මට නම් පෙන්නෙ
සර්සි උද්දච්ච ගැනියෙක්
ජොන් මොඩයෙක්.....
ඩැනි මුරන්ඩු කෙනෙක්
බ්‍රැන් කපටියෙක්.......

Jon අවංක මොඩයෙක්
මට නම් පෙන්නෙ
සර්සි උද්දච්ච ගැනියෙක්
ජොන් මොඩයෙක්.....
ඩැනි මුරන්ඩු කෙනෙක්
බ්‍රැන් කපටියෙක්.......

අනිත් වැඩේ දැන් උතුර ස්වාධින රාජ්‍යයක් නං බ්‍රැන් උතුරේ එකා වෙච්චි ඌ රජ උන එකේ කිසි තේරුමක් නෑ නෙඔන්න උතුරත් එක්ක රාජධානි හතේ රජ්ජුරුවෝ හැටියට නං බ්‍රැන් හරි.
ඒක තමයි ගොන් ම sean එක episode එකේ. අනිත් kingdom කෙසේ වෙතත් Vale, Drone, Iorn Islands වල house leaders ලා තාම ඉන්නවා. උන්ටත් පුළුවන් උන්ගේ kingdoms වෙනම ඉල්ලන්න. Got නිකන් හරි logic use කරන්වා නම් Sansa ඔය වැඩේ කරපු ගමන් අනිත් අයත් ඕක ඉල්ලන්න ඕනේ.
Jon අවංක මොඩයෙක්

අනිත් වැඩේ දැන් උතුර ස්වාධින රාජ්‍යයක් නං බ්‍රැන් උතුරේ එකා වෙච්චි ඌ රජ උන එකේ කිසි තේරුමක් නෑ නෙඔන්න උතුරත් එක්ක රාජධානි හතේ රජ්ජුරුවෝ හැටියට නං බ්‍රැන් හරි.
ඔව්..එක මහ මොට්ට විදිහක් නෙ..උතුරෙ එකෙක් ඇවිත් ඉතිරි රාජදානි 6 රජ වෙනවා..එයාගෙ අක්කට උතුර දෙනවා..ඔක හරියට රනිල් ජනාදිපති වෙලා විග්නේෂ්වරන් ට උතුර ලියලා දුන්නා වගෙ නෙ....එක්කො ඔක්කොම එකෙක් පාලනය කරන්න ඔනි.....නැත්නම් හැම රාජ්‍යයකම ප්‍රදාන අයට පාලනය දිලා කවුන්සිල් එකකට ගෙනවන්න ඔනි...

බල්ලෙක්ගෙ
කනක් කැපුව කියන්නෙ වඳ උනා කියන එක.![]()
මොකක්ද ? කණක් කැඩිච්ච එකද ?

අන්න එකනෙ........එකාට රජ වෙන්න කීදෙනෙක් නම් මැරුනාද........රොබට් ගෙ බාස්ටඩ් රජ උනා නම් තව පොඩ්ඩක් හරි හිත හදාන්න තිබ්බා...ඔකෙ අපි හිතන දෙ නෙමෙයි වෙන්නෙ......එත් මේක හරි කැතයි.....හින්දි ෆිලුමක් බැලුවා නම් තව නම්බුයි.....ඇයි අපි දන්නවා නෙ එවා එහෙමයි කියලා.....මොනවා උනත් ජොන් ව පිටුවහල් නොකර එයාටම ඉඩ දුන්නා නම් පොඩ්ඩක් හරි හිත හැදෙනවා.....

අඩු ගානේ Ghost ට සාධාරණයක් ඉෂ්ට උනා![]()



බල්ලෙක්ගෙ
කනක් කැපුව කියන්නෙ වඳ උනා කියන එක.![]()



නෙඩ් ඉන්න කාලෙත් උතුර ස්වාධින රාජ්‍යයක්
ඒ කියන්නේ උතුරේ සියලුම දේ පාලනය වෙන්නේ නෙඩ් යටතේ
උතුර කියන්නේ වින්ටෙර්ෆෙල් විතරක් නෙමේ
හැබැයි රටේ රජුට නෙඩ් යටත්
ඒ වගේ තමයි මේකත්
council of kings/ queens. Sam මුලින් ඕක කිව්වා ම අනිත් උන් හිනා උනා නේ.
ඔව් අනික් උන්ටත් පිස්සු යැ උතුරට වෙනම රටක් දීලා උතුරේ එකෙක්ගෙන් පාලනේ වෙන්නඒක තමයි ගොන් ම sean එක episode එකේ. අනිත් kingdom කෙසේ වෙතත් Vale, Drone, Iorn Islands වල house leaders ලා තාම ඉන්නවා. උන්ටත් පුළුවන් උන්ගේ kingdoms වෙනම ඉල්ලන්න. Got නිකන් හරි logic use කරන්වා නම් Sansa ඔය වැඩේ කරපු ගමන් අනිත් අයත් ඕක ඉල්ලන්න ඕනේ.
ඒ මදිවට සන්සයි ආර්යයි චන්දෙත් දුන්න
නැ නේ. Ned ඉන්න කාලෙත් කිව්වේ protector of 7 kingdom කියලා. දැන් කියන්නේ protector of 6 kingdom කියලා.

නෑ යකෝ..ඌව අතවත් ගාන් නැතුව ජෝන් දාලා ගියා කියලා කට්ටිය මැරෙන්න හැදුවේ..![]()
ජොන් වෘකය අතගාන අතගාන සැරේට ඕකෙ පෙන්නන්න ඕනෙද ? 
ඊලග ප්‍රශ්නේ තමයි
bran ගෙන් පස්සේ රජ වෙන කෙනාව තෝරන්නේ කවුන්සිලේ චන්දෙකින්නේද?
ඒ රජවෙන කෙනාට පුත්තු හිටියොත් උන් රජ වෙන්න පොරකයි නේද?
අනික ඔය කවුන්සිලයත් අපේ පාර්ලිමේන්තුව වගේ
බලේ ඉන්න රජ පවුලට වැඩි වාසියක් තියෙනවා
ඒ නිසා ඊලග රජාගේ පරම්පරාව ගොඩක් දුරට රජකම ගෙනියයි.