Game of Thrones Fans

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,588
    40,144
    113
    ow ehema wennath puluwan loku chance ekak thiyenawa oka wenna :yes:
    jaime hero kenek widihata merei :yes:

    ow bn kawuru kawuru mereida danne naha :dull::(

    kohomath sansa, tyrion wage aya berei kiyala hithenawa. :dull::baffled:
    Aniwa jaime kohoma marunath hero kenek hatiyata marei.
    Ow tyrion marena ekak na. Tyrionge character eka hadala thiyenne oluwen game gahanna.
    Sansata kohomath full protection eka labenawane

    Jaime Lannister is the commander of Lannister Army .
    Not a infantry man

    so Jaime will to his bit as a Commander just as he did during Sack of Highgarden as well as battle with Dothraki

    being one handed doesn't matter to survive

    plus Jaime eagerly wants to remove stain of his name as a King-slayer and become honorable and heroic as he always mean to be

    so this is an great opportunity foe him
    Jaimeta support ekata bronn wath nathi scene ekak neda thiyenne. Samaharawita riverlands walata cersei ewapu lannister soldiers la tika aran winterfell walata enna ida thiyenawa. Ehema nowunoth jaime ekka hina wenna hari winterfell wala inne tyrion and brienne witharai. Jaimetath unsullied, dothraki, vales army, wildings set ekak assata ringala thamai inna wenne. Jaimeta command karanna denna tharam jaimeta hithawath kisima army ekak winterfell wala na.
     
    Last edited:

    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    Aniwa jaime kohoma marunath hero kenek hatiyata marei.
    Ow tyrion marena ekak na. Tyrionge character eka hadala thiyenne oluwen game gahanna.
    Sansata kohomath full protection eka labenawane

    Jaimeta support ekata bronn wath nathi scene ekak neda thiyenne. Samaharawita riverlands walata cersei ewapu lannister soldiers la tika aran winterfell walata enna ida thiyenawa. Ehema nowunoth jaime ekka hina wenna hari winterfell wala inne tyrion and brienne witharai. Jaimetath unsullied, dothraki, vales army, wildings set ekak assata ringala thamai inna wenne. Jaimeta command karanna denna tharam jaimeta hithawath kisima army ekak winterfell wala na.

    පොතෙ නම් ටිරියන් වැඩ කාරයා. එත් සීරියස් එකෙ ටයිවින් මැරුණායින් පස්සෙ ටිරියන් ගෙ චරිතෙ පොඩ්ඩක් වටිනාකම අඩු කලාද මන්දා
    සීසන් 2 දි තමා ටිරියන් නියම ගේම් කාරයා වෙන්නෙ.

    සීසන් 5 දි සහ ඉන් පස්සෙ ටිරියන් එසොස් වල ඉන්නෙ. ඩැනිට ඇඩ්වයිස් කරන්න හදනවා එත් එකක්වත් සාර්ථක නැහැ හිතපු තරම්.
    සාර්ථක වෙච්ච එකම දෙ තමා අන්තිමට මීටින් එක ඇරෙන්ජ් කරපු එක කිංග්ස් ලැන්ඩින්ග් වල.

    ටිරියන් බේරෙවි.
    එකක් පොත ලියපු කෙනාගෙ ෆේවරිට් කැරැක්ටර් එකත් ටිරියන්.
    ජේමිගෙ ලැනිස්ටර් ආමි එක නම් ඉන්නව මන් හිතන්නෙ. බ්‍රොන් ගැන සඳහනක් නැහැ. ඌ ඉල්ලන් කන්න එන එකක් නැහැ.
    ඌට ඔනි මාළිගාවක් නේ .
    ජේමි සමහරක් විට වින්ටර්ෆෙල් වලදි කොන් වෙන සීන් එකක් තියෙවි උඹ කිව්වා වගෙ.
    මොකද ලැනිස්ටර්ලාව පෙන්නන්න බැහැ නේ එකෙක්ටවත්.
    ජෝන් ටත් ලොකු සපොර්ට් එකක් නැහැ.ඩැනි ජෝන් එක්ක ලව් නිසා එතන තියෙන හයිය තියෙවි.
    එතනත් අන්සලීඩ් ලා ,ඩොත්‍රාකි ලා කියන්නෙ වින්ටර් එකෙ බැටල් එක්ස්පීරියන්ස් නැති උන්.ඩොත්‍රාකි ලා හොඳ විවෘත භූමියක ෆයිට් කරන්න විතරයි. මකරු දෙන්නයි ඉන්නෙ ,උනුත් ශුවර් නැහැ. මතකනෙ නයිට් කින් කරපු දෙ කලින් මකරෙක්ට ?

    ජෝන් එක්ක එච්චර පැහැදීමක් නැහැ උතුරෙ සෙට් එකයි වේල් වල නයිට් ලා සෙට් එකයි.

    මෙතනදි නියම පවර් එක තියෙන්නෙ සන්සා ට
    මොකද බැටල් එක යන්නෙ උතුරෙ.ඉතිං උතුරෙ සපොර්ට් එක සන්සාට තියෙනවා.
    ඒ වගෙම වේල් වල නයිට් ලා සෙට් එකත් සන්සාගෙ සපොර්ට් එකට ඉන්නවා.
    උතුරෙ ආමි එකයි වේල් වල නයිට්ලා සෙට් එකයි කියන්නෙ වින්ටර් බැටල් එක්ස්පීරියන්ස් හොඳටම තියෙන අය
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....

    well, thats logical at-least man.....:yes:
     
    E meeting ekath fail neh ban. Tyrionui cersei mokak hari gamak gahanawada kiyalath sakai. Tyrionge character development eka adu kare hoda lanuwak anthimata abaranna inna nisada danne na.
    Jaimeta army ekak nane ban. Pora thaniyamane kings landing walin pitath une. Atharamaga mokek hari ahula gaththoth misak porata kawruth na. Bronnuth kohen hari ei da danne na pora jaimeta patta adarei.

    Ow vales and wildings la witharai winter ekata purudu. Sansata vales army eka ehema bokkenma innawa jon targaryan kiyala danagaththoth bear island wala ara keli poddage support eka pawa nathi wenawa. Habai oya serama control karanna puluwan ekama kena bran thamai
     
    මන් හිතන්නෙ නැහැ බ්‍රැන්ට පුළුවන් කියලා සෙරම කන්ට්‍රොල් කරන්න. බ්‍රැන්ට පුළුවන් අතීතෙ දකින්න .වර්තමානෙ දකින්න. ඒකත් රෙෆරන්ස් එකක් නැතුව දකින්න අමාරුයි.මතකනෙ සැමුවෙල් ටාලි කියනකන් රෙගාර් -ලියානා මැරි කරලා කියලා බ්‍රැන් හිතන් හිටියෙ ජෝන් බාස්ටඩ් කියලා.
    සැමුවෙල් කිව්වාහම තමා දැක්කෙ.ඒ කියන්නෙ රෙෆරන්ස් නැතුව බ්‍රැන්ට බැහැ දකින්න.
    තව එකක් .ඩිලීටඩ් සීන්ස් වල එකක් තිබ්බාලු සන්සා බ්‍රැන්ව හම්බ වෙලා ලිට්ල් ෆින්ගර් කරපුවා ගැන අතීතෙ හොයනව.ඊට පස්සෙ තමා ලිට්ල් ෆින්ගර්ව එක්සිකියුට් කරන සීන් එක එන්නෙ.
    එකෙන් තව ඔප්පු වෙනවා බ්‍රැන්ට රෙෆරන්ස් නැතුව සමහරක් දෙවල් දකින්න අමාරුයි.
    සැමුවෙල් තමා පොත් බලලා නයිට් කින් ව පරාද කරන තියරිය හොයාගෙන බ්‍රැන්ට කියාවි බලන්න කියලා.

    බ්‍රොන් ගැන දැනුයි මතක් උනෙ. ඌ මතකද ජේමිව ගඟෙන් ගොඩට ගෙනත් කිව්වා ඌට ඔනි දෙ ගන්නකන් ජේමිට මැරෙන්න දෙන්නෙ නැහැ කියලා .
    සමහරක් විට ඌ ජේමිව රකින්න යාවි උතුරට.
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,872
    1
    9,648
    113
    Gampaha

    ඒ උනාට බ්‍රැන්ට් ආර්යගේ ලිස්ට් එක පේනව. ඒ වගේම ඒකි කින්ග්ස් ලෑන්ඩින්ග් යනව කියලත් පේනව. (බ්‍රැන් සන්සට ඒක කියනව ආර්යත් එක්ක තුන් දෙනා ගහ ලඟ කතාකරද්දි.)
    රෙෆරන්ස් එකක් ඕනෙ කියල එකක් නෑ මට හිතෙන්නෙ නම්. හැබැයි දහස්ගානකගෙ දේවල් බලන්න බෑනෙ. ඒනිසා යම් හේතුවකට විතරයි අතීතෙ බලන්නෙ.

    හරියට අපි සර්ච් කරනව වගේ. කීවර්ඩ් දන්නව නම් එකපාරම අතීතෙන් හොයාගන්නව නැත්නම් මුල ඉදන් බලන් එන්න ඕනෙ වගේ දෙයක්.
     
    ඔව් ඒක තමා මන් කිව්වෙ.සමහරක් දෙවල් පොරට පෙනවා ,සමහරක් දෙවල් කන්ට්‍රොල් නැහැ. සමහරක් තැන් වලට රෙෆරන්ස් එකක් ඔනි.
    පොර ලිට්ල් ෆින්ගර් ට කියන්නෙ කෙයොස් ඉස් අ ලැඩර් කියලා .ලිට්ල් ෆින්ගර් ගෙම් වාක්‍යකයි. ඌ හොල්මන් වෙන්නෙ එතනදි .
    එ වගෙ සමහරක් දෙවල් දකිනවා. සමහරක් දෙවල් වලට රෙෆරන්ස් එකක් ඔනි.
    අනික නයිට් කින් ව පරාද කරන විදිය දකින්නත් නයිට් කින් ව දකින්න වෙනවානෙ?
    නයිට් කින්ට පුළුවන් බ්‍රැන් වගෙ ත්‍රී අයිඩ් රේවන් ලාව දකින්න.
    ඒක නිසා බ්‍රැන්ට ලේසි නැහැ නයිට් කින් එක්ක .

    මතකද අර ගුහාවෙන් එලියට ඇවිත් කෙල්ල බ්‍රැන්ව ඇදන් එද්දි පොරට එක සැරෙටම සිද්දි ගණනාවක් පෙන්න ගන්නෙ.
    අන්න එ වගෙ කන්ට්‍රොල් නැහැ ගොඩාක් දෙවල්.

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,588
    40,144
    113

    මන් හිතන්නෙ නැහැ බ්‍රැන්ට පුළුවන් කියලා සෙරම කන්ට්‍රොල් කරන්න. බ්‍රැන්ට පුළුවන් අතීතෙ දකින්න .වර්තමානෙ දකින්න. ඒකත් රෙෆරන්ස් එකක් නැතුව දකින්න අමාරුයි.මතකනෙ සැමුවෙල් ටාලි කියනකන් රෙගාර් -ලියානා මැරි කරලා කියලා බ්‍රැන් හිතන් හිටියෙ ජෝන් බාස්ටඩ් කියලා.
    සැමුවෙල් කිව්වාහම තමා දැක්කෙ.ඒ කියන්නෙ රෙෆරන්ස් නැතුව බ්‍රැන්ට බැහැ දකින්න.
    තව එකක් .ඩිලීටඩ් සීන්ස් වල එකක් තිබ්බාලු සන්සා බ්‍රැන්ව හම්බ වෙලා ලිට්ල් ෆින්ගර් කරපුවා ගැන අතීතෙ හොයනව.ඊට පස්සෙ තමා ලිට්ල් ෆින්ගර්ව එක්සිකියුට් කරන සීන් එක එන්නෙ.
    එකෙන් තව ඔප්පු වෙනවා බ්‍රැන්ට රෙෆරන්ස් නැතුව සමහරක් දෙවල් දකින්න අමාරුයි.
    සැමුවෙල් තමා පොත් බලලා නයිට් කින් ව පරාද කරන තියරිය හොයාගෙන බ්‍රැන්ට කියාවි බලන්න කියලා.

    බ්‍රොන් ගැන දැනුයි මතක් උනෙ. ඌ මතකද ජේමිව ගඟෙන් ගොඩට ගෙනත් කිව්වා ඌට ඔනි දෙ ගන්නකන් ජේමිට මැරෙන්න දෙන්නෙ නැහැ කියලා .
    සමහරක් විට ඌ ජේමිව රකින්න යාවි උතුරට.
    Mama control kiyala adahas kare porage powers gana newe. Jonta viruddawa karallak gahannabgiyoth branta puluwan sansawai vales stark bannerslawa shape karaganna. Sansa bran kiyana de noha inna ekak na neda ban. Mona unath malline. Jonta virudda wei kiyala hithannath ba ban. Dragonslawa dakkata passe okun seratama reddema yaawi :lol::lol:
     
    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    Mama control kiyala adahas kare porage powers gana newe. Jonta viruddawa karallak gahannabgiyoth branta puluwan sansawai vales stark bannerslawa shape karaganna. Sansa bran kiyana de noha inna ekak na neda ban. Mona unath malline. Jonta virudda wei kiyala hithannath ba ban. Dragonslawa dakkata passe okun seratama reddema yaawi :lol::lol:

    ජොන් එක්ක එකපාරට විරුද්ධ නැහැ.
    එත් වයිල්ඩිලින් ලා ගෙනාපු එකට යටින් පොඩි තරහක් ලොර්ඩ්ස් ලා අතරෙ තියෙනවා. ජොන් කලින් මැරුන් කැවෙත් එ නිසානෙ ?
    නෙඩ් ස්ටාර්ක් ගෙ බාස්ටඩ් කියන පදනමෙ ඉඳන් තමා පොරව රජෙක් කලෙ.
    වේල් වල කමන්ඩර් කිව්වේ සන්සාට සන්සා නිසා තමා වේල් වල නයිට්ලා ආවෙ කියලා .
    ඔව් බ්‍රැන්ඩන් එහෙම දෙයක් කරාවි. මොකද බ්‍රැන්ඩන් තමා ලොඩ් ඔෆ් වින්ටවෙල් වෙන්න නියම උරුමය තියෙන කෙනා.
    ඌ කැමැත්තෙන් නෙ ඒක අත ඇරලා ඉන්නෙ.
    මකරු ගැන ලොකු බලාපොරොත්තු තියන්න අමාරුයි.
    එ තර්කෙට ආවෙ නයිට් කින් විසෙරින් ට වැඩෙ දුන්නායින් පස්සෙ.
    අඩෙ දැන් ඩෝනිශ් එවුන් කාටද සපොර්ට් ?
    උන්ගෙ දැන් රජෙක් නැහැ නෙ ?
     
    Ellaria sandwa cersei allagena inna nisa gemata ena ekak na neda. Habai unge army eka ehemma innawa. Katawath support na
     
    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    E meeting ekath fail neh ban. Tyrionui cersei mokak hari gamak gahanawada kiyalath sakai. Tyrionge character development eka adu kare hoda lanuwak anthimata abaranna inna nisada danne na.
    Jaimeta army ekak nane ban. Pora thaniyamane kings landing walin pitath une. Atharamaga mokek hari ahula gaththoth misak porata kawruth na. Bronnuth kohen hari ei da danne na pora jaimeta patta adarei.

    Ow vales and wildings la witharai winter ekata purudu. Sansata vales army eka ehema bokkenma innawa jon targaryan kiyala danagaththoth bear island wala ara keli poddage support eka pawa nathi wenawa. Habai oya serama control karanna puluwan ekama kena bran thamai
    Loku Betrayel Ekak Tthiyenawa Kiyala News Ekak Man Dakka:eek::eek:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    උබලා කොහොමද බන් ඕවා ගැන ඔච්චර හිතන්නේ :dull:

    කතාවට ආස කෙනාට නොහිත ඉන්න බෑ නිදාගන්න ගියාම බස් එකේ යනකොට නිකංම ඕක ගැන හිතෙනව :baffled:
     
    Tech Bro

    Well-known member
  • Jan 19, 2016
    3,025
    407
    83
    සිහින ලෝකේ
    ආයෙ මුල ඉදන් බලන්න ඕනෙ එත් වෙලාවක් නෑ.:(

    ඒත් දුක හිතෙන කෑලි තියෙන හින්දා ආයෙ බලන්න හිතෙන්නෙත් නෑ:(
     
    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    Cerseita golden company eken polla thibboth or euron koka pennuwoth
    Jonta nam sansa

    Daenerysta tyrion gen thamai
    යුරොන්ට ගහන්න තියොන් යනවා නෙද ? එතනදි මොකක් වෙවිද දන්නෙ නැහැ.

    ගොල්ඩන් කම්පැණි එක ද්‍රොහි වෙන්නෙ නැහැ. මොකද උන්ට රත්තරන් ගෙවලා අරගත්තෙ. උන්ගෙ රෙපියුටෙෂන් එක තමා "Never Breaking a Contract

    උන්ට වෙස්ටරොස් වල කාගෙන්වත් වැඩක් නැහැ නෙ ?
    උන්ට ගෙවන්නෙ කවුද එයා වෙනුවෙන් වැඩෙ ඉවර කරලා දෙනවා.
    යුරොන්ට බැහැ මෙ වෙලාවෙ ද්‍රොහි වෙන්න.
    ඌව ෂුවර් නැහැ .
    එත් ද්‍රොහි වෙලා ඌට මෙ වෙලාවෙ යන එනමක් නැති වෙනවා.
    ටිරියොන් සමහරක් විට ඩැනිගෙන් අයින් වෙවි.
    මොකද ටිරියොන්ගෙ අකමැත්ත පෙනවා තැණ් කිහිපයකදි. එකක් ඩොත්‍රාකි ලා එක්ක සටනෙදි .අනික උතුරට යද්දි නැව ඇතුලෙදි ජොන් අහවල් වැඩෙ කරන්න ඩැනිගෙ කාමරයට යන තැන.
    ඩැනි ටිරියොන් කියන දෙ ඇහැව්වෙත් නැහැ.ජොරා කියන දෙ අහන්නෙත් නැහැ. ඩැනි අහන්නෙ දැන් ජෝන් කියන දෙ විතරඉ.
    සමහරක් විට ටිරියොන් හෝ ජොරා විරුද්ධ වෙවි ඩැනිට.
    සන්සා පවර් එකට ආසාවෙන් ඉන්නෙ. එකි නොපෙන්නුවාට ජෝන්ට කැමති නැහැ ,