida?
දැවෙන ප්‍රශ්න

Meka Hodata Liyalada Ban2019 සාහිත්‍ය වසන්තය ..
බොහෝ කලකට පෙර අමතක වූ යුගයක පෙර නොවූ විරූ සිදුවීමක් විසින් සෘතු සමතුලිතතාවයන් බිඳ දැමීය. සදාකාලික ශීතල පැමිණෙමින් තිබුණි. රාජධානියේ ආරක්ෂිත පවුරෙන් ඔබ්බෙහි දුෂ්ට මෙන්ම අත්භූත බලවේගයන් එක් රැුස්වෙමින් සිටියහ. මෙය කුරිරු ශීතල දේශයක සිට සමෘද්ධිමත් ගිම්හාන රාජධානිය දක්වා ගසාගෙන යන උතුමන්වරුන්, ආර්යාවන්, සොල්දාදුවන්, ඝාතකයන් සහ අවජාතකයන් දරුණු පෙර නිමිති සහිත කාලයක එකට එකතු වන කතාවයි...
සිහසුන් සටන
පරිවර්තනය : සෙව්වන්දි රුක්මල්දෙනිය
ආශිර්වාද ප්රකාශනයක්

Meka Hodata Liyalada Ban![]()

2019 සාහිත්‍ය වසන්තය ..

![]()
GOT වලට successor shows 5ක් 6ක් එනවලුද බං ?
talking thrones කාරය එහෙම කතාවක් කිව්ව වගේ මතකයි
මේ ගැන කොහෙවත් officially කියල තිබ්බද ?![]()

POSSIBLE: BUILDING OF THE WALL IN THE NORTH
POSSIBLE: THE NIGHT KING'S ORIGIN STORY
මේ දෙකත් ඇති![]()

Long Night ilagata enne nam![]()

ඒත් කමක් නෑ
මේ දෙක එනව කිව්වහම ලොකු සතුටක් දැනුන![]()
Long night nan dan shoot karanawalune 

Owa nam eida sure na..Long night nan dan shoot karanawalune
![]()

2019 සාහිත්‍ය වසන්තය ..
බොහෝ කලකට පෙර අමතක වූ යුගයක පෙර නොවූ විරූ සිදුවීමක් විසින් සෘතු සමතුලිතතාවයන් බිඳ දැමීය. සදාකාලික ශීතල පැමිණෙමින් තිබුණි. රාජධානියේ ආරක්ෂිත පවුරෙන් ඔබ්බෙහි දුෂ්ට මෙන්ම අත්භූත බලවේගයන් එක් රැුස්වෙමින් සිටියහ. මෙය කුරිරු ශීතල දේශයක සිට සමෘද්ධිමත් ගිම්හාන රාජධානිය දක්වා ගසාගෙන යන උතුමන්වරුන්, ආර්යාවන්, සොල්දාදුවන්, ඝාතකයන් සහ අවජාතකයන් දරුණු පෙර නිමිති සහිත කාලයක එකට එකතු වන කතාවයි...
සිහසුන් සටන
පරිවර්තනය : සෙව්වන්දි රුක්මල්දෙනිය
ආශිර්වාද ප්රකාශනයක්
![]()
මේක හරි නැ..මෙයා ට්‍රාන්ස්ලෙට් කරලා විතරයි..පන පොවලා නැ...මේක හරි නැ..2000ක් නෙවෙයි 200ටත් පාඩුයි
පොත ගත්තද ?
එක පිටුවක ෆොටෝ එකක් දාන්නකො බලන්න
ගත්තෙ නැ..එත් මේ පසුවදනෙ හැටියට කියන්න පුළුවන්.මේයා වාක්‍යයක් පාසා පරිවර්තනය කරලා කියන එක..පොතක් ට්‍රාන්ස්ලෙට් කරනවා කියන්නෙ ඉංගිරිසි පොතෙ තියෙන වචන ටිකෙ තෙරුම ලියන එක නෙවෙයි...එ පොතට පන පොවන්න ඔනි..කියවන්නා පොත තුල ජිවත් කරවන්න ඔනි.මේක මේ වාක්‍ය රචනාවකට එහා ගිය දෙයක් නෙවෙයි නෙ.