Game of Thrones Fans

Edward Kenway

Well-known member
  • Jan 8, 2015
    12,402
    13,991
    113
    ඕවට මිනිස්සු පලි නෑ නෙ. කලින් සීසන් වලත් ඔහොම ඒවා උනා ඒ උනාට මෙහෙම පිස්සු වැටුනේ නෑ.

    මිනිස්සු මරන්න මීට වඩා හොඳ හේතුවක් හැදෙන හැටි පෙන්නන්න තිබුන. මේක මේ යුද්දේට මැදිවෙලා මිනිස්සු මැරෙනව නෙවේ නෙ යටත් වෙලා යුද්දේ දිනලා ඉද්දි, කලින් එහෙම උනාම වැඩේ නවත්තන්න පොරොන්දු වෙලා ඉඳල එකපාරම කෙලින්ම මිනිස්සු ටාගට් කරලා ගිනි තිබ්බ නෙ.

    Varys හරියටම හරි කුකුලෝ......සාමාන්‍ය මිනිස්සු තමයි අන්තිමට දුක් විඳින්නේ​
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    අද එපියේ තිබුන ලොකුම අවුල තමා කිසිම ඩිස්ටි ඩිඩින් සින් එකක් නොතිබුන එක
    ඩිස්ටි ඩිඩින් සින් එකක් තිබ්බනම් අද එපියේ තිබ්බ පීඩනය අඩු කරන්න තිබ්බා
     
    winrar77

    Member
    Nov 1, 2016
    1,431
    148
    0
    මකරාගේ තියෙන්නේ green eyes නේද ?arya ගේම දෙන්නේ මකරට නේද ?

    green eyes කතාව මොකක්ද බන්? අර්යා නයිට් කින්ග් මරන්න කලින් අර රතු හැට්ටකාරී මොනාද කීවේ?
     
    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    ceresi adanakota pattama dukak apu un thawa innavada.eki meruna na ban next episode eka ai enava.forever for ceresi:love::love::love:

    ඔව් බන්. මටත් එහෙම හැඟීමක් ආවා.
    රෙඩ් වෙඩින් එකෙ කැටලින් කෑගහලා අඬනකොටවත් මෙහෙම දැනුනෙ නැහැ.

    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    ඕවට මිනිස්සු පලි නෑ නෙ. කලින් සීසන් වලත් ඔහොම ඒවා උනා ඒ උනාට මෙහෙම පිස්සු වැටුනේ නෑ.

    මිනිස්සු මරන්න මීට වඩා හොඳ හේතුවක් හැදෙන හැටි පෙන්නන්න තිබුන. මේක මේ යුද්දේට මැදිවෙලා මිනිස්සු මැරෙනව නෙවේ නෙ යටත් වෙලා යුද්දේ දිනලා ඉද්දි, කලින් එහෙම උනාම වැඩේ නවත්තන්න පොරොන්දු වෙලා ඉඳල එකපාරම කෙලින්ම මිනිස්සු ටාගට් කරලා ගිනි තිබ්බ නෙ.

    ඩැනි කියන්නෙ හොඳ රූලර් කෙනෙක් නෙමෙ.
    ඩැණිට තිබ්බ එකම දෙ ටාගෙරියන් නම සහ මකරු කන්ට්‍රොල් වෙන්නෙ ටාගෙරියන්ලාට කියන පදනම උඩ.

    අන්තිමට තාත්තාට කරන්න බැරි වෙච්ච දෙ දුව කළා.

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    Sansata oita wada dewal wela anthimata strong leader kenek una
    මෙයත් සන්ස වගේ කොච්චර කටු කාලද ඔතෙන්ට ආවේ නිකන් සීනිබෝල චරිතයක් නෙවේ නෙ ඔහොම පිස්සු වැටෙන්න.

    ඔන්න ජෝන් සන්සා ටිරියන් වේරිස් සෙට් එකම අල්ලලා ගිනි තිබ්බ නං මරු ගානට එහෙම දෙයක් වෙන්න හේතු හැදීගෙන ආවේ :yes:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඩැනි කියන්නෙ හොඳ රූලර් කෙනෙක් නෙමෙ.
    ඩැණිට තිබ්බ එකම දෙ ටාගෙරියන් නම සහ මකරු කන්ට්‍රොල් වෙන්නෙ ටාගෙරියන්ලාට කියන පදනම උඩ.

    අන්තිමට තාත්තාට කරන්න බැරි වෙච්ච දෙ දුව කළා.

    ඒක ඇත්ත මකරු තුන්දෙනා + පවුලේ නම + ගින්දරට පිච්චෙන්නේ නැති එක වගේ මැජික් මිසක් වෙන දෙයක් නෑ ඉතිං.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,588
    40,144
    113
    ඒක ඇත්ත මකරු තුන්දෙනා + පවුලේ නම + ගින්දරට පිච්චෙන්නේ නැති එක වගේ මැජික් මිසක් වෙන දෙයක් නෑ ඉතිං.
    E unata eki hena buddimath ban. Tyrionta unath eki ekka happenna ba.
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    මෙයත් සන්ස වගේ කොච්චර කටු කාලද ඔතෙන්ට ආවේ නිකන් සීනිබෝල චරිතයක් නෙවේ නෙ ඔහොම පිස්සු වැටෙන්න.

    ඔන්න ජෝන් සන්සා ටිරියන් වේරිස් සෙට් එකම අල්ලලා ගිනි තිබ්බ නං මරු ගානට එහෙම දෙයක් වෙන්න හේතු හැදීගෙන ආවේ :yes:

    පොඩි කාලේ ඉදන් ඩැනි හැදිච්ච විදියයි සන්සා හැදිච්ච විදියයි ගොඩක් වෙනස්

    සන්සා කොහොමත් පොඩිකාලේ ඉදන් හැදුනේ හොද පවුලක
    ඩැනි නරක පරිසරයක හැදුනත් එයා ලගින් ඇසුරු කරපු "හොද මිනිස්සු" නිසා හොද පැත්තට ආවා.
    ඒ "හොද මිනිස්සු" දැන් ඔක්කොම වගේ ඩැනිට නැතිවෙලා
    ඉතින් ආපහු ඩැනි එයාගේ පවුල් පසුබිමේ තත්වෙට වැටිලා තියෙන්නේ
     
    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    මෙයත් සන්ස වගේ කොච්චර කටු කාලද ඔතෙන්ට ආවේ නිකන් සීනිබෝල චරිතයක් නෙවේ නෙ ඔහොම පිස්සු වැටෙන්න.

    ඔන්න ජෝන් සන්සා ටිරියන් වේරිස් සෙට් එකම අල්ලලා ගිනි තිබ්බ නං මරු ගානට එහෙම දෙයක් වෙන්න හේතු හැදීගෙන ආවේ :yes:

    කින්ග්ස්ලැන්ඩින් වල උන්ටත් හොඳ වැඩෙ ඉතිං

    නෙඩ් ස්ටාක් ට ද්‍රොහියා කිව්වා ,බෙල්ල කපද්දි හුරෙ දැම්මා
    ජෙමි කින්ග්ස්ලෙයර් උනා ඔය කින්ග්ස්ලැන්ඩින්ග් වල උන්ව බෙරගන්න ගිහින්.
    සර්සිට බැන බැන හිටිය උන් සර්සි රැජිණ විදියට පිළිගත්තා.
    ටිරියන් බෙරගත්තා ඒත් ඌව බොරු චොදනා වලට අහුවෙද්දි එකෙක් නැහැ ඌ වෙනුවෙන් කතා කරන්න හිටියෙ.

    සමහරක් විට මෙහෙමත් දෙවල් වෙනවානෙ
    කින්ග්ස්ලැන්ඩින්ග් වල වෙන වෙන හවුසස් නැහැ නෙ ?

    රුලින්ග් හවුස් එක තමා පාලනය කරන්නෙ.
    ඉතිං උන්ගෙ මතෙර කන් දෙනවා.

    ඩැනි මුන්ව පුච්චලා දැම්මාට ඩැනිවත් රැජිණ විදියට පිළිගනිවි

    කින්ග්ස්ලැන්ඩින්ග් කියන්නෙත් ලංකාවෙ එවුන් වගෙ කොට්ඨාශයක් .
     
    gangsterz

    Well-known member
  • Dec 28, 2008
    3,676
    366
    83
    ඩැනීව එපා කරවන්න ඕන වුනාද මන්ද මුන්ට..
    කවදාවත් කරපු නැති දෙයක් කලේ..
    සමහරවිට ඩැනීව මරන එකට සාදාරන හේතුවක් හැදුවද මන්දා..

    හවුන්ඩ් ලගෙ ශොට් එකනම් නියමෙට අරන් තියනව නේද...
    කොහොමත් අපි ගෙස් කරන එන්ඩින්ග් එක මේකෙ නැති වෙන්නත් පුලුවන.

    තප්පර විස්සක වීඩියෝ එකකින් විනාඩි විස්සක රිවිව් කරපු උන් පවු..
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,602
    5,861
    113
    අද නම් හදට ආවා
    balamukoooo.....habayi ehema novunoth uba mokada karanne

    mn boruwata yakoo damme :lol::lol::lol:

    ඔහොම Spoil කරන්න එපා යකූ...
    තට්ටස් ට නම් SHOT එක හම්බෙනව කියනවා.
    මකරගේ සීන් එක ගැන හිතෙන්නෙවත් නැති කතා බං මිනිස්සු කියන්නේ..
    Winter fell එකේ යුද්ධෙට නාපු මකරු මෙකට වෙනම කඩා පාත් වේවිද බං.. :eek::eek::eek:
    ඩැනී මකරෙක් වෙන කතාවක් කියනව. මට නම් හිතෙන්නේ මකර එක්ක ඩැනී තනියම ගේමට යයි. Suicide Mission එකක්..
    රේගාර් , ජෝන්ට Control වෙන්න නම් ඩැනී ඉවරයක් වෙන්න ඕන ඇති..
    ගහන්න ඔන්න මෙන්න ඉද්දි ඩැනී බඩ වෙයිද...:rolleyes::rolleyes::rolleyes:

    boruwata bn damme...
    bt yako drogon ships tikatama gahuwane....

    paw wade goldon army eka...
    yara aweth na